►. නම් දෙකකින් ඉඳලා දෙන්නෙක් එක්ක පවුල් කා#
නම් දෙකකින් ඉඳලා එකම කඳවුරේ දෙන්නෙක් එක්ක පවුල් කාලා
නම් දෙකකින් පෙනී සිටි කාන්තාවක් එකම ආරක්ෂක අංශ කඳවුරක සේවය කරන දෙදෙනෙකු සමග වසර ගණනාවක් යුග ජීවිතයක් පවත්වාගෙන ගිය පුවතක් ඉකුත්දා මාවතගම පොලිසියෙන් වාර්තා විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
ඇය මධ්‍යම පළාතේ පදිංචි කාරිනියකි. ඇගේ ඇවැස්ස මස්සිනා සමග මීට වසර කීපයකට ඉහතදී නීත්‍යනුකූලව විවාහ වී ඇත. ඔහු සේවය කරනු ලබන්නේ ආරක්‍ෂක කඳවුරකය.
දිනක් ඔහු සමග මහනුවරට ගිය අතර වාරයේදී ඇයට සිය සැමියාගේ මිතුරෙකු හමු විය. ඔහු ද සැමියාගේ කඳවුරේම සේවය කරන අයෙකි. එහිදී ඇය මිතුරාට පවසා ඇත්තේ තමා වැනිම නිවුන් සහෝදරියක් තමාට සිටින බැවින් ඇය හඳුනා ගැනීමට කැමතිනම් මේ අංකයට කතා කරන ලෙසය.
කාලයත් සමග ඔවුන් දෙදෙනා මිතුරුවී පසුව නැගණියගේ ලියකියවිලිවලට අනුව නැගණියගේ නමින් විවාහවී ඇත.
විවාහයෙන් පසුව ඇය පළමු සැමියා හා දෙවන සැමියා සමග ඔවුන් නිවාඩු පැමිණෙන අවස්ථාවන්වල මාරුවෙන් මාරුවට ගෙවල් දෙකේම දෙදෙනා සමඟ වාසය කර ඇත. මේ කිසිම අවස්ථාවක සැමියන් දෙදෙනාට එකවර නිවාඩු ගෙන නිවසට ඒමට නොදීමට තරම් ඇය සූක්ෂම වී ඇත. මිතුරන් දෙදෙනාට ද ඇයගේ කිසිම වෙනසක් තේරී නොමැත.
කෙසේ වෙතත් පළමු සැමියාගේ පවුලේ අය ඇය පිළිබඳ විමසිල්ලෙන් සිට ඇයගේ ගමන් බිමන් පිළිබඳ සොයා බලා ඇත. ඒ නිසාම ඇයගේ මෙම දෙබිඩි රඟපෑම හසුකර ගැනීමට ඔවුනට හැකියාව ලැබී ඇත. ඒ වනවිටත් ඇය පළමු සැමියාගේ බැංකු පොතේ තිබූ රුපියල් ලක්‍ෂ විසිපහක පමණ මුදලක් ද දෙවන සැමියාගේ පොතේ තිබූ ලක්‍ෂ දාහතරකට ආසන්න මුදලක් ද වංචා සහගතව ලබාගෙන ඇති බවට පොලිස් පරීක්‍ෂණවලින් හෙළි විය.
Source
මේක කියවද්දි පිස්සු හැදෙනව මචං. පත්තරේ තිබ්බෙ ලින්ක් එක දාල ඇති මාර ගෑණු තමයි, කොහොමද බන් එහෙම කරන්නෙ. මොකද්ද මෙයාගේ අපේක්ෂාව අධික සංසර්ග ආසාවද...? එහෙම නැත්නම් සල්ලිද..? ගානට පිරිමි දෙන්නෙක් ඩීල කරපු හැටි. හැබැයි ඉතින් පිරිමි දෙන්නත් සෙවල පොරවල් වෙන්න ඇති වේලි වේලි ඉඳපු. හරි එකෙක්ට අහුවනානම් භගමනිච්ඡේදනය වෙලා තමයි ඕව නතරවෙන්නෙ.