online එයාර් ටිකට්ස් බුක් කරන්න help
online එයාර් ටිකට්ස් බුක් කරන්න උඹල යූස් කරන සයිට්ස් මොනවද? ඒකෙ ප්රොසෙස් එක මොකද්ද? අපේ පාස්පෝර්ට් ඩීටේල්ස් දාල කාර්ඩ් එකෙන් පේ කරන කොට ඩෙබිට් කාර්ඩ් එකේ ඩීටේල්ස් ට්ක දාන්න නේද තියෙන්නෙ.
දන්න කෙනෙක් පැහැදිලි කරපන්කො
මේකටත් දන්නවනන් පොඩි හෙල්ප් එකක් දෙන්න http://www.elakiri.com/forum/showthread.php?p=23255509#post23255509

Last edited: