ද. කොරියාවෙ දඩේ වොන් මිලියන 8යි.
එන්ට ඇතුලට
ලංකාවේ රථවාහන දඩ මුදල් ඉහල දැමීම ගැන යන කතා බහ දැක්කම මට මේ සිද්දිය කියන්න හිතුනෙ.
මීට මාස 5කට කලින් මගේ ලගම යාලුවෙකුට වෙච්ච සිදූවීමක්.
සෙනසුරාදාවක රෑ යාලුවෙකුගෙ කාමරේක පොඩි පාටියක් තිබ්බා. ඉතිං කස්ටිය උදේ 4 වෙනකම් වගේ හොදට බීල ඉරිදා උදේ 10ට වගේ කාමරවලට ගියා.
ඉතිං මේ කියන යාලුවා (චාමර කියල කියමුකෝ
) ටිකක් නිදියගෙන නැගිටල එයා එක්ක ආපු යාලුවගේ වාහනේ යතුර අරං කඩේට ගිහිං.
කවුරුවත් දන්නෙත් නෑ. මූට ලංකාවේ Premio කාර් එකක් තියෙනවා.
නමුත් ද. කොරියාවේ ලයිසන් නෑ.
වාහනේ ගෙනිච්චාට ගියපු ස්පීඩ් එකට මූට වාහනය පාලනය කරන්න බැරුව නතරකරල තිබ්බ ලොරියක වැදුනා.
වැදුන පාරට ලොරියෙනම් සයිඩ් එකෙන් පොඩ්ඩක් තැලිල.
පොඩි ඩැමේජ් එකක්.
නමුත් ගියපු කාර් එකට ඩැමේජ්.
අර ලොරියෙ අයිතිකාරය ඒ ලගම ඉදල මේක දැකල දුවල ඇවිත් මූට කතා කරනවලු මූ දන්නෑ.
ඉතිං අර මනුස්සයා පොලිසියට කෝල් එකක් ගහල. දැන් ඉතිං සොරිම තමා.
කාර් එක තලන්න දැම්මා.
කොරියාවේ වාහන අනතුරු වල දඩය ගොඩක් වැඩී.
Call එක දීල විනාඩි 10ක් යනකොට රථවාහන අනතුරු වලට අදාල පොලිස් නිළධාරින් එනවා.
ඇවිත් වාහනේ පදවපු එකාෙගෙ ලයිසන්, බීලද නැද්ද කියල ඔක්කොම චෙක්කරනව.
මූට වැරදි තුනයි.
1. ලයිසන් නෑ
2. බීමතින් රිය පැදවලා
3. අනතුරක් සිදුු කිරීම / අලාභ හානි සිදු කිරීම
කොරියාවෙ අනතුරක් වුනාම අලාභ හානි වලට වන්දි ගෙවල, ඒ අය එක්ක ගැටලු විසදගෙන ඉන්න ඹ්න (රක්ෂන වලින් ඹ්ව කවර් කරනවා). මූට මොන රක්ෂනද
ඉතිං අර ලොරි අයිතිකාරය අලාබෙ වොන් ලක්ෂ 30ක් (රුපියල් ලක්ෂ 4කට ආසන්න) ඉල්ලලා. ඉතිං ගෙව්වා.
මුදල් ගෙවලා ඌ ලියුමක් රථවාහන පොලීසියට දුන්නම එක වරදකින් නිදහස්.
නොගෙව්වොත් දඩය ලොකු මුදලක් එනවා.
මාස දෙකකින් ගෙදරට එනවා දඩය අනිත් වැරදි දෙකට.
ලයිසන් නැතිව, බීමතින් රිය පැදවීමට අදාල දඩය වොන් ලක්ෂ 50ක් ආවා (රුපියල් ලක්ෂ 8කට ආසන්න මුදලක්).
මේ මුදල ගෙවන්න බැරිනම් දවසකට වොන් ලක්ෂයක් ගානේ අර දඩ මුදල (වොන් ලක්ෂ 50) න් අඩුවෙන්න ඒයාලා නියම කරන තැනක ස්වේච්චාවෙන් දින 50ක් වැඩකරන්න ඔින.
එසේ නොගෙව්වොත් රිමාන්ඩ්.
එන්ට ඇතුලට
ලංකාවේ රථවාහන දඩ මුදල් ඉහල දැමීම ගැන යන කතා බහ දැක්කම මට මේ සිද්දිය කියන්න හිතුනෙ.
මීට මාස 5කට කලින් මගේ ලගම යාලුවෙකුට වෙච්ච සිදූවීමක්. සෙනසුරාදාවක රෑ යාලුවෙකුගෙ කාමරේක පොඩි පාටියක් තිබ්බා. ඉතිං කස්ටිය උදේ 4 වෙනකම් වගේ හොදට බීල ඉරිදා උදේ 10ට වගේ කාමරවලට ගියා.
ඉතිං මේ කියන යාලුවා (චාමර කියල කියමුකෝ
) ටිකක් නිදියගෙන නැගිටල එයා එක්ක ආපු යාලුවගේ වාහනේ යතුර අරං කඩේට ගිහිං. කවුරුවත් දන්නෙත් නෑ. මූට ලංකාවේ Premio කාර් එකක් තියෙනවා.
නමුත් ද. කොරියාවේ ලයිසන් නෑ.
වාහනේ ගෙනිච්චාට ගියපු ස්පීඩ් එකට මූට වාහනය පාලනය කරන්න බැරුව නතරකරල තිබ්බ ලොරියක වැදුනා.
වැදුන පාරට ලොරියෙනම් සයිඩ් එකෙන් පොඩ්ඩක් තැලිල.
පොඩි ඩැමේජ් එකක්.
නමුත් ගියපු කාර් එකට ඩැමේජ්.
අර ලොරියෙ අයිතිකාරය ඒ ලගම ඉදල මේක දැකල දුවල ඇවිත් මූට කතා කරනවලු මූ දන්නෑ.
ඉතිං අර මනුස්සයා පොලිසියට කෝල් එකක් ගහල. දැන් ඉතිං සොරිම තමා.
කාර් එක තලන්න දැම්මා.

කොරියාවේ වාහන අනතුරු වල දඩය ගොඩක් වැඩී.
Call එක දීල විනාඩි 10ක් යනකොට රථවාහන අනතුරු වලට අදාල පොලිස් නිළධාරින් එනවා.
ඇවිත් වාහනේ පදවපු එකාෙගෙ ලයිසන්, බීලද නැද්ද කියල ඔක්කොම චෙක්කරනව.
මූට වැරදි තුනයි.
1. ලයිසන් නෑ
2. බීමතින් රිය පැදවලා
3. අනතුරක් සිදුු කිරීම / අලාභ හානි සිදු කිරීම
කොරියාවෙ අනතුරක් වුනාම අලාභ හානි වලට වන්දි ගෙවල, ඒ අය එක්ක ගැටලු විසදගෙන ඉන්න ඹ්න (රක්ෂන වලින් ඹ්ව කවර් කරනවා). මූට මොන රක්ෂනද

ඉතිං අර ලොරි අයිතිකාරය අලාබෙ වොන් ලක්ෂ 30ක් (රුපියල් ලක්ෂ 4කට ආසන්න) ඉල්ලලා. ඉතිං ගෙව්වා.
මුදල් ගෙවලා ඌ ලියුමක් රථවාහන පොලීසියට දුන්නම එක වරදකින් නිදහස්.
නොගෙව්වොත් දඩය ලොකු මුදලක් එනවා.
මාස දෙකකින් ගෙදරට එනවා දඩය අනිත් වැරදි දෙකට.
ලයිසන් නැතිව, බීමතින් රිය පැදවීමට අදාල දඩය වොන් ලක්ෂ 50ක් ආවා (රුපියල් ලක්ෂ 8කට ආසන්න මුදලක්).
මේ මුදල ගෙවන්න බැරිනම් දවසකට වොන් ලක්ෂයක් ගානේ අර දඩ මුදල (වොන් ලක්ෂ 50) න් අඩුවෙන්න ඒයාලා නියම කරන තැනක ස්වේච්චාවෙන් දින 50ක් වැඩකරන්න ඔින.

එසේ නොගෙව්වොත් රිමාන්ඩ්.

Attachments
Last edited: