UNP සාමාජිකයන්ගේ අවධානය පිණිසයි

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    UNP සාමාජිකයන්ගේ අවධානය පිණිසයි

    13754416_1087317851304265_6187142192719623339_n.jpg

    මේව මතකද උබලට​:D:D:D:D:D:D
    11248254_880638475305538_6942377680916144434_n.jpg

    14199395_1119020998133950_5615702039409985646_n.png

    10686932_877312722304780_4539464014068934911_n.jpg

    27336515_1647377441964967_7653006097243325591_n.jpg

    26991940_1635831903119521_2919284490895411616_n.jpg

    13501631_1065717086797675_4650838437964302487_n.jpg

    27066950_1640942342608477_8173766606986384522_n.jpg


    11060864_882806541755398_608232707940984986_n.jpg


    27066851_1641013155934729_6999626372735232307_n.jpg



    11160674_866171900085529_7417934574813478686_n.jpg

    11698504_865707780131941_3257215757952174399_n.jpg


    20303_845134418855944_1425142685681853696_n.jpg


    11235431_839482272754492_3685367314658983806_n.jpg



    15780953_1246313255404723_9106702417789157278_n.jpg

    14344737_1131396170229766_5184427738845253756_n.jpg



    15727031_1243743202328395_3479269393535057835_n.jpg



    14224917_1122747471094636_4037260601371407461_n.jpg


    11209743_839524439416942_61395185813998481_n.jpg
     
    • Like
    Reactions: sidathsaumya

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ජොසී;23387832 said:

    මෙයා හරි ධම්මික පෙරේරා හරි ඡන්දෙට එන එක හොදයි, ඒත් දිනන්න නම් ටිකක් අමාරු වෙයි. අඩුම තරමේ රටේ ප්‍රධාන විපක්‍ෂනායකයා හරි වෙන්න පුළුවන් නම් ගොඩක් වටීනවා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔම කීවට උන්ගෙ ප්‍රදාන අරමුන සමලිංගික විවාහ නීතිගත කරන එක
     
    • Like
    Reactions: netlife007

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ජොසී;23387832 said:

    ඔහොම පකේ ටෝක් දීල තමයි සිරිසේනව ගෙනාව,
    අායෙ දෙන්නෙ ගෝටටම විතරයි....
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔහොම පකේ ටෝක් දීල තමයි සිරිසේනව ගෙනාව,
    අායෙ දෙන්නෙ ගෝටටම විතරයි....
    ඔබේ ඡන්දයේ පරම අයිතිය ඔබ සතුයි.
    විවෘත චින්තකයන්ට සංවාදය විවෘතයි.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔම කීවට උන්ගෙ ප්‍රදාන අරමුන සමලිංගික විවාහ නීතිගත කරන එක

    අමු\තුවෙන් නීති ගතකරන්න ඕනිද බන්. දැනටමත් ඕක ලංකාවේ නීතිගතවෙලා වගේනේ තියෙන්නෙ.:yes: සමලිංගික වෙඩින්, පාටි, ජාත්‍යන්තර සැමරුම් උත්සව කොච්චර තිබ්බද පහුගිය ටිකේ. ලංකාවේ බඩූපොට් නීති ගත නෑ. ඒත් ඒවා අපූරුවට තියනවනේ. සමලිංගික විවාහත් එහෙම තමයි. නීති ගත කිරිල්ලක් ඕනි නෑ. ජෝඩුවෙලා බැදපු උන් ඉන්නවා මංගලයි රනිලුයි කීපරක් ඕක කැබිනට් එකට දාන්න හැදුවද​/. මෛත්‍රීපාල සිරිසේන ඒක හැම වෙලේම සාකාච්ඡාවටවත් නොගෙන අයින් කරා. ඒ අතින්මිනිහා හරි හොද එකෙක්. ලගකදිත් වෙන ටයිටල් එකක් දාලා අලුත් කැබිනට් පත්‍රිකාවක් ගෙනල්ලා. ඒකයි මෛත්‍රී ලොක්කා ප්‍රතික්‍ෂේප කරලා. UNP එකේ ඉන්න,UNP එකට කඩේයන ඔක්කොම කොලු කාර සමනල්ලු. සමලිංගික තාවය කියන්නෙත් එක්තරා මනසික ලෙඩක් . දැන් තමයි ඒකමානව හිමිකම් එක්ක දාගෙන ගොඩක් උන් රගන්නෙ. බලපන යූන්පී එකේ බැදලා ලමයෙක් හදලා පවුලත් එක්ක හොදින් ඉන්න උන් කීයක් ඉන්නව්ද කියලා. බාගෙට බාගයක් කොලුකාරයො.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ජොසී;23387912 said:
    ඔබේ ඡන්දයේ පරම අයිතිය ඔබ සතුයි.
    විවෘත චින්තකයන්ට සංවාදය විවෘතයි.

    චින්තකයො කියන උන් කරන්නෙ කයිවාරු ගහන එක විතරයි
    අරු හොදයි මු හොදයි කීවට ප්‍රතිපලය ගැන මුන වග කියන්නෙ නෑ
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    චින්තකයො කියන උන් කරන්නෙ කයිවාරු ගහන එක විතරයි
    අරු හොදයි මු හොදයි කීවට ප්‍රතිපලය ගැන මුන වග කියන්නෙ නෑ
    දැං එතකොට ප්‍රතිපල ගැන වගකියන්න පුළුවන්ද ගෝඨාභය ගෙනාවොත්?