දඩ නැතුව උසාවි දැම්මම මොකද කරන්නෙ?
මචංලා මට පොඩි උදව්වක් ඕනෙ... මාව ඊයෙ රාජගිරිය කිට්ටුවදි පොලිසියෙන් ලියලා උසාවි දැම්මා. අණ නොතකා ධාවනය කියලා ලිව්වෙ. මං පොලිසිය්ටත් ගියා දඩයක් ලියාගන්න පුළුවන්ද බලන්න. දඩ නෑලු උසාවිලු කෙලින්ම.
මීට කලින් උසාවි ගිහිල්ලත් නෑ, මට දැන ගන්න ඕනා උසාවියෙදි මොකද වෙන්නෙ? මං එදාට ගිහින් මොකද කරන්න ඕනෙ කියලා procedure එක. ලබන මාසෙ උසවි දිනේ තියෙන්නෙ. ලොකු උදව්වක් බං අනුකම්පා කරලා කියලා දියල්ලකො...