පුදුම කම්මැලි කමක්නේ බන් තියෙන්නෙ

Emios

Well-known member
  • Dec 10, 2009
    75,074
    67,392
    113
    Have you heard about collective consciousness?The thoughts are not entirely yours.Sri lankan people getting depressed day by day.So the environmental energies are also very depressive.Have you ever gone to a mental hospital?If you stay there over few hours you get headches due to bad energies.It’s the same with people these days.You’re surrounded by lot of depressed people.You’ll get depression for no reason.:yes:
     

    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    ගොඩ දෙනෙක් වැඩිපුර මූණ දෙන ප්‍රශ්නයක් ඕක.
    කොච්චර වැඩ තිබ්බත් කරන්න හිතෙන්නෙ නැහැ. ඕනෙ වුනත් වැඩේ වෙන්නෙ නැහැ. :(:(

    ඕකෙන් තමන්ටම ගොඩ යන්න පුළුවන්. හැබැයි ටිකක් වීර්යය ඕනෙ. ඒ වගේම පොඩ්ඩක් ට්‍රික්ස් පාවිච්චි කරන්න ඕනෙ.

    සරලව අයිඩියා එකක් කියන්නම් ට්‍රයි කරල බලන්න. :)

    රෑ ඇහැරගෙන ඉන්නවනෙ සාමාන්‍යයෙන්....

    පුලුවන් තරම් කල් තියා නිදාගෙන කල් තියා නැගිටින්න බලන්න. එලාම් එකකට නෙමෙයි. ස්වාභාවිකව.

    කලින් දවසෙ රෑ කොලයක් අරං... හෙට දවසේ කරන්න තියෙන වැඩ ටික සාමාන්‍යයෙන් ලිස්ට් කරන්න. කොච්චර කම්මැලි වුනත් ලිස්ට් එකක් හදන එක කරන්න බැරි නෑනෙ.

    මේක ලිස්ට් කරද්දි කරන්න තියෙන ලොකුම වැඩක් තියෙව නම් ඒ ලොකුම වැඩේ දාන්නෙ නැතුව... ඒකෙ කරන්න තියෙන පොඩි පොඩි කොටස් ටික විතරක් වෙනම ලියාගන්න.

    උදාහරණයක් විදිහට web development කරනව නම්, ලොකුම වැඩේ system එක හදල ඉවර කරන එක නම්.... page එකක database operation task ටික ඉවර කරන්න ඕනෙ, UI එකේ graphics ටික හදන්න ඕනෙ... එහෙම එහෙම ලොකු වැඩේ නොදා පොඩි වැඩ ටික ඔක්කොම ලිස්ට් කරන්න

    මෙතනදි වැඩ ලිස්ට් එක විතරක් නෙමෙයි... දවසේ වෙන කරන්න තියෙන අනිත් වැඩත් ලිස්ට් එකට දාන්න. දත් මදින එක, උදේට කෑම, බැංකුවට යනව නම් ඒක ඒ විදිහට ලිස්ට් කරන්න.

    ඒක පහුවදාට දකින්න පුළුවන් වෙන තැනක තියන්න. (වැඩ කරන ඩෙස්ක් එක ඉස්සරහ තමයි හොඳම තැන)

    ඊට පස්සෙ පහුවදාට
    කරල ඉවර කරපු වැඩ මාක් කරන්න. ලිස්ට් එකෙන් හොඳට පේන්න පාට පෑනකින් කපා හරින්න. රතු පෑනකින් වගේ...

    ආයෙම ලිස්ට් එක බැලුවම කරන්න එපාම කරපු වැඩ ටික පෙනෙයි හොඳට... අන්න ඒවාගේ පොඩි පොඩි කොටස් පුළුවන් තරම් කරල ඉවර කරන්න. එකක් දෙකක් වුනත් කමක් නැහැ.

    වැඩක් ඉවර කරපු ගමන්ම එ්ක ටක් ගාලා මාක් කරන්න.

    හැම තිස්සෙම ලිස්ට් එක බලන්න.


    වැදගත්.. ලිස්ට් එක හැම තිස්සෙම තනි කොලේකට සීමා කරන්න. තනි කොලයක් එක දවසක් විදිහට හිතන්න. වැඩිපුර එන ඒවා වෙනම කොලේක ලියන්න. කොලේ දෙපැත්තෙම ලියන්න එපා. පොතක එහෙම ලියන්නම එපා. ඒ හැම කොලයක්ම එක දවසක්.!!! එතකොට එක කොලයක තියෙන වැඩ ටික පහුවදා දවස ඇතුලත 100% ක් බැරි නම් 50% ක් වත් කරල ඉවර කරගන්න බලන්න.

    කම්මැලිකම එන්න පුළුවන් මේක කරගෙන යද්දිත්.... කමක් නෑ.
    හැබැයි දවසේ වැඩි වාර ගානක් ලිස්ට් එක චෙක් කරල බලන එක අනිවාර්යෙන් කරන්න. කොලේ අරං ඕක බලන එක විතරනෙ කරන්නෙ.



    පේන වැඩවලින් කල හැකි ඔක්කොම අතරින් පතර හරි කරපුව මාක් කරන්න. දැන් ලිස්ට් එක තියෙන නිසා... ඔහොම ඔහොම වැඩේ කොහොම හරි ඇදන් යන්න බලන්න. අලුතින් වැඩ සෙට් වෙනව නම් ලිස්ට් එකට එකතු කරන්න.


    හිතුවට වඩා ප්‍රගතියක් තියෙනව තමන්ටම දැනෙයි.

    Meka Patta adahasa karala balanna oni
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    තාම පටං ගත්ත විතරයි තව ඉස්සරහට බලපං උඹට යන්න ඕනෙ දේකටවත් යන්න බැරි වෙන්න මාර විදිහට ලෙඩ හැදෙන්න ගනියි. ඇඟට පණ නැතිවෙයි කතා කරගන්න බැරිවෙනව වචන 10ක් කිව්වත් හති වගේ වෙයි. දැන්ම යන්න ලෑස්ති වෙයං
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    තාම පටං ගත්ත විතරයි තව ඉස්සරහට බලපං උඹට යන්න ඕනෙ දේකටවත් යන්න බැරි වෙන්න මාර විදිහට ලෙඩ හැදෙන්න ගනියි. ඇඟට පණ නැතිවෙයි කතා කරගන්න බැරිවෙනව වචන 10ක් කිව්වත් හති වගේ වෙයි. දැන්ම යන්න ලෑස්ති වෙයං

    උබට නිල් කොටු පොඩ්ඩයි නේද තිවුනේ
    කොහොමද ඔය කොටු වැඩි කරගත්තේ
    මෝඩ කතා කිය කිය ඉදලා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබට නිල් කොටු පොඩ්ඩයි නේද තිවුනේ
    කොහොමද ඔය කොටු වැඩි කරගත්තේ
    මෝඩ කතා කිය කිය ඉදලා

    :(
    rep පස්සෙ යන්නෑ කියල දැනගත්තාම මේකෙ එකාල බයින්නෙත් රෙප් දීල :(
    රෙප් ඕනෙ වෙලා දැඟලුවාම වැඩක් ඇති දෙයක් දැම්මත් thanks කියන්නෙ රෙප් කපල :(
    පිස්සො බං මේකෙ ඉන්නෙ :(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මටත් මාර කම්මැලි බං මේ ටිකේ විස්වාස කරපන් මම දැන් දවස් 10 කින් විතර ඉඳලා ගෙදර එනවා කනව නිදාගන්නවා වැඩට යනවා.. එච්චරයි.. Exam.. Courses අනන් මනං ගොඩ ගැහිලා කිසි kick එකක් නැ බං අනේ මන්දා
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    :(
    rep පස්සෙ යන්නෑ කියල දැනගත්තාම මේකෙ එකාල බයින්නෙත් රෙප් දීල :(
    රෙප් ඕනෙ වෙලා දැඟලුවාම වැඩක් ඇති දෙයක් දැම්මත් thanks කියන්නෙ රෙප් කපල :(
    පිස්සො බං මේකෙ ඉන්නෙ :(

    Ah that's the trick of you :lol:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔහොම දවස් තියෙනවා තමා, ටිකක් පාඩුවේ හිටපන් ටික දවසකින් හරි යනවා