A - මචං මගෙ බොක්කක් ෆෝන් එකක් එව්ව බං. මේ රෙද්දට සිම් එකක් දාන්න බෑනේ. නෙට්වර්ක් අන්ලොක් කෝඩ් එකක් ඉල්ලනවනේ 
B - අයියෝ... උඔ සචියට වෝට් එක දාල තිබ්බනම් චිරියට දීල ඕක නොමිලේම අන්ලොක් කරගන්න තිබ්බනේ..
A- සිරා බං. මම මෝඩ වෙලා එක්සිකියුට් ට වෝට් එක දුන්නනෙ.
අන්තීමෙට රෙප් හම්බුනෙත් නෑ.. වැඩක් කරගන්නත් නෑ..
පසුතැවෙන්න එපා.... එන්න අපි එක්ක අත්වැල් බැදගන්න...
සචියට වෝට් එක දෙන්න...
>>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<
ලොක් උන මොබයිල් ෆෝන් එක නොමිලේම ඔබගේම ගෙදර සිට අන්ලොක් කරගැනීමට මෙන්න අවස්ථාවක්.
ටීම් විවර් එකෙන් මම සම්බන්ද වෙලා ෆෝන් එක අන්ලොක් කරල දෙනව. ඔයාට කරන්න තියෙන්නෙ ප්ලේන්ටියක් ගහන ගමන් ඩිස්ප්ලේ එක දිහා බලාගෙන ඉන්න එක විතරයි.....
කොහොමද මේක කරගන්නේ...
දෙන්න සචියට වෝට් එක.
තෝරාගන්නා x10 දෙනෙකුට අවස්ථාවන් දිනාගන්න
මෙම දීමනාව අවුරුද්දක කාලයකට වලංගු වන බව සලකන්න...

සෙල්ලන් නෑ නේ..
අපි එහෙම තමා