Elakiri Tug of War 2018 - Member Registration

inspiron

Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    නෑ නෑ

    මොකෝ නැත්තේ. ගිය පාර උබ අපේ එකේ හිටියේ. රෙප් ගලවගත්තා. උන්ට දුන්නා. කැපුනා. ආයි පැත්ත පළාතේ නෑ. කඹ අදිනකොට ආයි කොහෙන් හරි මතුවෙනවා :rofl:
    hqdefault.jpg

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka

    මොකෝ නැත්තේ. ගිය පාර උබ අපේ එකේ හිටියේ. රෙප් ගලවගත්තා. උන්ට දුන්නා. කැපුනා. ආයි පැත්ත පළාතේ නෑ. කඹ අදිනකොට ආයි කොහෙන් හරි මතුවෙනවා :rofl:
    hqdefault.jpg

    එකනේ බන් වාසි පැත්තට හෝයියා කියන්නේ. :lol: