ශාක පිළිබඳ ලොව පරීක්ෂණ රැසකට දායකත්වය දැක්වූ
මහාචාර්ය අරුණ වීරසූරිය :
...වෛද්‍ය විද්‍යාත්මකව බෙහෙතක් විදියට භාවිතා කරනවා නම් හොඳ ශාකයක්.
ඒත් ගංජාවල විෂ ජාතිත් ගොඩක් තියනවා. ගොඩක්ම වවපුවාම වෙන්නේ දුම්බොන්න පටන්ගන්නවනේ.
ඒකෙන් තමයි ගොඩක්ම අහපතක් දේවල් වෙන්නේ.
පිළිවෙලකට කරනවානම්, පර්යේෂණ කරලා, හොඳ සංයෝග වෙන් කරලා,
වටිනාකමක් තියන දේවල් නිෂ්පාදනයට යන්න පුළුවන්.
...ගංජා වල තියනවා,
ගංජා බීපුවාම ශරීරයට හානිකර රසායනික සංයෝග දහස් ගානක්.
ඒවා හරිම විෂයි ඇඟට. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
විෂ අයින්කරලා හොඳ කොටස අරගෙන වැඩ කරන්න පුළුවන් නම් හොඳයි.