ජපන්- ලoකා මිනිස් වෙලදාම

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ

    මේ සියලු ගැටලු වලට මුල - භෞතික පැත්තෙන් බැලුවොත් ලන්කාවේ ඉන්න දෙශපාලකයොයි උන්ව බලයට පත් කරන මොඩ නාමික සිoහල හැතිකරෙයි තමයි . අපි සුලුවෙන් තැකුවට අපේ ජිවිත වල සෑම දෙයක්ම තීරණය කිරිමට දේශපාලනය සහ දෙශපාලකයා සමත්ය . හරි රටක් තිබ්බනම් කාටවත් මෙහෙම රට රට වල් වල ගිහින් දුක් විදින්න වෙන්නේ නෑ. මේ කාලකන්නි දෙශපාලන සoස්කෘතිය වෙනස් කරන්න නව ලෝකය හදුනන , නව ලෝකය දුටු තරුණ පරම්පරාවවත් උනන්දු නොවෙන එක සෝචනීයයි. නිල් සහ කොළ වලට බෙදිලා ඒවා එකම විසදුම කියලා හිතන තාක්කල් මේ නරකාදියෙන් ගොඩ ඒමක් නෑ.
    මේ සියලු ගැටලු වලට මුල- අධ්යාත්මික පැත්තෙන් බැලුවොත් තම තමන් කරපු අකුසල කර්මම තමයි . (හෙවත් සියලු ගැටලුවලට මුල තමාමය . )
    සිරි ලන්කාව නැමැති රට ඈත අතීතයේ අසමගිය නිසා විනාශ විය,මෑත අතීතයේ පරදේසක්කාරයින් නිසා විනාශ විය . ඉතිරු ටික වර්ථමානයේ දූශිත දේශපාලකයින් සහ උන්ට ජන්දය දෙන හැත්ත නිසා විනාශ වෙමින් පවති .
    :yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Japan gihilla karanna wenne mutta karagahanawa, Bulding hadanna ath weda denawa wage weda. Ewa karanna puluwan nan yamalla.

    Mea kathava attha godak durata. Mama danna ekekuge Ura his dekama gevila thibuna , Goni Mutta kara gahala. Para gathi manasikathvaya thama mea seratama mula.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    the most important point is you should never go to work under student visa. student visa thiyenne jobs karanna newei
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මේ සියලු ගැටලු වලට මුල - භෞතික පැත්තෙන් බැලුවොත් ලන්කාවේ ඉන්න දෙශපාලකයොයි උන්ව බලයට පත් කරන මොඩ නාමික සිoහල හැතිකරෙයි තමයි . අපි සුලුවෙන් තැකුවට අපේ ජිවිත වල සෑම දෙයක්ම තීරණය කිරිමට දේශපාලනය සහ දෙශපාලකයා සමත්ය . හරි රටක් තිබ්බනම් කාටවත් මෙහෙම රට රට වල් වල ගිහින් දුක් විදින්න වෙන්නේ නෑ. මේ කාලකන්නි දෙශපාලන සoස්කෘතිය වෙනස් කරන්න නව ලෝකය හදුනන , නව ලෝකය දුටු තරුණ පරම්පරාවවත් උනන්දු නොවෙන එක සෝචනීයයි. නිල් සහ කොළ වලට බෙදිලා ඒවා එකම විසදුම කියලා හිතන තාක්කල් මේ නරකාදියෙන් ගොඩ ඒමක් නෑ.

    • සිරි ලන්කාව නැමැති රට ඈත අතීතයේ අසමගිය නිසා විනාශ විය,මෑත අතීතයේ පරදේසක්කාරයින් නිසා විනාශ විය . ඉතිරු ටික වර්ථමානයේ දූශිත දේශපාලකයින් සහ උන්ට ජන්දය දෙන හැත්ත නිසා විනාශ වෙමින් පවති .