මාලු මාලු මාලු.....

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මාලු මාලු මාලු.....

    Heading එක හරියට කියවන්නැතුව...මල්ලු ඇන්ටිල බලන්න ආව උන් පලයව්..... :angry::angry::angry:

    මේක මෙ මගෙ මාලු ටැන්කිය ගැන පොඩි ප්‍රශ්නයක් මචන්ලා... :(
    පොඩි කාලෙ ඉදලා හැදුව මාලු ,:(:( උන් කාලා කාලා ලොකු වෙලා යකොව් :shocked::shocked:...මුන්ව දැන් මගෙ පොඩි ටැන්කියෙ තියාගන්න බෑ මචන්ලා.මට ලොකු ටැන්කියක් ගන්න සල්ලිත් නෑ මෙවෙලෙ..:(
    අනෙ කව්රු හරි පින්වතෙක් මෙ මාලු දෙන්නව අරන් ගිහින් තමන්ගෙ භාර්යාව වගෙ
    :eek: ( මොකුන්ට තඩි බාන්න එහෙම බෑ ) එහෙමත් නැත්තම් තමන්ගෙ කෑලි බාගෙ වගෙ :shocked: ( මාලු සිප ගැනීමෙන් වැලදෙන රොග වලට වගකියනු නොලැබේ) හොදට බලාගන්න පුලුවන් මාලු කෑලිවලට ආස කොලු කෙලි ඔනෙ එකෙක්ට දෙන්න සූදානම්... :lol::lol::lol:

    සැලකිය යුතුයි.. :confused:

    Carp (කාෆ්) මාලුවන් දෙදෙනෙකි...එ නිසා >>

    :love: මාලුවන් දෙදෙනාට සැපට fun එකෙ අහවල් වැඩෙ කරගෙන ඉන්න පුලුවන් අඩි 3 කට වැඩි
    කාමරයක්, ( ටැන්කියක් හො පොකුනක් )
    :love: මාලුවන් දෙදෙනෙකුට සැහෙන්න වියදම් කල හැකි වැටුපක් සහිත බව,
    :love: මාලුවන්ට ආදරය හො මාලු උන ඇති බව,
    තහවුරු කල යුතුයි....


    fish edit 1.jpg
    Pics වල පේනවට වඩා මුන් ලොකුයි


    (මෙච්චර නීති දාලා මේ සත්තු දෙන්නව දෙන්නෙ,මෙ දෙන්න ගොඩක් කල් ඉදන් අපිත් එක්ක ඉන්නවා...කොහෙටවත් ගිහින් දාන්නත් දුකයි...පව් මැරෙයි කියලා බයයි...එ නිසා හොදින් බාලාගන්න පුලුවන් කෙනෙකුට දෙමි...ඔනෙ කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න... Details එවන්නම්...මෙ දෙන්නව බලන්න හො අරන් යන්න කඩවතට එන්න වෙනවා හැබැයි... Details එවන්නම් pm කරන්න)
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හොදට බලා ගන්නවනම් නිකන් දෙනවා මචන්



    thanks

    Kohomada ban thamun adaren hadapu surathal sathek wena kenekta denne hitha hadan? Okun dennawa ubata arenna me loke kisima kenekta be hodata balaa ganna. Tankiyak hemita hada ganinko ban.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Kohomada ban thamun adaren hadapu surathal sathek wena kenekta denne hitha hadan? Okun dennawa ubata arenna me loke kisima kenekta be hodata balaa ganna. Tankiyak hemita hada ganinko ban.


    තඩි catfish 5ක් රු2000 කට ගෙදර උන් දීලා තියෙද්දී කෝමද සැප :(