" ප්‍රථම ධ්‍යානයේදී කාමයන් නෑ.
හතරවන ධ්‍යානයේදී අවිද්‍යාව නෑ කියනවා ".
4 වෙනි ධ්‍යානයේදී අවිද්‍යාව නැතිවෙන්නේ කොහොමද
ඒකියන්නේ මෙතන(4 වෙනි ධ්‍යානයේදී) කතාකරන්නේ රහත් ඵලය ගැනද?
සාමාන්‍යයෙන් ධ්‍යාන මට්ටමේදී පන්චනීවරන තාවකාලිකව යටපත්වෙන නිසා, කාමච්චන්දය නෑ කියනවනේ.එතකොට එතනකාමයන් නෑ කියන එක ලොජිකල්.
Dyana walathi siduwanne tawakalika yatapath weemak witarai...eka thamai dyana walata sama waduna bamunan dyana binduna gaman upset yannee...
Eka nikan gahak wawenakota kola/athu kapanawa wage wedak...rahat kiyanne gaha mulina ugulwala dana ekatai.

නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga :-
පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමියන් විසින් ත්‍රිපිටකය මුල මැද අග ගලපමින් සිදුකරන ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර නිවනෙන් නිවීම සදහා ඔබ කල යුත්තේ කුමක්ද?
01. දින 10 ධර්ම සාකච්ඡාව Season 08 සම්පූර්ණයෙන්ම(වීඩියෝ 32 ම) ශ්‍රවණය කරන්න
https://goo.gl/hZBs3Y
පසුව
02. දින 5 ධර්ම සාකච්ඡාව සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරන්න
https://goo.gl/vLHVAR
අනතුරුව
03. සම්මා සමාධිය පූර්ණය කරගැනීමට ආර්ය භාවනා වැඩසටහන අනුගමනය කරන්න
https://goo.gl/tsH3cw See Less
සම්මාදිට්ඨිය පූර්ණවන්නේ රහතුන්ගේය . සතර දැහැන් + අවිතක්ක අවිචාර සමාධි +ශුන්යතා අප්පනික සමාධි + වැඩීමෙන් සම්මා න්යාන වෑඩී සම්මා විමුක්ති වැඩේ. රහත්වන මාර්ගය මෙයයි
අන්ගුත්තර නිකායේ පුද්ගල සුත්‍රයට අනුව 1වන ආර්ය ධ්යාන ලාබියා බඹලොව ඉපදී ආයු ගෙවා නිර්වානයට පත් වේ.
පුද්ගල සූත්‍රයේ පළමු ධ්‍යාන ලාබියා ගැන සදහන් වෙන තැන දාන්න.
4 වෙනි ධ්‍යානයේදී අනිච්ච දුක්ක අනත්ත පිලිබද අවබෝධය පුලුල්වේ.මේ නිසා අවිද්යාව බොහෝ අඩු වේ.නමුත් ධ්යානයට සමවැදී සිට්න විට අවිද්යාව නැත.නමුත් ඉන් ඉවත් වූ පසු අවිද්යාව ඇත.(සුලුලෙස )4 වන ධ්යානයදී පෙර විසූ කද පෙනේ.4 වන ධ්යානයේදී සම්මා සති සමාධිය පූර්ණය වේ.නමුත් රහත් වීමට තව ඉදිරියට යා යුතුයි.
හතරවන ධ්‍යානයේදී අවිද්‍යාව නැත සහ ධ්‍යානයෙන් මිදී සිටින විට අවිද්‍යාව ඇත කියනවානේ(සුලුවෙන ).
අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍ය නොදැනීම වේ.
ඒකියන්නේ ධ්‍යානයෙන් මිදුන විට තමුන් සතුව තිබූ චතුරාර්ය සත්‍ය වැටහීම තරමක් අඩුවන බවද?
1 වන ධ්යානයේදී තොරවන්නේ රාගයයි/කාමයයි. සන්යුක්ත නිකායේ පහාන සුත්‍රයට අනුව පන්ච නීවරණ 10යි. 5ක්වන්නේ බමුණු දහමෙහිය .
කාම යනු නිවන කෑමයි .අවිද්යාව යනු චතුරාර්ය සත්යය නොදැනීම හෙවත් අස්සාද සුත්‍රයට අනුව ආශ්වාදය,ආදීනවය,නිස්සරණයය තතුසේ නොදැනීමයි. එනම් අනිච්ච දුක්ක අනත්ත නොදැනීමයි . අවිද්යාවෙන් හට ගන්නා සන්කාර වර්ග අතර එකක් නම් පුණ්යාභිසණ්කාර වේ.එනම් බමුණු ධ්යාන භාවනායි .මේවා දුරුකල යුතු බව ධර්මයේ සදහන් .
දෑහැන් වැඩෙන්නේ සෝවාන් වුවහොත් පමණි. සෝවාන් වීමට දහම ශ්‍රවණය කර සිටිය යුතුයි
නමුත් දැහැන් නොවැඩුනත් භාවනා කිරිම අත්නොහල යුතුය ..
මගේ මතයට අනුව සතර දැහැන් වැඩීම සකෘදාගාමි හෝ අනාගාමි මට්ටමකට සමාන විමකි.
Please see the comment

මොකද එක එක්කෙනාගේ පාරමිතා ශක්තිය වෙනස්.ඔක්කොම එකම වේගයකින් නෙමේ රහත් වෙන්නේ..(සුද්දගේ විභාග වගේ නෙමේ.දාරුචීය බාහිය රහතන්වහන්සේ බුදුන්ගේ එක් දහම් දේශනාවකින්ම රහත් වුනා . )
නිවන් දකින්න යන්න තියන පොදු ඉගෑන්වීම තමයි මේක ..
ශොට්කට් දන්නේ බුදුවරයෙක්ම තමයි.මොකද තමන් ඉදිරියේ ඉන්න පුද්ගලයාගේ පෙර ආත්ම ,පාරමිතා ශක්තිය අනුව ගැලපෙනම දේශනාව දන්නේ බුදුවරයෙක් තමයි . 
ඔව්.අඩු වෙනවා .අඩු වෙන්නේ ධ්යාන නොවඩා කාලයක් සිටියම ..ඒක පුද්ගලබද්දයි.
මෙතන ටිකක් අපැහැදිලී
මුලින් මම අහද්දී උබ කියලා තිබුනේ ධ්‍යානයෙන් අයින් උනාම අවිද්‍යාව ඇතිවෙනවා කියල.උබ මෙතන කියලා තියෙන්නේ ධ්‍යාන නොවඩා කාලයක් හිටියාම අඩුවෙනවා කියලා
කරුනු දෙක තරමක් වෙනස්,නිවැරදි අදහසක් ගන්න අමාරුයි. පැහැදිලි කරන්න.
රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල රූප දකිනවා විතරයි..ශබ්ද ඇහෙනවා විතරයි යන ස්වභාවය තමයි රහතුන්ගේ තියෙන්නේ . ධ්යාන වඩන්නේ නැතිව අවිතක්ක අවිචාර සමාධි නොවඩා කාලයක් සිටියම මේ මට්ටම නැතිවෙනවා .
හෑබෑයි රහත් පලයට යන මාර්ගයේත් සතරදැහැන් තියනවා.
]""සතර දැහැන් + අවිතක්ක අවිචාර සමාධි +ශුන්යතා අප්පනික සමාධි + වැඩීමෙන් සම්මා න්යාන වෑඩී සම්මා විමුක්ති වැඩේ. රහත්වන මාර්ගය මෙයයි .""
මෙහෙම වඩන විට සතර දැහැන් වඩන අය අතරත් රහතුන් සිටිය හැකියි.මොකද එක එක්කෙනාගේ පාරමිතා ශක්තිය වෙනස්.ඔක්කොම එකම වේගයකින් නෙමේ රහත් වෙන්නේ..(සුද්දගේ විභාග වගේ නෙමේ.දාරුචීය බාහිය රහතන්වහන්සේ බුදුන්ගේ එක් දහම් දේශනාවකින්ම රහත් වුනා . )
නිවන් දකින්න යන්න තියන පොදු ඉගෑන්වීම තමයි මේක ..
ශොට්කට් දන්නේ බුදුවරයෙක්ම තමයි.මොකද තමන් ඉදිරියේ ඉන්න පුද්ගලයාගේ පෙර ආත්ම ,පාරමිතා ශක්තිය අනුව ගැලපෙනම දේශනාව දන්නේ බුදුවරයෙක් තමයි .
සතර දැහැන් යනු බමුණන්ගේ නොවන ආර්ය ධ්යාන බව තරයේ මතක තබා ගන්න.තිරිපිටකයේ ආර්ය ධ්යාන = බමුණු ඩ්යාන කලේ බුද්දගෝෂ නම් පාපතරයාගේ විසුද්දි මාර්ගය ඔලුව උඩ තබා ගෙන ත්‍රිපිටකය සින්හලයට පරිවර්තනය කල තෙරවාදී භික්ෂූන්ය .
pls see the commnt
මටනම් හිතෙන්නේ උඹ වචන පස්සේ දුවනවා වගේ .. වචනවලින් කියන්න හදන දේ පස්සේ යන්න . ධ්‍යානයෙන් අයින් වෙලා කාලයක් සිටියම අවිද්යාව ඇති වීම සිද්ද වෙනවා .සමහරුන්ට සිද්ද වෙන් නෑ .අවිද්යාව ඇතිවීමට යන කාලේ පුද්ගලබද්දයි
උදා-මෙහෙම උපලක්පනයක් කරන්න . ලමයෙක් මෙඩිකල් කොලෙජ් යන්න බයෝ සයන්ස් කරනවා .සමහරු පලවෙනි පාරම කෝල්ජ් එකට යන්න පාස් වෙනවා.සමහරු අවුරුදු 2ක් 3ක් ගිහින් තුන්වෙනි පාර විභාගේ ලියලා කෝලේජ් එකට යනවා.නමුත් පොදු කරුණනම් උසස්පෙල ලියා ඉහලින් සමත්වීමයි .හදිසියේවත් ඔතන ලමයෙක්ට මෙඩිකල් කොලෙජ් ෆයිනල් විභාගේ පාස් වෙන්න මොලේ තිබුනොත් ඌ ඩොකෙක් වෙනවා
නිවන් දෑකීමට ගත වන කාලය පුද්ගලබද්දයි
ත්‍රිපිටකයේ තියෙන්නේ මේ පොදු කරුණ ගැනයි .
ඒ වගේ ද්යානයෙන් ඉවත් වුනු ගමන්ම සමහරුට අවිද්යාව ඇති වෙන්න පුලුවන්.එහෙම නොවෙන්නත් ඉඩක් තියනවා.ඒක පාරමිතා ශක්තිය සහ පින් බලය මත තීරණය වන්නක් .හොදම වැඩේ පොදු කරුණ සහ එහි ඉගෑන්වීම් අනුගමනය කිරිමයි.ඔබට ලුණු වල රස බැලිය හැක්කේ ලුණු කෑවොත්ම පමණි..
-----------------