Trip To කලවාන

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    ඔන්න නිවාඩු දවස් ටිකේ, යන්න තවත් සුපිරිම තැනක්. මේ කන්ද තියෙන්නේ රත්නපුර කලවාන ප්‍රදේශයේ. වීඩියෝ එක බලලම කම්මෙන්ට් එකක් දාල මගේ චැනල් එකටත් සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්නකෝ...

    • Like
    Reactions: SuperX

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ කොහෙද මචන්.. කලවාන town එක ලග නම් මේ වගේ කදු දැකල නැහැ.. බෑබොටුව දෙල්වල හංදිය හරියද මේ.. නැත්නම් දෙනියාය පැත්තට වෙන්නද
     
    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    මේ කොහෙද මචන්.. කලවාන town එක ලග නම් මේ වගේ කදු දැකල නැහැ.. බෑබොටුව දෙල්වල හංදිය හරියද මේ.. නැත්නම් දෙනියාය පැත්තට වෙන්නද

    Suuuniyan paana kanda kiyala tenak.. weddagala kiyala hariyaka..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Suuuniyan paana kanda kiyala tenak.. weddagala kiyala hariyaka..

    අහ් වැද්දගල හරිය.. අපි ඔය පාරෙන් සූරියකන්ද පැත්තෙ යන්න කියල හිතාගෙන ඉන්නෙ..