ත්‍රීවිලර් මාෆියාව

waca

Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    ත්‍රීවිලර් මාෆියාව

    57370540_443441352866932_8549132179349700608_n.jpg


    ත්‍රී විලර් රියදුරන්ගෙන් වෙන කරදරේ ඉවසගන්න බැරුව සුද්දෙක් කරපු වැඩක්. ඇත්තටම අපේ රට ගැන දුකයි. උන් හිතන්නේ සුද්දෝ කියන්නේ ATM මැශින් කියල, එක එක සුද්දොන්ගෙ වියදම් කිරීම් වෙනස් විශේෂයෙන් backpackers ල කොහෙමත් පිරිමහගෙන තමයි වියදම. යන්න බලන්නෙත් uber වගේ ඒවයි. ත්‍රී විලර් කාරයෝ ඔය විදියට සුද්දොන්ව ගසාගන්න ගියාම උන් ආපහු ලංකාවට එනව තියා ඉස්සරහට එන්න ඉන්න අයවත් එන එක වලක්වාවි.:angry:

    සමහර ටවුන් වල මාෆියා විදියට තියෙන කල්ලි නිසා uber pickme වගේ ටැක්සි සර්විස් වල අයටවත් මේක කරන්න බෑ විශේෂයෙන් ගාල්ල කොටුව. පොලීසියෙ අයත් උන්ට සපෝට් වගේ....අන්තිමට වෙන්නේ ත්‍රීවිලර් කාරයො නං සුද්දො හූරාගෙන කාල ඉඳිවි හැබැයි ලංකාවට එන්න තියෙන සංචාරකයො ගොඩක් එන එක නවතීවි rip-off nation විදියට නම කැතකරගෙන.:frown:
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    "WTF. THIS very same guy told me the same story 2 weeks ago and persuaded me to sit into the tuktuk. At the end, they overcharged me - they wanted 3000 rupie for a one hour ride (normaly 500 rupie) - i didnt want to pay, so they detained me inside the tuktuk. After a long discussion I was a bit scared, that they bring me anywhere, so I payed and could get off the tuktuk. If anybody sees this guy, call the police."

    A comment:(:(