ටොප් ගියර් ශ්‍රී ලංකා (කුජීතයි සිංහලු)

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
ටොප් ගියර් ශ්‍රී ලංකා (කුජීතයි සිංහලු)

ඊයා සිංහලුනි... ටොප් ගියර් සීසන් 26යේ දෙවෙනි එපිසෝඩ් එකේ ලංකාව කුජිත වෙන තරමක්.. ඉන්දියන් තීම් මියුසික් එකකට ඉන්දියන් ෆොන්ට් එකෙන් ඉන්දියන් වාහනයක් ගැන දෙනවා සුද්දා තනි ඇහැට ඇඩෙන්න සිංහලුන්ට... ජේසු පිහිටයි ත්‍රි විල් එකක් කැන්ඩි ටවුන් එකේ දෙහි එල්ලගෙන.. මොන ජීවිතද අප්පා සිංහලු ගෙවන්නේ..

රෙස්පෙක්ට් යු ටොප් ගියර් ටීම්...

ස්පෙෂලි මැට් ලේබ්ලෑන්ක්

Torrent:

magnet:?xt=urn:btih:8b9beb9dc94c6db5b8c9cc0da20391426605ab4c&dn=Top.Gear.S26E02.720p.HDTV.x264-MTB%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969

Screenshot20190227To.png

Last edited:

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
ක්ලාක්සන් ඉන්න කාලේ මේ එපිසෝඩ් එක කලානම් හොද ආතල් එකක් ගන්න තිබ්බා..

:lol::lol::lol::lol:

කොහොමහරි කටානේ උන් එංගලන්තෙට ත්‍රිවිල් එකකුත් පැටෙව්වා එහෙනම් ඈහ... :P:P:P:P

Screenshot20190227vl.png

dfaScreenshot20190227vl.png
 
Last edited:

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    එංගලන්තේ ත්‍රි වීල් දුවන්නේ අනාදිමත් කාලෙක ඉඳන් නේ.

    අනික ටොප් ගියර් එකේ කොහෙ ශූට් කළත් ජපන් ජර්මන් ඉතාලි ඇමරිකන් චීන වාහන හැම එකක්ම පෙන්නන්නෙ ඉතිං ලංකාවට ඇවිත් ඉන්දියන් වාහනයක් පෙන්නුවම මොකෝ. :lol:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    එංගලන්තේ ත්‍රි වීල් දුවන්නේ අනාදිමත් කාලෙක ඉඳන් නේ.

    අනික ටොප් ගියර් එකේ කොහෙ ශූට් කළත් ජපන් ජර්මන් ඉතාලි ඇමරිකන් චීන වාහන හැම එකක්ම පෙන්නන්නෙ ඉතිං ලංකාවට ඇවිත් ඉන්දියන් වාහනයක් පෙන්නුවම මොකෝ. :lol:
    හරි.. හරි ඉතින්.. අපිත් ඕක අනාදිමත් කාලෙක ඉදන් තමා බලන්නේ.. දැන් නම් ගොඩක් බලන්නේ නැහැ. ග්‍රෑන්ඩ් ටුවර් ඇමසෝන් එකේ යනවනේ.. උබලනම් ඉතින් එකත් හොරට බාලානේ බලන්නේ. උබලට මොන ඇමසෝන් ප්‍රයිම් ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    හරි.. හරි ඉතින්.. අපිත් ඕක අනාදිමත් කාලෙක ඉදන් තමා බලන්නේ.. දැන් නම් ගොඩක් බලන්නේ නැහැ. ග්‍රෑන්ඩ් ටුවර් ඇමසෝන් එකේ යනවනේ.. උබලනම් ඉතින් එකත් හොරට බාලානේ බලන්නේ. උබලට මොන ඇමසෝන් ප්‍රයිම් ද?

    අනාදිමත් කාලෙක ඉඳන් බලනව නං ඉන්දියන් වාහනයක් පෙන්නුවා කියල චූන් වෙලා තියෙන්නෙ මොකෝ :lol:

    උඹලට මොන හොරෙන් බෑවිලි ද අහු වුණොත් සදා අනාථයි නේ. :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,926
    113
    ටොප් ගියර් කියල ලංකට් ජාතියක් තියෙනව නේද...

    මම අඳින්නෙ mbark xl
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    අනාදිමත් කාලෙක ඉඳන් බලනව නං ඉන්දියන් වාහනයක් පෙන්නුවා කියල චූන් වෙලා තියෙන්නෙ මොකෝ :lol:

    උඹලට මොන හොරෙන් බෑවිලි ද අහු වුණොත් සදා අනාථයි නේ. :D
    ඉරිසියයි උට්ටෝ.. සිරාවට අයිඑස්පි ගෙන් ලියුම් එනවා බන් ඩිජිටල් කොපිරයිට් පයිරසි.. VPN දාලා ටොරන්ට් බාලා වැඩක් නැහැනේ..

    ඒ උනාට සුද්දට තිබ්බා අඩු තරමේ බක්කි කරත්තයක් හරි පෙන්නන්න ලංකාවේ හදපු..

    අර "වේරා" එකවත්..

    රිදෙයි එකටනම් ගොඩක් දැවිල්ල අල්ලන්නම.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ටොප් ගියර් කියල ලංකට් ජාතියක් තියෙනව නේද...

    මම අඳින්නෙ mbark xl
    ලංකට් කියන්නේ වෙන ජාතියක්.. උබ ඔය කියන්නේ අන්දර්වෙයාර්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    ඒ උනාට සුද්දට තිබ්බා අඩු තරමේ බක්කි කරත්තයක් හරි පෙන්නන්න ලංකාවේ හදපු..

    අර "වේරා" එකවත්..

    උන්ට රට අදාලම නෑ... ලේලන්ඩ් කාර් එපිසෝඩ් එක බලහංකො UK car industry එක ගැන කියන ඒව අහන්න :lol:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0

    උන්ට රට අදාලම නෑ... ලේලන්ඩ් කාර් එපිසෝඩ් එක බලහංකො UK car industry එක ගැන කියන ඒව අහන්න :lol:
    ඔව් බන්. එක නම් ඇත්ත.. මේ දවස්වල බ්‍රෙක්සිට් නො ඩිල් කෙස් නිසා සුද්දා බරටම තමන්ගේ රටේ ප්‍රතිපත්ති විවේචනය කරනවා. දියාගෝගාසියා අයිලන්ඩ් හැබිටන්ට්ලා එළවලා ඇමෙරිකන් උන්ට වික්ක එක එහෙම සැහෙන්න උන් ක්‍රිටිසටිස් කරනවා ජාතියක් හැටියට ලැජ්ජා වෙන්න ඕනා කාරනාවක් හැටියට. සුද්දා සැහෙන්න අවුලක ඉන්නේ රටේ ස්ථාවරය සම්බන්දව..

    ඒ උනාට මම කියන්නේ මැට් අමෙරිකන්කාරයෙක් හැටියට මෙහෙම ලංකාවේ ඇවිත් ත්‍රිවිල් එලොපු එක කුමන්ත්‍රණයක් වෙන්න බැරිද?
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ඊයා සිංහලුනි... ටොප් ගියර් සීසන් 26යේ දෙවෙනි එපිසෝඩ් එකේ ලංකාව කුජිත වෙන තරමක්.. ඉන්දියන් තීම් මියුසික් එකකට ඉන්දියන් ෆොන්ට් එකෙන් ඉන්දියන් වාහනයක් ගැන දෙනවා සුද්දා තනි ඇහැට ඇඩෙන්න සිංහලුන්ට... ජේසු පිහිටයි ත්‍රි විල් එකක් කැන්ඩි ටවුන් එකේ දෙහි එල්ලගෙන.. මොන ජීවිතද අප්පා සිංහලු ගෙවන්නේ..

    රෙස්පෙක්ට් යු ටොප් ගියර් ටීම්...

    ස්පෙෂලි මැට් ලේබ්ලෑන්ක්

    Torrent:

    magnet:?xt=urn:btih:8b9beb9dc94c6db5b8c9cc0da20391426605ab4c&dn=Top.Gear.S26E02.720p.HDTV.x264-MTB%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969

    Screenshot20190227To.png

    Link එක වැඩ නෑ.Error in parsing the Torrent
    කියල වැටෙනවා...
    Please put the link where you got this magnet link