ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

Entrepreneur

Member
Feb 18, 2015
26
2
3
මෙන්න නියම මිනිස්සු. උඹ කරන කරන අත තියන තියන බිස්නස් සාර්ථක වෙන්න ඕනේ අයියේ :D:D
මොකක් හරි අපනයනය සම්බන්ධ වැඩකටත් කොහොම හරි අත තියන්න. රට දියුණු කරන්නත් පුළුවන් අයියේ එතකොට.

පී එම් එකක් දාන්නම් මාත් බිස්නස් එකක් කරන්නේ මොකක්ද කියලා දහ අතේ තොරතුරු හොය හොයා ඉන්නේ මේ දවස් වල.
 
modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    නියම වැඩක් .....ඔයාට හරියන්නෙත් ...මේ හිත හොද කමට ...ජය වේවා !!
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    දැන් මේකට බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න ඕන මොකද? තනි පුද්ගලයෙක් විදිහට බැරිද? tax file ekak open karanna ona nisada? LC ekak wage dannada?

    තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට reg කරන්න . tax file එක අතවශ්‍ය නැහැ , මෙතනදී LC නැහැ TT තමා කරන්නේ. LC වලට ගොඩක් අය කැමති නැහැ .
     
    • Like
    Reactions: Thilan88

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ගොඩක් PM තියෙනවා පිළිවෙලට reply කරන්නම් . ගොඩක් විස්තර ලියන්න තියෙනවා :D හැම කෙනාටම . කවුරුහරි කෙනෙක් මේ අහලා තියෙන විදියට වැඩේ පටන් ගන්නවානම් කොච්චර හොදද ? මටත් හෙන සතුටුයි එහෙම වෙනවා නම් .
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගොඩක් PM තියෙනවා පිළිවෙලට reply කරන්නම් . ගොඩක් විස්තර ලියන්න තියෙනවා :D හැම කෙනාටම . කවුරුහරි කෙනෙක් මේ අහලා තියෙන විදියට වැඩේ පටන් ගන්නවානම් කොච්චර හොදද ? මටත් හෙන සතුටුයි එහෙම වෙනවා නම් .

    ඊයෙ උදේ ඉදල බලාපොරොත්තුවෙන් අයියෙ.. ෂේප් එකේ දාන්න..
    හදිස්සියක් නෑ
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    ගොඩක් PM තියෙනවා පිළිවෙලට reply කරන්නම් . ගොඩක් විස්තර ලියන්න තියෙනවා :D හැම කෙනාටම . කවුරුහරි කෙනෙක් මේ අහලා තියෙන විදියට වැඩේ පටන් ගන්නවානම් කොච්චර හොදද ? මටත් හෙන සතුටුයි එහෙම වෙනවා නම් .

    waiting
     
    Feb 23, 2015
    542
    45
    0
    South korea
    ගොඩක් PM තියෙනවා පිළිවෙලට reply කරන්නම් . ගොඩක් විස්තර ලියන්න තියෙනවා :D හැම කෙනාටම . කවුරුහරි කෙනෙක් මේ අහලා තියෙන විදියට වැඩේ පටන් ගන්නවානම් කොච්චර හොදද ? මටත් හෙන සතුටුයි එහෙම වෙනවා නම් .

    Tnx malli ,waiting