බබාල පරක්කු අයට - subfertility(මදසරු භාවය) ගැන 1 - කොටස

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    බබාල පරක්කු අයට - subfertility(මදසරු භාවය) ගැන 1 - කොටස

    බබාල පරක්කු අයට - subfertility(මදසරු භාවය) ගැන 1 - කොටස

    මුලින්ම කියන්න ඕන මම Doctor කෙනෙක්වත් Medical field එකේ ඉන්න කෙනෙක්වත් නෙමෙයි.
    මම සහ මගේ බිරිඳ කාලයක් තිස්සේ බබාල බලාපොරොත්තුවෙන් හිතින් විඳවපු අය. අපි බටහිර සහ සිංහල වෙදකම් කලා. අවසානයේ සිංහල වෙදකමින් සාර්ථක ප්‍රථිපල ලබාගත්තා. මේවන විට මගේ බිරිඳ සති 20ක ගැබිනියක්, මම කෙනෙක් IVF ගැන අහල තිබ්බ ත්‍රෙඩ් එකකට දාපු comment එකකට හුඟ දෙනෙක් PM වලින් විස්තර අහල තිබ්බ නිසා මගේ අත්දැකීම් කොටස් වශයෙන් පළ කරන්න හිතුනා..

    හරි පටන්ගමු...
    මොකද්ද මේ subfertility (මදසරු භාවය) කියන්නේ

    ** උපුටා ගැනීම** http://www.navaliya.com/2012/03/05/health2.html
    මදසරු භාවය

    විවාහ වන සෑම කාන්තාවකම තම ජීවිතයේ පැතුම ලෙස සිතන්නේ දරුවකු පිළිබඳව බව නොරහසකි. එහෙත් විවාහ වී වසර ගණනාවක්‌ යන තුරාම දරුවන් නොලබන කාන්තාවන් අප අතර ඇත. මෙම ගැටලූවෙන් වැඩියෙන්ම පීඩා විඳින්නේ කාන්තාවයි. නමුත් ප්‍රශ්නය දෙදෙනාටම පොදුය. දරුවකු නොලැබීමට කාන්තාව මෙන්ම පුරුෂයාගෙත් අඩුපාඩු බලපායි. පිටතට නොපෙන්නුවද පුරුෂයාද කාන්තාවක තරම්ම මෙම ප්‍රශ්නයේදී පීඩා විඳියි. නමුත් තවමත් අප සමාජය මෙහි වරදකරු ලෙස දකින්නේ කාන්තාවයි.

    දෝෂාරෝපණයට ලක්‌වන්නේ ඇයයි. සෑම විවාහක යුවළකගෙන් 7 න් 1 ක්‌ (1/7) දරුවන් ලැබීමේ අපහසුතාවයට පත්වන අතර මෙය මඳ සරු තත්ත්වය ලෙස හැඳින්වේ.

    සාමාන්‍ය පවුලකට විවාහ වීමෙන් පසු දරුවකු පිළිසිඳ ගැනීමේ අවස්‌ථාව ඔවුන් විවාහ වී කොපමණ කල් ද යන්න සමඟ කෙළින්ම සම්බන්ධතාවක්‌ ඇත. එනම් මාස 3 ක්‌ ඇතුළත ගැබි ගැනීමේ අවස්‌ථාව ඇත්තේ සියයට 50 කට පමණි. නමුත් මාස 12 ක්‌ පමණ වන විට සියයට 90 ක්‌ පමණ ගැබ් ගැනීමේ අවස්‌ථාව ඔවුන්ට ඇත. මේ අනුව උපත් පාලන ක්‍රම භාවිතා නොකොට සතියකට 2-3 වරක්‌ එක්‌වන යුවළක්‌ මාස 12 ක්‌ ගිය පසුත් ගැබි නොගනී නම් මද සරු තත්ත්වය ඇති බව අනුමාන කළ හැක. මෙලෙස වෛද්‍ය උපදෙස්‌ සඳහා යැමට මාස 12 ක්‌ යනතුරු පමා කළ යුතු නැති කොට්‌ඨාසයකුත් ඇත. එනම් අවුරුදු 35 ට වැඩි කාන්තාවන්, ඔසප්වීම පිළිවෙලට සිදු නොවන අවස්‌ථා ප්‍රජනන ඉන්ද්‍රියන්ට සම්බන්ධ වෙනත් රෝග තත්ත්යන් ඇති විය, පුරුෂයාගේ වෘෂණ කෝෂවල ආබාධ ඇතිවිට ආදී අවස්‌ථාවලදී පමා නොවී වෛද්‍ය උපදෙස්‌ පැතීම යෝග්‍යයි. මදසරුභාවය දෙවර්ගයක්‌ ඇත. කිසි දිනක පිළිසිඳ ගැනීමක්‌ සිදු නොවූ විට එය ප්‍රාථමික මඳසාරුභාවය වශයෙන් හැඳින්වේ. පිළිසිඳ ගැනීමක්‌ කෙදිනක හෝ සිදුවී ඇත්නම් එම ගැබ් ගැනීම සම්පූර්ණ තත්ත්වයට පත්වූයේ නැති වුවද එම තත්ත්වය දෙවනුව ඇති වූ මඳසරු තත්ත්වය හෙවත් මඳසරුභාවය ලෙස සැලකේ. මඳසරුභාවය හේතුව පුරුෂයා හෝ කාන්තාව ගේ විය හැක. නැතහොත් දෙදෙනාගේම කිසිම සොයා ගත හැකි ගැටලුවක්‌ නැති මුත්, ගැබ් ගැනීම

    මෙම තත්ත්වයද හඳුනා ගැනීම වැදගත් වන්නේ ඒ සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම සාර්ථක විය හැකි බැවිනි.

    ගැබ් ගැනීමක්‌ සඳහා අවශ්‍ය මුලික සාධක නම්,

    ¥ ගුණාත්මකභාවයෙන් යුත් ශුක්‍රාණු නිවරදි ප්‍රමාණය

    ¥ මෙම බීජ දෙවර්ගය මුණ ගැසීමට සුදුසු මාර්ගයක්‌ අවශ්‍ය වීම.

    මෙම අංශ තුනේ ගැටලු ඇතිවීමෙන් මඳසරුභාවය ඇති විය හැක. කාන්තාවන්ගේ ගැටලු වශයෙන් ප්‍රධාන වශයෙන් ඇත්තේ ඩිම්බ පිටවීමේ ගැටලු, පැලෝපීය නාල අවහිර වීම සහ එන්ඩොමෙටි්‍රයෝසිස්‌ නමැති රෝගය ඩිම්බ කෝෂ තුළ ඩිම්බ මිලියන 2 ක්‌ පමණ දරා සිටී. මෙම ඩිම්බ මල්වර වීමක්‌ සමග සෑම ආර්තචක්‍රයකදීම කිහිපයක්‌ හෝ එකක්‌ ක්‍රියාත්මක වේ. ආර්තව චක්‍රයක මැද දී මේරූ ඩිම්බයක්‌ ඩිම්බ කෝෂයෙන් පිටවී පැලේපීය නාලයට ඇතුළු වේ. මෙම ඩිම්බ පැලෝපීය නාලය හරහා ගර්භාෂය වෙත තල්ලුවී යයි.

    යෝනි මාර්ගය හරහා ගර්භාෂයට ඇතුල්වන ශුක්‍රානු පැලෝපීය නාලය ඔස්‌සේ ගමන් කර ඩිබ්බය මුණ ගැසේ. මෙහිදී සංසේචනය සිදුවීමෙන් ඇතිවන කලලය ක්‍රමයෙන් ගර්භාෂයට පැමිණ ගැබ් ගැනීම සිදු වේ. මෙම ගමනේදී වැඩෙන කලලයට අවශ්‍ය පෝෂණය සලසන්නේ පැලෝපීය නාලයේ ඇතුළු විය මඟිනි.

    ශුක්‍රාණුවක්‌ කාන්තා ප්‍රජනන මාර්ගය තුළ පැය 72 ක්‌ පමණ සජීවී තත්ත්වයෙන් තිබිය හැක. තවද ආර්තචක්‍රයේ 14 වන දින පිටවන ඩිම්බයක්‌ සංසේචනය කිරීමට 11 වන දින සිට 15 වන දින අතර කාලය තුළ ඇතුළු වන ශුක්‍රාණුවකට අවකාශ ඇත. එබැවින් සරු කාලය දළ වශයෙන් ඩිම්බ පිටවීමට දින 3 ක ට පෙර සිට ඩිම්බ පිටවීමෙන් දිනකට පසු දින 4 ක කාලයට සීමා වේ.

    කාන්තාවකට ඩිම්බ නිපදවීමේ ගැටලු තිබිය හැක. මෙවන් අවස්‌ථාවලදී බොහෝවිට ඔසප් චක්‍රය අපිළිවෙල වේ. නමුත් ඩිබ්බ පිටවීම සිදු නොවුවද ඔසප් වීම පිළිවෙළට සිදුවන අවස්‌ථා ඇත. සමහර හෝමෝන ආශ්‍රිත රෝග නිසා මෙය සිදුවිය හැක. එහිදී ඩිම්බ නිපදවීම සිදුවන නමුත් අවශ්‍ය ප්‍රමාණයට මෝරා ඩිම්බය පිටවීම සිදුවන්නේ නැත.

    තවත් සමහරුන්ගේ වෙනත් රෝග නිසා ඩිම්බ පිටවීමට අදාළ හෝමෝන ක්‍රියාකාරිත්වය අඩු වේ. කාන්තාවන් වයසට යැමේදී ඩිම්බ ප්‍රමාණය අඩුවීම නිසා ගුණාත්මකභාවයෙන් යුත් ඩිම්බ පිටවීම අඩුවේ.

    ඩිම්බ නිපදවීමේ හැකියාව බලා ගැනීමට රුධිර පරීක්‍ෂණ මෙන්ම ස්‌කෑන් පරීක්‍ෂණද කළ හැක. ඩිම්බ මේරීම සිදුවන ආර්ථව චක්‍රයේ මැද දිනකදී කරනු ලබන ස්‌කෑන් පරීක්‍ෂණයකින් මෝරන ඩිම්බය ගැන අවබෝධයක්‌ ලබාගත හැක. මෙසේ ඩිම්බ මේරීම සිදු නොවන විට ඒ සඳහා ඖෂධ භාවිත වන අවස්‌ථා ඇත.

    මෙයට අමතරව පැලෝපීය නාලයේ අවහිරතා ඇතිවිට ඩම්බය හා ශුක්‍රාණුව මුණ ගැසීමට බාධා ඇතිවේ. මෙය බොහෝ විට සිදුවන්නේ විෂබීජ ආසාදන මගිනි. වැරදි අන්දමින් සිදු කරන ගබ්සා කිරීම්වල අතුරු ආබාධයක්‌ ලෙස ආසාදන ඇතිවිය හැක. ක්‍ෂය රෝගය, ලිංගාශ්‍රිත රොග වැනි විෂබීජ මගින්ද මෙම තත්ත්වය ඇතිවිය හැක. එන්ෙඩ්‍රාමෙටි්‍රයෝසිස්‌ රෝගයෙන් සහ ශල්‍යකර්ම සිදු කිරීමන් පසුව ඇතිවන අභ්‍යන්තර අවයව එකිනෙක ඇලීම වැනි හේතූන් නිසා ද පැලෝපීය නාල අවහිර විය හැක. නාල තුළ ගැබ් ගැනීම සිදුවීම කලාතුරකින් දැකිය හැකි දෙයකි. මෙසේ සිදුවූ විට නාලය අවහිරවීම සිදුවේ. නාලයේ අවහිරතා ඇත්දැයි දැන ගැනීමට විශේෂ පරීක්‍ෂණ ඇත. මෙම පරීක්‍ෂණ සිදු කිරීමෙන් ඒ ගැන දැනගත හැක. නාලය අවහිර වූ විට ශල්‍යකර්ම මගින් එම අවහිර වීම නිවැරදි කළ හැකිමුත් ඒවායේ සාර්ථකත්වය ඉතා අඩුය. මෙවැනි කාන්තාවන්ට නළ දරු උපත් තාක්‌ෂණය උපයෝගී කරගෙන දරුඵල ලබාගත හැක. එම්ෙඩ්‍රාමෙටි්‍රයෝසිස්‌ රෝගයේදී ගර්භාෂ පටලය ගර්භාෂයට අමතරව වෙනත් ස්‌ථානවල හට ගැනේ. මෙහිදී ඔසප්වීම සිදුවී රුධිර වහනය වන විට මෙම ස්‌ථානවලද රුධිර වහනය සිදු වේ.

    මෙම තත්ත්වය ගැබ් ගැනීම බාධාවකි. ගර්භාෂය අසාමාන්‍යතා ඇතිවිට එයින් පිළිසිඳ ගැනීමට ගැටලු ඇති විය හැක. ෆයිබ්‍රොයිඩ්

    නමැති ගෙඩි වර්ග බොහෝ කාන්තාවන්ගෙන් ගර්භාෂයේ දැකිය හැකි නමුත් ඒවා පිහිටා ඇති ආකාරය අනුව එහි බලපෑම ඇති නොවේ. එබැවින් බොහෝ විට ඒවා ඉවත් කිරීම අවශ්‍ය වන්නේ නැත. ඉහත කරුණු සොයා බැලීමෙන් පසු කාන්තාව හෝ පුරුෂයා තුළ කිසිදු රෝගී තත්ත්වයක්‌ හෝ ගැටලු සහගත තත්ත්වයක්‌ හඳුනා ගත නොහැකි අවස්‌ථා ද ඇත. මොවුන්ට පසු කලෙක ඉබේම දරුවන් ලැබිය හැකි මුත් බොහෝ විට එසේ සිදුවන්නේ නැත. නමුත් ප්‍රතිකාර කිරීමෙන් සහ වෙනත් තාක්‌ෂණික ක්‍රම මගින් මෙවැනි යුවළකට සාර්ථකත්වය ළඟා කර ගත හැක.

    වෛද්‍ය චම්පා නෙල්සන්

    **උපුටා ගැනීම අවසන්**

    මගේ අත්දැකීම: මටත් මගේ බිරිඳටත් වසරකට වැඩි කාලයක් දරුවෙකු පිළිසිඳ ගත්තේ නෑ
    ඉතින් අපි මුලින්ම බටහිර ප්‍රතිකාර වලට යොමු උනා මේ නූලට ලැබෙන ප්‍රතිචාර බලල අපි යොමු උන බටහිර ප්‍රතිකාර ගැන විස්තර සහිත ලිපියක් දාන්නම්

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy

    machan details need sinhala beheth monawada kare
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113

    ඕගොල්ලෝ කසාද බැදලා කොච්චර කාලයක් දරුවෝ නොහද ඉන්න තීරණය කරද ?
    ඒ කාලේ ඕගොල්ලෝ පාවිච්චි කරපු උපත් පාලන ක්‍රමය මොකක්ද ?