ජෙහාන් දුන්න සුපිරි කාර් ගේම Jehan Dunna Supiri Car Gema (

isuruthiwa

Junior member
  • Mar 8, 2012
    43
    2
    8
    ජෙහාන් දුන්න සුපිරි කාර් ගේම Jehan Dunna Supiri Car Gema (

    Koombiyo - Best Moments : ජෙහාන් දුන්න සුපිරි කාර් ගේම Jehan Dunna Supiri Car Gema (සම්පූර්ණ ගේම)

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඌ දුන්නු රෙද්දක් නෑ තිර රචකයා තමා :P

    තිර රචකයාගේ ඔලුවේ තිබ්බ දී බලන් ඉන්න ආස හිතෙන විදිහට රඟපෑමකින් එළියට දැම්මේ ඌ නිසා ඌටත් ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ..:yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    සුපිරි කාර් එකක් කිව්වහම මුන්ට අර දිලන්තගේ ලැම්බෝගිනියවත් ගන්ඩ බැරි උන නේ
    :(:(:(
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සුපිරි කාර් එකක් කිව්වහම මුන්ට අර දිලන්තගේ ලැම්බෝගිනියවත් ගන්ඩ බැරි උන නේ
    :(:(:(

    මහින්දගේ ලැම්බොගිනිය කියලා පොලිසියෙන් ඇවිත් උස්සන් ගියොත්, උබද දිලන්තට ලැම්බොගිනියක් අරන් දෙන්නෙ:Pමේක ලංකාව පුතී. අපේ රටේ උන් හිතන්නෙ ලැම්බොගිනි කියන්නෙ පට්ටම පට්ට ගනන්, ලංකාවේ පදින්න හොද නැති, ලෝකෙටම එකක් වගේ තියන වාහන ජාතියක් කියලා
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,422
    6,239
    113
    meka deweni inime aunge plan ekak kumbiyo 2ka an nathi wenna.un kattiya kotawanwa.
     
    isuruthiwa

    Junior member
  • Mar 8, 2012
    43
    2
    8
    මහින්දගේ ලැම්බොගිනිය කියලා පොලිසියෙන් ඇවිත් උස්සන් ගියොත්, උබද දිලන්තට ලැම්බොගිනියක් අරන් දෙන්නෙ:Pමේක ලංකාව පුතී. අපේ රටේ උන් හිතන්නෙ ලැම්බොගිනි කියන්නෙ පට්ටම පට්ට ගනන්, ලංකාවේ පදින්න හොද නැති, ලෝකෙටම එකක් වගේ තියන වාහන ජාතියක් කියලා

    mokadda bn aththatama meke thiyena car eka??