Licence Plate නැති උනා දැන් මොකද කරන්නෙ?
බයික් එකෙ නම්බ ප්ලේටෙක නට් දෙක ලහින් පැලිලා තිබුනේ, පෙරේදා හැලිලා දන්නෙම නැතිව.

පොලීසියෙ පැමිණිල්ලක් දැම්මා.
දැන් ඔරිජිනල් එකක් ගන්නෙ කොහොමද?

දන්න සහොදරයෙක් ඉන්නවද?

බයික් එකෙ නම්බ ප්ලේටෙක නට් දෙක ලහින් පැලිලා තිබුනේ, පෙරේදා හැලිලා දන්නෙම නැතිව.

පොලීසියෙ පැමිණිල්ලක් දැම්මා.

දැන් ඔරිජිනල් එකක් ගන්නෙ කොහොමද?

දන්න සහොදරයෙක් ඉන්නවද?