හැමදාමත් කිරියේ හිත හොද කොල්ලෙක් එක්සියා
හැමදාමත් කිරියේ හිත හොද කොල්ලෙක්.කවදාවත් කාටවත් බැනලවත්,චාටර් කරලවත් ,කාගෙවත් රේප් කපලවත් නෑ.කාගෙන්වත් කතාවක් අහපු නැති හැමෝමත් එක්ක යාළු එල කොල්ලෙක්. ඌ දාපු ත්‍රෙඩ් ටික අරන් බලපන් එකක්වත් වල්පල් තියෙනවද කියල.ඔක්කොම දෙයක් ඉගෙනගන්න පුළුවන්,නොදන්නා දෙයක් දැනගන්න පුළුවන් වටිනා ත්‍රෙඩ්.
එළකිරි Book Donation ඔක්කොටම බැහැල කරගහල වැඩ කරපු එල කොල්ලෙක්.

ඉතින් ඒ වගේ කොල්ලෙකුට සප් එක දෙන්නේ නැතිව කාට දෙන්නද.
එක්සිකියුටර් සහෝදරයට මනාපයක් දීල උදව්වක් දෙමු මචන්ලා.

මනාපය දෙන්න ✔ ලකුනු කරමු මෙතනින් .
http://www.elakiri.com/forum/showthread.php?t=1846194
පොස්ට් 100 නැති අය ත්‍රෙඩ් වලට බම්ප් දාල පොස්ට් ගාන 101 කරගන්න.
ඊට පස්සේ වොට් කරන්න එක්සියට.
ජයවේවා.

සුබ අලුත් අවුරුද්දක් වේවා..

Last edited: