අපායේ භයානකකම

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මෙය කියවා සෑම කෙනෙකුටම පිටපතක් දෙන්න.​
    මේක බොරු අරවා මේවා විවේචන දාන්නේ නැතුව ඉස්සල්ලා මේක මුල ඉදලා අවසානය තෙක් කියවන්න. මේක නොකිව්වොත් මට දුක්වේ මේක ඔයාලා කියෙව්වත් නැතත් මට කිසි අවුලක් නැහැ. ඔයාලම තීරණය කරන්න. ගිණිවිලට ගිහිල්ලා සදාකල් දුක්විදිනවාද, පාරාදීසයට (ස්වර්ගයට) ගිහිල්ලා (අමරණීය) සදාකාලික ප්‍රීතියෙන් ඉන්නවද කියලා.
    මැරුණම පෙරේතයෙක් වෙලා පොලොවේ සෙම හොය හොය දුක් විදලා අපායේ වතුර පොදක් නැතුව දුක් විදිනවට වඩා මනුස්ස ජීවිතයක් ලබපු තමන්ගේ ජීවිතයට ආදරේ අය ඉන්නවනං මේක අවධානයෙන් කියවන්න.​

    PDF පිටපත මෙතනින් බාගන්න. වෙලද දැන්වීම් අඩංගු නැත.
    download1.png

    https://www.solidfiles.com/v/2Gdp3Mxy6aAWA
    https://tusfiles.com/xq6m605mr7vn

    English Copy is Here​
    http://www.divinerevelations.info/documents/7_jovenes/english_7_jovenes_hell.htm


    මාර්ග දෙක. (ශු. මතෙව් 7 .13,14 /Matthew 7:13-14 )

    පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය.
    මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.


    ජේසුස් වහන්සේගේ ජීවිත කථාව.
    Sinhala @ English



    අවසාන විනිශ්චය සහ ඔසවා ගැනීම.




    376632-392549590799589-542211997-n.jpg


    81ce77dd56eadf01b98cc3d39ac6c351.jpg


    549736-390918967629318-501962109-n.jpg


    ef1fd0b0f3685f08a746eeb5d2028219.jpg


    576098-387562941298254-1161582233-n.jpg


    25bc1b49cef7302f8744de9db3077f0b.jpg
    [/IMG]

    11017830-405990499597235-3258159416355272458-n.jpg


    f4719a83eb571e9211a5d0d9a58556b7.jpg


    tlc-037.jpg


    අවසාන වශයෙන් වැදගත් දෙයක් කියන්න ඔ්න අනාචාරයේ හැසිරෙන කාමමිත්‍යාචරය කරන මගේ සහෝදර සහෝදරයිනි. ලොකයේ තියෙන භයානකම පාපය කාමමිත්‍යාචාරය බව ඔබ දන්නවාද, පොලොවේ ඒ පාපය කරපු අයට අපායේදීත් ඒ ක කරන්න වෙනවා, විනාඩි දෙකක ප්‍රීතිය නිසා ඔබගේ ජීවිතය සාදකාලයට විනාශවෙන්න දෙන්න එපා. වහාම ඒකෙන් මිදෙන්න. මේක කියෙව්වම තේරෙයි.
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    යේසුස් වහන්සේ කොහොමද බන් කාම මිත්‍යාචාරය වෙන විදිය එහෙම උගන්නලා තියෙන්නේ...ඒක බුදුදහමේ උගන්නන එකක්නේ..පංචසීලය...ඒක කතෝලික ආගමේ නැනේ...
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    යේසුස් වහන්සේ කොහොමද බන් කාම මිත්‍යාචාරය වෙන විදිය එහෙම උගන්නලා තියෙන්නේ...ඒක බුදුදහමේ උගන්නන එකක්නේ..පංචසීලය...ඒක කතෝලික ආගමේ නැනේ...

    ඔයා මේක ඩවුන්ලෝඩ් කරගෙන නිදහසේ මුල ඉදලා කියවන්න. මම මේ කියන්නේ කතෝලික ධර්මය නොවේ. ක්‍රිස්තියාණි දහමයි. කතෝලික අය අදහන්නේ පිළිම විතරයි, ක්‍රිස්තියාණි අය අදහන්නේ ජීවමාන ජේසුස් වහන්සේ (Trinity- Father, Son, Holy Spirit පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, ශුද්ධාත්මයාණන් වහන්සේ.)

    බයිබල් දෙක ටිකක් වෙනස්. ක්‍රිස්තියාණි දහමේ කාමමිත්‍යාචාරය මිනී මරණවාටත් වඩා බයාණක බව සටහන් වෙනවා. අපි කරන සොරකම්, මිනී මැරුම් ඒවා ශරීරයෙන් පිට නමුත් අනාචාරය කරන්නා තමන්ගේ ශරීරයට විරුද්ධව පව් කරනවා ඒක තමයි භයාණක පැත්ත. ඒ පාපය කරපු අය දන්නවා ඒකේ අතුරු පල සහ වේදනාව
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    bunch of ads. do not click

    ඔව් ඔව් මෙතන ඉන්නේ මොඩයෝ නෙවයිනේ, ඩිකේට් ලින්ක් එක දාලා තියෙන්නෙ. පලවෙනි ලින්ක් එක ෆලෝ කරන්න. දෙවෙන එක දාලා තියෙන්නේ පිටරට ඉන්න අයට අවුලක් වුනොත් කියලා. ගිණිවිලට යන්න ආස අය කියවන්න එපා Please
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    අයියෝ උබ සිර අරන්ද?:dull:


    මේක ජොක් එකක් නෙවෙයි කොල්ලෝ මතු ජීවිතය හා මරණින් මතු ජීවිතය ගැන තීරණාත්මක අවස්ථාවක්. උබලට හොදක් කරන්න මේ දගලන්නේ මට මේකෙන් ලැබෙන ලාබයක් නැහැ.
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මේක ජොක් එකක් නෙවෙයි කොල්ලෝ මතු ජීවිතය හා මරණින් මතු ජීවිතය ගැන තීරණාත්මක අවස්ථාවක්. උබලට හොදක් කරන්න මේ දගලන්නේ මට මේකෙන් ලැබෙන ලාබයක් නැහැ.


    දෙවියෝ නැහැ....හිටියත් ආදාල නැහැ ...මම දිවිලෝක ඉල්ලුවේ නැහැ...මම කැමති අසරනයන්ට උදව් කරන්ඩ...මට ඕනේ මලක් ගහගෙන සැපේ හදේ ඉන්ඩ...
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    දෙවියෝ නැහැ....හිටියත් ආදාල නැහැ ...මම දිවිලෝක ඉල්ලුවේ නැහැ...මම කැමති අසරනයන්ට උදව් කරන්ඩ...මට ඕනේ මලක් ගහගෙන සැපේ හදේ ඉන්ඩ...


    කරගෙන යන්න ගුඩ් ලක්
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,955
    14,331
    113
    වැලිවේරිය
    දෙවියෝ නැහැ....හිටියත් ආදාල නැහැ ...මම දිවිලෝක ඉල්ලුවේ නැහැ...මම කැමති අසරනයන්ට උදව් කරන්ඩ...මට ඕනේ මලක් ගහගෙන සැපේ හදේ ඉන්ඩ...

    https://m.youtube.com/watch?v=Gq7lmTt7xMM
     
    Dec 22, 2018
    15
    0
    0
    අවසාන වශයෙන් වැදගත් දෙයක් කියන්න ඔ්න අනාචාරයේ හැසිරෙන කාමමිත්‍යාචරය කරන මගේ සහෝදර සහෝදරයිනි. ලොකයේ තියෙන භයානකම පාපය කාමමිත්‍යාචාරය බව ඔබ දන්නවාද, පොලොවේ ඒ පාපය කරපු අයට අපායේදීත් ඒ ක කරන්න වෙනවා, තත්පර දෙකක ප්‍රීතිය නිසා ඔබගේ ජීවිතය සාදකාලයට විනාශවෙන්න දෙන්න එපා. වහාම ඒකෙන් මිදෙන්න. මේක කියෙව්වම තේරෙයි.[/QUOTE]

    උඹට තප්පර දෙකෙන් බඩු යනවද පොන්ස්