මල්ටි මීටරයක් ගමු අඩුවට

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මල්ටි මීටරයක් ගමු අඩුවට

    අඩුවට Quality මල්ටිමීටර්

    1. https://www.aliexpress.com/item/DT8...lgo_pvid=4ea3134e-4d43-4563-b44b-8b2c9e893218

    2. මේක තමයි මම පාවිච්කරන්නේ

    https://www.aliexpress.com/item/New...lgo_pvid=4ea3134e-4d43-4563-b44b-8b2c9e893218

    3.auto ranging

    https://www.aliexpress.com/item/RIC...lgo_pvid=a7ce1140-5f70-47db-9762-dc1dc38b2980

    https://www.aliexpress.com/item/RM4...lgo_pvid=4ea3134e-4d43-4563-b44b-8b2c9e893218

    මීටරයත් එක්ක මේවත් වෙනම ගන්න

    https://www.aliexpress.com/item/OOT...lgo_pvid=39db7d02-5b54-42ac-980e-e81558fc12a4

    https://www.aliexpress.com/item/1-P...lgo_pvid=39db7d02-5b54-42ac-980e-e81558fc12a4

    මල්ටි මීටරෙන් කරන්න පුලුවන් වැඩ ගොඩයි, මම නම් පාවිච්චි කරන්නේ වාහනේ DIY වැඩ වලට

    1 බැටරිය චෙක් කරගන්න
    2 ඔල්ටර්නේටර් එක චෙක් කරගන්න
    3 කරන්ට් ඩ්‍රොවෝ චෙක් කරග්න්න
    4 ෆියුස් චෙක් කරග්න්න
    5 ස්පාර්ක් පල්ග්, ස්පාර්ක් ප්ලග් වයර් චෙක් කරගන්න
    6 කූලන්ට් චෙක් කරගන්න

    ඔය වගේ වැඩ වලට මාසෙකට එක පාරක් හරි පුලුවන්නම් මීටරෙන් ඔය ටික ගෙදරදීම බලා ගන්නපුලුවන් වාහනය ලෙඩ තමන්ටම හොයා ගන්න පුලුවන්

    සැ.යු

    මීටරය පාවිච්චි කරන්න කලින් මීටරයේ කෝමද වැඩ කරන්නේ කියලා ඉගෙන් ගන්න නැත්තම් මීටරයට වැරදි රෙන්ජ් එකක් දුන්නොත් සකිට් එක පිච්චෙයි, පුලුවන්නම් ඔටෝ රෙන්ජ් වර්ශන් එකක් ගන්න
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    6 කූලන්ට් චෙක් කරගන්න :oo: e kohomada

    කූලන්ට් ලෙවල් එක නෙමෙයි, කූලන්ට් වල කොලිටි එක බලාගන්න පුලුවන්, කූලන්ට් වල ඉලෙක්ට්‍රිකල් කරනට් එක / ඉලෙක්ට්‍රොන් චෙක් කරගෙන ඒකෙන් කියන්න පුලුවන් කූලන්ට් මාරු කරන්න ඔනේද නැදද කියලා, වැඩේ කරන්නේ මෙහේමයි, කුලන්ට් එන්ජින් එක ඇතුලුව අනිත් මෙටල් හරහා ගමන් කරද්දි කුලන්ට්වල එලෙක්ට්ට්‍රොන් වල වෙනසක් ඇතිවෙනවා, ඉලෙක්ට්‍රෙන් වැඩි කියන්න්න්නේ මලකඩ කන්න පුලුලුවන් අවස්තාව වැඩියි එතකොට තම්යි කුලන්ට්වල වැඩෙ හරියට වෙන්නැත්තේ අනිතිමට ගැස්කට්, රෙඩියෙටර් හොර්ස් වගේ දේවල් ලික් වෙන්න පුලුවන්

    1. මීටර් එක 20ඩිසි වොල්ට්ස් වලට සෙට් කරගන්න
    2. කූලන්ට් කැප් එක අරින්න, මීටරේ එක ලීඩ් එකක් දාන්න රේඩියේටර් එක ඇතුලට, ලීඩ් එක ටච් වෙන්න ඔනේ කූලන්ට් විතර්යි වෙන මෙටල් මුකුත් ටච් වෙන්න බැහැ
    3. අනිත් ලීඩ් එක බැටරියේ ග්‍රව්න්ඩ්/නෙගටිව් එක ටච් කරන්න
    4. මිටර් එක් වොල්ට් ලෙවල් එක 0.3 වඩා පෙන්නවනම් අනිවර්යෙන් කුලන්ට් මාරු කරන්න ඔනේ, 0.29-0.25 වගේ නම් පොඩ්ඩ්ක් සැලිකිලිමත් වෙන්න ඔනේ
    5 උඩ ස්ටෙප්ස් ටික එන්ගින් එක ඔෆ් එකෙ බලන්න පස්සෙ ඔන් එකෙ බලන්න ඔෆ් උන්ත් ඔන් ඔනත් 0.3 වඩා වැඩිනම් ඉක්මනට කුලන් මාරු කරන්න
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අඩු ගණන් වල මීටර් වල ඩිස්ප්ලේ සවුත්තු වෙනවනේ ඉක්මනට 3 ක් විතර අයින් කරා. ඒ සල්ලිවලින් හොඳ එකක් ගන්න තිබුන කියල හිතෙනවා
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේ වගේ දෙයක් ගැන දන්නා එකෙක්ගෙන් අහගන්න කියලා හිටියේ. ගොඩක් වටිනවා මචන් මේ විස්තර ටික. මාත් එකක් ගෙන්න ගන්නවා අද හෙටම. REP 2+
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    meka aran kochchara kal wenawada machan? chinese nisa ikmanata display ekata kela wenawa kiyala ahala thiyenawa.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මචන්, මේවා චෙක් කරන හෑටිත් දාපන්කෝ.

    1 බැටරිය චෙක් කරගන්න
    2 ඔල්ටර්නේටර් එක චෙක් කරගන්න
    3 කරන්ට් ඩ්‍රොවෝ චෙක් කරග්න්න
    4 ෆියුස් චෙක් කරග්න්න
    5 ස්පාර්ක් පල්ග්, ස්පාර්ක් ප්ලග් වයර් චෙක් කරගන්න
    6 කූලන්ට් චෙක් කරගන්න
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    HAKKO හරි FLUKE එකක් හරි ගන්න.. නියම බඩු තමයි
     
    • Like
    Reactions: Tom Cat

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මගේ තියෙනවා sanwa එකක්. බාප්පා කාරයා doha qatar වලින් ගෙනත් දුන්නෙ 1990. තාම වැඩ...
     
    • Wow
    Reactions: Tom Cat

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    කූලන්ට් ලෙවල් එක නෙමෙයි, කූලන්ට් වල කොලිටි එක බලාගන්න පුලුවන්, කූලන්ට් වල ඉලෙක්ට්‍රිකල් කරනට් එක / ඉලෙක්ට්‍රොන් චෙක් කරගෙන ඒකෙන් කියන්න පුලුවන් කූලන්ට් මාරු කරන්න ඔනේද නැදද කියලා, වැඩේ කරන්නේ මෙහේමයි, කුලන්ට් එන්ජින් එක ඇතුලුව අනිත් මෙටල් හරහා ගමන් කරද්දි කුලන්ට්වල එලෙක්ට්ට්‍රොන් වල වෙනසක් ඇතිවෙනවා, ඉලෙක්ට්‍රෙන් වැඩි කියන්න්න්නේ මලකඩ කන්න පුලුලුවන් අවස්තාව වැඩියි එතකොට තම්යි කුලන්ට්වල වැඩෙ හරියට වෙන්නැත්තේ අනිතිමට ගැස්කට්, රෙඩියෙටර් හොර්ස් වගේ දේවල් ලික් වෙන්න පුලුවන්

    1. මීටර් එක 20ඩිසි වොල්ට්ස් වලට සෙට් කරගන්න
    2. කූලන්ට් කැප් එක අරින්න, මීටරේ එක ලීඩ් එකක් දාන්න රේඩියේටර් එක ඇතුලට, ලීඩ් එක ටච් වෙන්න ඔනේ කූලන්ට් විතර්යි වෙන මෙටල් මුකුත් ටච් වෙන්න බැහැ
    3. අනිත් ලීඩ් එක බැටරියේ ග්‍රව්න්ඩ්/නෙගටිව් එක ටච් කරන්න
    4. මිටර් එක් වොල්ට් ලෙවල් එක 0.3 වඩා පෙන්නවනම් අනිවර්යෙන් කුලන්ට් මාරු කරන්න ඔනේ, 0.29-0.25 වගේ නම් පොඩ්ඩ්ක් සැලිකිලිමත් වෙන්න ඔනේ
    5 උඩ ස්ටෙප්ස් ටික එන්ගින් එක ඔෆ් එකෙ බලන්න පස්සෙ ඔන් එකෙ බලන්න ඔෆ් උන්ත් ඔන් ඔනත් 0.3 වඩා වැඩිනම් ඉක්මනට කුලන් මාරු කරන්න

    හම්මට මාර ක්‍රම නෙද බන් තියෙන්නෙ?
     
    අනිත් එවා ඉක්මනට දාන්ම්