ලයිෆ්බෝයි සබන්වලින් පිළිකා හැදෙනබව හෙළි&

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලයිෆ්බෝයි සබන්වලින් පිළිකා හැදෙනබව හෙළි&

    ලයිෆ්බෝයි සබන්වලින් පිළිකා හැදෙනබව හෙළිවෙයි.
    53365805_936491973225608_1865846562043723776_n.jpg

    පිටරට්ටුන්ගේ දේවලුයි ඉන්දියන් ජරාවයි අගය කරන කලුසුද්දන්ට දැන් අකමැත්තෙන් උනත් දේශීය ආයුර්වේදීය සබන් ගාන්න වෙයි:lol::lol::lol::cool:

    ukgrocery084.jpg

    images

    මමනම් අවුරුදු 3ක ඉදලා ගාන්නේ මේවා..කොහොඹ සබන් එකේ සුවදට දිව්යලෝකේ මතක් වෙනවා.මටනම් මේ සීන් එක ඉවෙන් දැනුනා.කොහොමත් මිනිසා සොබාදහමට අනුගත නොවනතාක්කල් ප්‍රශ්නම තමයි ඇති වෙන්නේ .face wash වලට ගාන්නේ Himalaya එකෙන් ගහන ඒවා. දත් බෙහෙත් වලට පාවිච්චි කරන්නේ සිද්දාලේප සුපිරිවිකි ...සබන් වලට වඩා ගොඩාක් භයානකයි දත් බෙහෙත්.කොහොමත් පොඩ්ඩ පොඩ්ඩ හරි දත් බෙහෙත් ගිලෙනවා ..ඒ නිසා රසායනික දාපු දත් බෙහෙත් ගන්න එපා.:yes:ඉන්දියාවෙත් හොද product තියනව ස්වාභාවික

    ගෙදර කට්ටිය හොදට බය කරලා තියෙන්නේ.ඒනිසා උන් ගේන්නෙත් ආයුර්වේදීය ස්වභාවික නිශ්පාදන .. ඒ නිසා නොමිලේම ඒවත් හොරෙන් පාවිච්චි කරන්න පුලුවන්
    .:lol:;)

    moisturizing_aloe_vera_face_wash.jpg

    මෙන්න වටිනම කතාව - මොකක් හරි නිශ්පාදනයක් ස්වාභාවිකද කියලා හොයන්න කරන්න තියෙන්නේ එකම එක දෙයයි .උඩ තියන ටියුබ්,ටුත් පේස්ට් වගේ ඒවායේ පිටිපස්සේ ලා කොලපාට නැතිනම් තද කොලපාට තීරුවක් තියනවා .අන්න එහෙම තියන ඒවා විතරක් ගන්න..තද කලුපාට තීරුව තියන ඒවා තමයි නරකම

    එලකිරිවාසින්ව/වාසිනියන්ව පිළිකා වලින් ගලවගත්ත මට රෙප් නොදී මාරුවෙන්නද හදන්නේ ?:frown:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Scientific Explanation.

    it was revealed in court that Unilever Sri Lanka uses
    ‘Sodium Dodecylbenzene Sulfonate’ (SDBS) in their bathing
    bars ‘Lux’ and ‘Lifebuoy’ in Sri Lanka, although the said
    chemical SDBS is not used by Unilever in their bathing bars
    sold in any other country. It was further revealed the said
    SDBS is the main synthetic detergent used for washing
    powders, dish wash, floor cleaners & similar harsh household
    cleaning products all over the world.

    documents revealed that the SDBS percentage in ‘Lux’ is
    3.1% to 4.1% whilst in ‘Lifebuoy’ the SDBS
    percentage is 4.6% to 5.1%. The defendant company Nature’s
    Beauty Creations Ltd had submitted evidence that an average
    dish wash contains only about 4% of SDBS which is the
    main cleaning detergent of a dish wash.

    It is also important to note that none of the mainstream news
    media has published a single article on this matter to date.
    Unilever's mega Public Relations budget would have all of
    them thinking about the millions of ad spend vs the harm
    caused to the general public!

    See news report here:
    http://www.lankaweb.com/news/items/...ebuoy-contain-washing-powder-ingredient-sdbs/
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    It is also important to note that none of the mainstream news
    media has published a single article on this matter to date.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කන කෑම ගැන කුමන කතාද? උපරිම මිලක් ඇරගනත් ඇගේ ගාන සබන් කැල්ලවත් ප්‍රමිතියට නෑ... ලංකාවේ ප්‍රමිත ආයතන මොනවට නඩත්තු කරනවද මන්ද. උසාවිය පෙන්නල දෙනකන් කිසි දෙයක් හොයල බලන්නේ නැ...
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43

    if its is true, we are already ffffed :dull:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    documents revealed that the SDBS percentage in ‘Lux’ is
    3.1% to 4.1% whilst in ‘Lifebuoy’ the SDBS
    percentage is 4.6% to 5.1%. But an average
    dish wash contains only about 4% of SDBS which is the
    main cleaning detergent of a dish wash.
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    කන කෑම ගැන කුමන කතාද? උපරිම මිලක් ඇරගනත් ඇගේ ගාන සබන් කැල්ලවත් ප්‍රමිතියට නෑ... ලංකාවේ ප්‍රමිත ආයතන මොනවට නඩත්තු කරනවද මන්ද. උසාවිය පෙන්නල දෙනකන් කිසි දෙයක් හොයල බලන්නේ නැ...

    bump
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    කන කෑම ගැන කුමන කතාද? උපරිම මිලක් ඇරගනත් ඇගේ ගාන සබන් කැල්ලවත් ප්‍රමිතියට නෑ... ලංකාවේ ප්‍රමිත ආයතන මොනවට නඩත්තු කරනවද මන්ද. උසාවිය පෙන්නල දෙනකන් කිසි දෙයක් හොයල බලන්නේ නැ...

    කලින් ලොක්කා දර්මතිලක වගේ නමක් තිබ්බේ...හොඳට ගැසුවා. ළමයි ඖසී.තව උගෙ ආනන්දේ school mate ලට සුපිරි සප් දුන්නා.