පුක්කුසාමි

PukkuSami

Member
Apr 23, 2018
533
63
0
30
Akkareyipaththu
කවුද ඔය වයිට්වොල්කර් කියන්නේ ?
මගෙන් පෙස්සිමිස්ට් කියල කෙනෙක් ජනදිපතිද කියල ඇහුවා msg කරලා
මන් හිතුවේ මිනිහ මට කින්ඩියක් දැම්ම කියල
මන් නැහැ කියල යැව්වා
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මම නම් කියන්නේ මූ ලොල්_සීන්. ඕකට තමා එලකිරි එකේ ෆේඛ් වලින් බාගට බාගයක් අයිති
 

PukkuSami

Member
Apr 23, 2018
533
63
0
30
Akkareyipaththu
අවුරුදුකුමාර කියල gay කොල්ලෙක්
gay වෙන්න ඕනා මට msg දල තියෙන විදියට

මට msg කරලා තියෙනව මේ විදියට

:dull:

හායි අයියා! - Today, 08:21 PM

ඔන්න මම උයාට රෙප් දුන්නා ආදරෙයි සුදු කියලා දැන් නිල් වෙලා නේද:P:P
හා හා හා අයියා නේද ගුගල් බෝයි /ජනාදිපති අයියා නැතිව එලකිරිය පාළුවෙන් තිබ්බේ !!:sorry::sorry:


පලි:
හොදට බෝතලයක් ගහලා නිදාගනින් හුත්@ අපිට ආතල් දෙන්නේ නැතිව මේ විදිහට:lol::lol: තෝ තමයි දවසකටවත් මිනිහා අපු එක ගැන සතුටුයි!
 

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කවුද ඔය වයිට්වොල්කර් කියන්නේ ?
    මගෙන් පෙස්සිමිස්ට් කියල කෙනෙක් ජනදිපතිද කියල ඇහුවා msg කරලා
    මන් හිතුවේ මිනිහ මට කින්ඩියක් දැම්ම කියල
    මන් නැහැ කියල යැව්වා

    ඇත්ත කියපන්.. උබ සිරිසේන නේද​ :angry:
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ෆේක් පොන්සියෙක් බන් ඕක ... පොර ත්‍රෙඩ් එකක මොකක් හරි කිව්වොත් ඒකට රිප්ලයි කරන්න එපා ... ඌට රිප්ලයි දාන්න දීපන් .. ත්‍රෙඩ් එක බම්ප් වෙනවනෙ ඌ දාන ගොන් කමෙන්ට් වලින් :lol: ඔය වගේ එවුන් එන්නත් ඕනෙ ත්‍රෙඩ් බම්ප් කරන්න හරි ... :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    යියා නැතිව එලකිරිය පාළුවෙන් තිබ්බේ !!:sorry::sorry:[/COLOR]

    පලි:
    හොදට බෝතලයක් ගහලා නිදාගනින් හුත්@ අපිට ආතල් දෙන්නේ නැතිව මේ විදිහට:lol::lol: තෝ තමයි දවසකටවත් මිනිහා අපු එක ගැන සතුටුයි!


    උබ කුණුහරප කියන්න එපා කියල අඩල දැන් මොකෝ වෙසියේ කුණුහරප කියන්නේ? :D