අවුරුදු 7ක affair එක නැවැත්තුවා...

sadhali17

Junior member
  • Nov 28, 2017
    70
    9
    8
    අර උද තියෙන කොටුවේ ඇයි පාට වෙනස් වෙන්නේ?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    හික්ස්
    මේ සරා කොල්ලගේ කෙල්ල/ ඌ කියපු විදියට නම් ගෑණී (ඇයි ලංකාවෙන් බාගයක් ගියා කිව්වනේ
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    අපේ අම්මා අකමැති නිසා නැවැත්තුවා....උට මුකුත් ඇත්තේ නැහැ...කැළණි හිගන්නෙක් වගේ...අවුරුදු 7ක් මම උබට දුන්නේ ගොඩ එන්න කියලා......ඒත් අවුරුදු 7ක් ගිහිල්ලත් තමන්ට කියලා කිසි දෙයක් කරගෙන නැහැ....මටත් හීන තියෙනවා ලස්සන ගෙයක්/කාර් එකක් එහෙම ගන්න....ඒ වගේම මැරෙන්න කලින් ලෝකේ වටේ යන්නත් ආසයි! මෙහෙම උනාම මොකෝ ඔයගොල්ලෝ කරන්නේ නවත්තලම දැම්මා මම බැරිම තැන ඊයේ.., පුළුවන් තරම් බැලුව එත් නෑ ඉතින් :dull:

    මොකෝ දැන් කරන්නේ :baffled:මු මගේ අවුරුදු 7ක් ම නාස්ති කළා!

    උබලට ආතල් ඇති තවත් එකෙක්ගේ දුකක් කමක් නෑ මිනිස්සු ගැන හුගක් දේවල් ඉගෙනගත්ත මේ දවස් 2ක තුනට කමක් නෑ මචං