මන්ද බුද්ධික සිරි ලංකාව

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,455
    8,609
    113
    DeutschesKreuzinGold.jpg

    :lol::lol::lol::lol::lol:

    Hitlar
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    එළකිරියෙම වැටෙන සමහරක් පොස්ට් වලින් රටෙ බුද්ධි මට්ටම හිතාගන්න පුළුවන්

    Ekanam Aththa machan, enna enna elakiri ekath pussak wenawa, knowledgeable members la enna enna adu wenawa
     
    • Like
    Reactions: snm1990

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,803
    2
    115,781
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඡන්දෙ කාලෙට සිංහලුන්ගෙ බුජ්ජිමත් කම බලාගන්ඩ පුලුවන්,ඇමරිකාවෙ ගිහින් සුද්දන්ට ආසනේ ගූ යන්ඩ සිංහලෙන් දේශණ කරන ගිරාමසේවකල ජනාධිපතිල වෙන රටක් මේක. :cool:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,455
    8,609
    113
    ඡන්දෙ කාලෙට සිංහලුන්ගෙ බුජ්ජිමත් කම බලාගන්ඩ පුලුවන්,ඇමරිකාවෙ ගිහින් සුද්දන්ට ආසනේ ගූ යන්ඩ සිංහලෙන් දේශණ කරන ගිරාමසේවකල ජනාධිපතිල වෙන රටක් මේක. :cool:
    :yes::yes::yes::D:D:D:cool::rofl::P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    හැමදේම වෙන්න ජාන වලින්. මම විශ්වාස කරන්නෙ ඒක. ජාන වලට ඔක්කොම යටයි මොන පරිසරයෙ හැදුනත්.

    JANA hadenne------long time [may be several generation] practice magin,-------for proofs------NEURO PLASTICITY OF MIND------MIND STRETCH----- KARMAYA.
     
    • Like
    Reactions: snm1990

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දේශපාලකයන් හැසිරෙන ආකාරයෙන් සමාජයේ මිනිසුන් හැසිරෙන ආකාරයෙන් මේ ගැන හොඳ අවබෝධයක් ලබාගත හැකි බවත් ඉහත කරුණු සම්බන්ධයෙන් පුදුමයට පත්විය යුතු නැති බවත් කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා මෙහිදි අදහස් දක්වමින් පැවැසීය.
     
    • Like
    Reactions: snm1990

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපිට වරදින්න ගොඩක් හේතු තිබෙනවා. අපේ අධ්‍යාපනය විශාල අර්බුදයකට ගිහින් තියෙනවා. වෙනත් රටවල විභාග ක්‍රම වෙනස්. අධ්‍යාපන ක්‍රම වෙනස්. ඒ අතින් බලද්දි අපි ඉන්නේ ගොඩාක් පහළින්. අපි තවත් බොහෝ දේවල් කළ යුතුයි. අපි ආකල්පය අතිනුත් විශාල පිරිහීමකට ලක්වෙලා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අපිට වරදින්න ගොඩක් හේතු තිබෙනවා. අපේ අධ්‍යාපනය විශාල අර්බුදයකට ගිහින් තියෙනවා. වෙනත් රටවල විභාග ක්‍රම වෙනස්. අධ්‍යාපන ක්‍රම වෙනස්. ඒ අතින් බලද්දි අපි ඉන්නේ ගොඩාක් පහළින්. අපි තවත් බොහෝ දේවල් කළ යුතුයි. අපි ආකල්පය අතිනුත් විශාල පිරිහීමකට ලක්වෙලා

    පාර්ලිමේන්තු යන්න IQ Test එකක් තියන්න ඕනෙ ජන්දෙට අමතරව. 100 ට වැඩි අය විතරක් ගන්න ඕනෙ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,455
    8,609
    113
    අපිට වරදින්න ගොඩක් හේතු තිබෙනවා. අපේ අධ්‍යාපනය විශාල අර්බුදයකට ගිහින් තියෙනවා. වෙනත් රටවල විභාග ක්‍රම වෙනස්. අධ්‍යාපන ක්‍රම වෙනස්. ඒ අතින් බලද්දි අපි ඉන්නේ ගොඩාක් පහළින්. අපි තවත් බොහෝ දේවල් කළ යුතුයි. අපි ආකල්පය අතිනුත් විශාල පිරිහීමකට ලක්වෙලා

    මේකනම් ඇත්ත මචන්... ළමයි අකුරු කියවපු දවසේ ඉදල විභාග වලට ලෑස්ති කරන්නේ අම්මල... උන්ට සමාජේ, යාලුවෝ, ගෙදර මිනිස්සු ගැන අවබෝදයක් නෑ...
    ලොකු උනාම දෙමවුපියෝ පාරේ දල යන්නේ මේවගේ තරග වලටම පුරුදු උන අය
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මේකනම් ඇත්ත මචන්... ළමයි අකුරු කියවපු දවසේ ඉදල විභාග වලට ලෑස්ති කරන්නේ අම්මල... උන්ට සමාජේ, යාලුවෝ, ගෙදර මිනිස්සු ගැන අවබෝදයක් නෑ...
    ලොකු උනාම දෙමවුපියෝ පාරේ දල යන්නේ මේවගේ තරග වලටම පුරුදු උන අය

    perfect truth---pita rata engineers la , doctors la, Accounts lage samahara parents la Lankave Mahalu Madam vala marila yanava.
     
    Similar threads