එලකිරි කඹය 2018 සචිත් සමග දිනමු. එක්වන්න අප සම&#3484

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,912
    10,431
    113
    මම තාම මාගේ වටිනා ඡන්දය පල කලේ නැති බැවින් මට REP ලබා දී මාගේ වටිනා ඡන්දය ඔබේ කර ගන්න.

    මම චන්දය ලබාදුන් පසු එම කණ්ඩායම සඳහා ඡන්දය පලකරන අය සඳහා 22 REP +++ බැගින් ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    NOWU0sd.png


    ඔන්න මුලින්ම ඉල්ලුව එකාට දුන්න :cool: දැන් දීපිය දෙනවා කිව්වා ඒවා :angry:

    ----------------------------------------------

    [2018] Elakiri Awurudu Kumariya
    ඔන්න ඕකට ගිහින් සයෝ ටත් vote එකක් දන්නා හොදේ :love:
    කෝ යකෝ :dull:
    මුන්ගෙත් කට විතරයි වැඩ නෑ, අගමැති වගේ :growl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොරුවේ උපත.

    තවමත් ඔබ මොවුන්ව විශ්වාස කරනවද

    PEEKfbt.png



    රැවටුනා ඇති

    එක්වන්න අප සමග.එලකිරි සහෝදරත්වය දිනවන්න.

    එක්සත්ව එක්සිත්ව එකාමෙන්


    NOWU0sd.png
     

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    සචියට ඔබේ වටිනා මනාපය ලබාදී රෙප් මල්ලක් හිමිකර ගන්න.
    එක්සියාගෙ උන් රෙප් දෙන්නෙ නෑ.
    අත්දැකීමෙන් කියන්නෙ.
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    35n0y8i.jpg


    එලකිරියේ එතෙක් මෙතෙක් වැඩිම පෝස්ට් ප්‍රමාණයක් දැමූ කිරියේ වැඩිම රෙප් පවර් එකක් ඇති ඒ අසහාය පුද්ගලයාත් සචිත් සමගයි
    :cool::cool::cool::cool::cool::cool::cool:
    තවත් සිතීමට දෙයක් ඉතුරුව තිබේද
    :love::love::love::love::love::love:
    එක්වන්න සචිත්ගේ පිල සමග

    NOWU0sd.png