මධ්‍යම අධිවේගයේ සියළු වීඩියෝ ඉවත්කලෙමි

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මධ්‍යම අධිවේගයේ සියළු වීඩියෝ ඉවත්කලෙමි

    ArtDeTech කියන මගේ YouTube චැනල් එකේ තිබුන සියළු වීඩියෝ ඉවත් කළා.. දුකෙන් තමයි කලේ, මහන්සිය අපරාදේ. ඒත් ඒවා RDA වත්කමක් බව දැනගන්නට ලැබුනා.. ඉතින් දැන් ඒ සියළු ත්‍රෙඩ් වල වීඩියෝ ප්ලේ වෙන එකක් නෑ.. සොරි මචංලා.. කෙලවන්නත් කට්ටිය ගොඩක් බලන් ඉදල කියලා තේරුනේ වැඩට ආවම බන්.. :sorry::sorry::sorry::(:(:confused::confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: robinprr

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකකද වුනේ....ඉතිං කව්ද උඔට වෝන් කරේ..ආර්.ඩී එකෙන්ද ?
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    I watched them before remove, thanks for great effort...

    ArtDeTech කියන මගේ YouTube චැනල් එකේ තිබුන සියළු වීඩියෝ ඉවත් කළා.. දුකෙන් තමයි කලේ, මහන්සිය අපරාදේ. ඒත් ඒවා RDA වත්කමක් බව දැනගන්නට ලැබුනා.. ඉතින් දැන් ඒ සියළු ත්‍රෙඩ් වල වීඩියෝ ප්ලේ වෙන එකක් නෑ.. සොරි මචංලා.. කෙලවන්නත් කට්ටිය ගොඩක් බලන් ඉදල කියලා තේරුනේ වැඩට ආවම බන්.. :sorry::sorry::sorry::(:(:confused::confused::confused:
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මොකකද වුනේ....ඉතිං කව්ද උඔට වෝන් කරේ..ආර්.ඩී එකෙන්ද ?

    naa mchn, man ahuwa kenekgen. ewa RDA property kiwwa. mawa trace krla hoyagaththoth awl kiwa. ain karanna kiwwa. katin kata giyoth oka kohomath awlne.. :(:(:(:(
     
    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    naa mchn, man ahuwa kenekgen. ewa RDA property kiwwa. mawa trace krla hoyagaththoth awl kiwa. ain karanna kiwwa. katin kata giyoth oka kohomath awlne.. :(:(:(:(
    ලංකාවෙ මිනිස්සු නොදන්න දේවල් ගැන උපදෙස් දෙන්න සෑහෙන්න දක්ෂයි
    ඔයත් මොකටද බොරුවට ඕවා අහන්න ගියේ?
     
    HMP36

    Member
    Jan 12, 2018
    18
    2
    3
    naa mchn, man ahuwa kenekgen. ewa RDA property kiwwa. mawa trace krla hoyagaththoth awl kiwa. ain karanna kiwwa. katin kata giyoth oka kohomath awlne.. :(:(:(:(

    umba mona magulakata ahanna giye?:rofl: onna oka apahu dapan :lol: official warning ekak awoth ayn karanna.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    පුලුවන්නම් වෙන මොකකට හරි දැම්මනම් හරිනේ ෆයිල් ෂෙයාර් සයිට් එකකට:sorry::sorry::sorry:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    එක එකා කියන පලියට කරන්න එපා බන්. උබව අල්ලන් යන්න කලින් අනිවා warning එකක් එවනවා. එහෙම අවොත් විතරක් අයින් කරපන්. අපරාදේ උබේ මහන්සිය. :angry::angry::angry:
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Machan me man danna hatiyata uba lankawe purawesiyek nam adi arakshitha kalapa hara nithiyen badawak nathi ona thanaka pinthurayak gaththata tahanamak naneda?

    aulak unoth PM ekak dapan math ennam support ekata.
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ලංකාවෙ මිනිස්සු නොදන්න දේවල් ගැන උපදෙස් දෙන්න සෑහෙන්න දක්ෂයි
    ඔයත් මොකටද බොරුවට ඕවා අහන්න ගියේ?

    :):) මට අහල බලන්න හිතුනා..

    umba mona magulakata ahanna giye?:rofl: onna oka apahu dapan :lol: official warning ekak awoth ayn karanna.

    :rofl::rofl:

    පුලුවන්නම් වෙන මොකකට හරි දැම්මනම් හරිනේ ෆයිල් ෂෙයාර් සයිට් එකකට:sorry::sorry::sorry:

    :yes::yes::yes:

    :(

    එක එකා කියන පලියට කරන්න එපා බන්. උබව අල්ලන් යන්න කලින් අනිවා warning එකක් එවනවා. එහෙම අවොත් විතරක් අයින් කරපන්. අපරාදේ උබේ මහන්සිය. :angry::angry::angry:

    ඔව් වීඩියෝ මන් ගත්ත ඒවා නෙමෙයිනේ මචන්, ඒවා Progress රිපෝට් වලට ගන්න ඒවානේ සල්ලි දීලා. ඒවා පුස් කකා තියන නිසා මන් හැමෝටම බලන්න දාන්නේ කියලා මන් දැම්මේ, මන් ත්‍රෙඩ් වල එක කියල දැම්මේ, හැම වීඩියෝ එකකම credit Original Videographersලට කියල දැම්මා.. :(:(..

    Machan me man danna hatiyata uba lankawe purawesiyek nam adi arakshitha kalapa hara nithiyen badawak nathi ona thanaka pinthurayak gaththata tahanamak naneda?

    aulak unoth PM ekak dapan math ennam support ekata.

    ඔව් වීඩියෝ මන් ගත්ත ඒවා නෙමෙයිනේ මචන්, ඒවා Progress රිපෝට් වලට ගන්න ඒවානේ සල්ලි දීලා. ඒවා පුස් කකා තියන නිසා මන් හැමෝටම බලන්න දාන්නේ කියලා මන් දැම්මේ, මන් ත්‍රෙඩ් වල එක කියල දැම්මේ, හැම වීඩියෝ එකකම credit Original Videographersලට කියල දැම්මා.. :(:(..

    pissuda yako
    unge property wenna kohomada, ahemanam ban apita kisi thenaka video 1k photo 1k ganna wenne nene...

    gon weda nokara aye dapan

    ඔව් වීඩියෝ මන් ගත්ත ඒවා නෙමෙයිනේ මචන්, ඒවා Progress රිපෝට් වලට ගන්න ඒවානේ සල්ලි දීලා. ඒවා පුස් කකා තියන නිසා මන් හැමෝටම බලන්න දාන්නේ කියලා මන් දැම්මේ, මන් ත්‍රෙඩ් වල එක කියල දැම්මේ, හැම වීඩියෝ එකකම credit Original Videographersලට කියල දැම්මා.. :(:(.. මම Drone එකක් රෙන්ට් එකට වත් අරන් මොනවහරි හදලා දානවා. මන් ඒ වගේ ඩෙවල් වලට ආස නිසයි ඒ වීඩියෝ ඔක්කොම එකතු කලේ..
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,239
    113
    අදාළ නෑ නේ
    machan did you get a copyright notice from youtube regarding your uploads?
    if the original creators didn't raise any issues regarding your videos why did you preemptively pulled your videos from youtube?
    btw you can use other video sharing sites too if you want to share them :yes::yes::yes::yes:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    තමන් වීඩියෝ කරලා දානවා නම් කිසි අවුලක් නැහැ. හැබැයි ඔය RDA එකෙන් වීඩියෝ කල ඒවා වගේ පේන්නේ. ඒවා නම් මෙහෙම public දාන්න එපා. ඒවා රාජකාරි වලට අදාල වීඩියෝ නිසා. තමන් වීඩියෝ කරනවා නම් ඒක කරන්න මුලින් අවසර ගන්න වෙනවා.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    :):) මට අහල බලන්න හිතුනා..

    ඔව් වීඩියෝ මන් ගත්ත ඒවා නෙමෙයිනේ මචන්, ඒවා Progress රිපෝට් වලට ගන්න ඒවානේ සල්ලි දීලා. ඒවා පුස් කකා තියන නිසා මන් හැමෝටම බලන්න දාන්නේ කියලා මන් දැම්මේ, මන් ත්‍රෙඩ් වල එක කියල දැම්මේ, හැම වීඩියෝ එකකම credit Original Videographersලට කියල දැම්මා.. :(:(.. මම Drone එකක් රෙන්ට් එකට වත් අරන් මොනවහරි හදලා දානවා. මන් ඒ වගේ ඩෙවල් වලට ආස නිසයි ඒ වීඩියෝ ඔක්කොම එකතු කලේ..

    Uba gaththa awa neweinam case machan
    ahenam ain kara gaththa aka hodai