කොහොමද මේ පාර සින්හල අවුරුදු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොහොමද මේ පාර සින්හල අවුරුදු

    උබලගෙ පැති වල නෝ ලිමිට් ෆැශන් බග් වල තත්වෙ මොකද මේ පාර .

    මන් යන එනකොට දකින බොරැල්ල ,නුගේගොඩ වගේ ඒවගෙ සෙනග සෑහෙන්න අඩුයි .සින්හල පිරිමි නම් යන්නෙම නැති ගානයි . ගෑනු නම් ටිකක් යනව තාම :angry::angry::angry:

    මන් හිතන්නෙ ගිය අවුරුද්දට වැඩිය සෑහෙන්න ලොකු පේන බිස්නස් අඩුවක් තියනව . සතුටුයි .

    ඒකටත් එක්ක කිරිබත්ගොඩ තිලක වර්දනේ .:rofl::rofl::rofl: කඩේ ඉස්සරහ ගිහින් හිටගත්තනම් නිකම්ම ඇතුලට තල්ලු වෙලා ගිහින් වටෙන් ආපහු එලියටම තල්ලු වෙනව . ඒ තරම් සෙනග . කැන්ඩි එකට අඩුයි ටිකක් . හවුස් ඔෆ් ෆැශන් එකේ නම් රශ් එකක් නැතුව ක්ලියර් කරනව . වාහන දාන්න නම් ඉඩ නෑ .

    ඇදුම් ගන්නවනම් සිංහල කඩේකටම පලයල්ල . අපි අපේ උන්ව රකිමු .

    මෙය ජාතිවාදය නොවේ :D:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අඩුවට දෙනවා නම් IS උන්ගෙන් හරි මම නම් ගන්නවා කොලිටි නම් බඩු..

    කටාර් තමයි ලංකාවේ මුස්ලිම් ආගම ප්‍රමෝට් කරන්න සල්ලි දෙන ප්‍රදානම රට. ලංකාවේ උන් කටාර් රටෙන් වැඩි පන්ගුව ඉන්නේ.. ලංකාවේ මුස්ලිම් කඩ වහන්න නම් කරන්න තියෙන්නේ කටාර් ගිය සිංහල උන් ඔක්කොම ටික ලංකාවට ඇවිත් බිස්නස් කරන්න..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අඩුවට දෙනවා නම් IS උන්ගෙන් හරි මම නම් ගන්නවා කොලිටි නම් බඩු..

    කටාර් තමයි ලංකාවේ මුස්ලිම් ආගම ප්‍රමෝට් කරන්න සල්ලි දෙන ප්‍රදානම රට. ලංකාවේ උන් කටාර් රටෙන් වැඩි පන්ගුව ඉන්නේ.. ලංකාවේ මුස්ලිම් කඩ වහන්න නම් කරන්න තියෙන්නේ කටාර් ගිය සිංහල උන් ඔක්කොම ටික ලංකාවට ඇවිත් බිස්නස් කරන්න..

    දිගටම දෙන්න වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Iron Monger

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නුවර ෆැෂන් බග් එකත් වේලෙනවා...
    ස්ටාෆ් එකේ එවුන් පඩිපෙලේ වාඩිවෙලා ෆෝන් එකේ එල්ලිලා....:rofl:
    තිලකවර්ධන කට කපලා.... ;)
     
    • Like
    Reactions: Rummy678

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Last month gatta ban badu :D
    Kandy Kadawata, yako wahane park karagaththeth hena gemak deela, park eka full

    Me yana widiya hodai, Matara ehemath fashion bug eke ballekwath naha :rofl:
    Thawa Matara dressmo (sinhala kollekge shop ekak) eke raatath senaga, para pura traffic :rofl:
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නුවර ෆැෂන් බග් එකත් වේලෙනවා...
    ස්ටාෆ් එකේ එවුන් පඩිපෙලේ වාඩිවෙලා ෆෝන් එකේ එල්ලිලා....:rofl:
    තිලකවර්ධන කට කපලා.... ;)

    බොරැල්ලෙ නෝ ලිමිට් නම් කටඋත්තර නෑ :rofl::rofl::rofl:. තාම ගෑනු යනවනෙ :angry::angry:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සිංහල අවුරුද්ද
    මෙහෙම එකක් නෑ
    සිංහල දමිළ අලුත් අවුරුද්ද
    එකත් එච්චර හරි නෑ
    සිංහල දෙමළ මුසල්මානු අලුත් අවුරුද්ද:cool::cool:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දිගටම දෙන්න වෙන්නෙ නෑ

    එමොකද ඒ ?

    මාතර නම් වැඩියෙන්ම සෙනග යන්නේ dresmo (සිංහල කඩයක් ) එකට නමුත් ෆැශන් බග් එකටත් සෙනග ඉන්නවා බන් , හවුස් ඔෆ් ෆැශන් එකේ මෙසැරේ බඩු වෙනදට වඩා ලබයි නේද බන් ?

    Me yana widiya hodai, Matara ehemath fashion bug eke ballekwath naha :rofl:
    Thawa Matara dressmo (sinhala kollekge shop ekak) eke raatath senaga, para pura traffic :rofl:

    උඹත් මාතරද ? මම ඊයේ රෑත් දැක්කා ෆැශන් බග්එකට සෙනග ඉන්නවා
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Last month gatta ban badu :D
    Kandy Kadawata, yako wahane park karagaththeth hena gemak deela, park eka full

    Me yana widiya hodai, Matara ehemath fashion bug eke ballekwath naha :rofl:
    Thawa Matara dressmo (sinhala kollekge shop ekak) eke raatath senaga, para pura traffic :rofl:

    කිරිබත්ගොඩ තිලකවර්ධන ගිහින් ආපහු ආව බන් .හැරෙන්නවත් ඉඩ නෑ :rofl:. ජා ඇල එකෙන් ගත්තෙ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දිගටම දෙන්න වෙන්නෙ නෑ
    දැන් මුස්ලිම් උන් පොඩි බට්ටා වාහනවල රෙදි ගෙදරට ගෙනත් විකුනනවා.. මාර සින් එකක් එක.. බිස්නස් වැටිලා උන්ගේ.. නුවර නම් චාටර් දැන්.. අදත් KCC එකේ ලොකු සෙනගක් නැ. තිලකෙට නම් ඉන්නවා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මාතර නම් වැඩියෙන්ම සෙනග යන්නේ dresmo (සිංහල කඩයක් ) එකට නමුත් ෆැශන් බග් එකටත් සෙනග ඉන්නවා බන් , හවුස් ඔෆ් ෆැශන් එකේ මෙසැරේ බඩු වෙනදට වඩා ලබයි නේද බන් ?

    මට නම් මචන් හවුස් ඔෆ් ෆැශන් එකේ ඇදුම් (පිරිමි) කීයක් දීල ගත්තත් පාඩුවක් වෙන්නෙ නෑ . බඩු කොලිටියි . කොච්චර හේදුවත් වොශින් මැශින් දැම්මත් ෆේඩ් වෙන නූල් ඇදෙන සීන් නෑ . ඩෙනිම් එහෙම අලුත් පෙනුමෙන්ම අවුරුද්දකට වඩා අදින්න පුලුවන් ගේමක් නැතුව . ශර්ට් එහෙම තියනව පට්ට කොලිටි
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    එමොකද ඒ ?

    මාතර නම් වැඩියෙන්ම සෙනග යන්නේ dresmo (සිංහල කඩයක් ) එකට නමුත් ෆැශන් බග් එකටත් සෙනග ඉන්නවා බන් , හවුස් ඔෆ් ෆැශන් එකේ මෙසැරේ බඩු වෙනදට වඩා ලබයි නේද බන් ?

    Iye hawasa mama oya paththe hitiye :rofl:
    Fashion bug eke nam senaga na hitiye ban, yana unta gahannepai,mechchara kadawal thiyenawa ne yako kingswatte :angry::angry::angry: