සුදු කබර - Vitiligo හොඳ කරගන්න උදව්

BraveSoul

Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    Nirgundadi oil-------Bakushi oil ---ganna.[Ayurveda osu sal vala thiyenava]

    මේ දවස්වල කිරිඳිය,ඇත්තෝර වලින් හදපු තෙලක් ගානවා ඒකට නම් ටිකක් අඩුයි :yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ayurveda doctor kenek gen advice ara gena, -----Kota kibula tree eke pothu thamba ksaya kara bonna.[take a doctor advice]
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    :rolleyes::rolleyes::rofl::rofl:

    Vitiligo is an Auto Immune disease. Also some genetic predisposition. No cure. Have to get used to it and live with it. Dont do unnecessary shit like exorcism.

    She too has it. But she lives with it and 1 year back she is Mrs. WORLD




    If life stars to fuck you; strike back telling him that yes you are ready. :D

    ඕෂදී විතරක් නෙමෙයි තව ගොඩක් අය vitiligo තියෙනව කියල androquinine injection ගහගෙන තියෙනවලු ... මේකි කියන්නෙ මේකිට කබර කියල .. මොන බොරුද බන් ... ගැහුව ගමන් එක්කෝ මැරෙනව නැත්තන් සුදු වෙනව කිරි ටොය්ය වගේ ... මේව නිකන් ගහගන්න තහනම් නිසා තමයි හැමෝටම කියන්නෙ තමන්ට කබර හැදුනු නිසා ගහගත්ත කියල ... :P බට්, ලේඩි ඩොක්ටර් කෙනෙක් මරුනෙත් ඔය සුදු වෙන්න ගහන ඉන්ජෙක්ෂන් එක ගහගෙන ලුනෙ ... හැමෝටම හරියන්නෙනෑ ..ඕව ගහගෙන කොල්ලො යාලු වෙලා ඊට පස්සේ බැඳලා ළමයි හැදෙයි කට්ට කළුවට :P
     
    Last edited: