ක්‍රෙඩිට් කාඩ් නැතුව ගූගල් ප්ලේ ස්ටොර් එක
එයාර්ටෙල් පාවිච්චි කරන අයට ගූගල් ප්ලේ එකේ ගෙවන්න තියන ඇප්ස් ගන්න පහසුකම් සපයලා තියනවා ක්‍රෙඩිට් කාඩ් අවශ්‍ය නෑ
ප්ලේ ස්ටොර් එකට ගිහින් එකවුන්ට් එකේ පේමට් මෙතඩ් එකට එයාර්ටෙල් ලංකා කියල තියනවා ඒකෙන් රෙජිස්ටර් වෙන්න ඕනි එයාර්ටෙල් සිම් එක ෆෝන් එකේ සිම් 1 විදියට තියෙන්නත් ඕනෙ