හයිබ්‍රිඩ් බැටරිය ලාබෙට රෙපයාර් කරගන්න......

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හයිබ්‍රිඩ් බැටරිය ලාබෙට රෙපයාර් කරගන්න......

    මේ නුල දැම්මේ තැනක් promote කරන්න නෙවෙයි.... අනිත් අයට උදව්වක් විදියට...

    මම එළකිරියේ අයගේ හයිබ්‍රිඩ් බැටරි රෙපෙයාර් කරගන්න ගිහින් වුන ප්‍රශ්න නිතර නිතර කතාකරනවා දැක්කා. එත් මම මගේ honda insight එකේ බැටරිය ලාබෙටත් හොන්දටත් recover කරගත්තා... 20% health තිබුන එක 75% දැන් තියෙනවා.... ගියේ රු.25,000.00 විතරයි....

    බැටරිය එයාල ගෙනිහින් repair කරලා අපහු ගෙදරට ඇවිත් හයිකරලා දෙනවා... අවශ්‍ය අය පහත තියෙන වෙබ් සයිට් එකේ contacts වලට ගිහින් contact කරලා බලන්න....


    https://kachybridbatteryclinic.net/
     
    • Like
    Reactions: ehseres