අලුත් ECO Lodge එකක් කියහන්කෝ...
කොල්ලනේ ඔන්න අලුත් වැඩකට අත ගහව්ව කියන්නකො....යාලුවෙක් එක්ක සෙට් වෙලා එකො සීන් එකක් පටන් ගත්තා..
සප් එකක් දීපල්ල.....
මගේ පැත්තෙන් හොද පැකේජ් ටිකක් දෙන්නම් එහෙනම්....
--------------------------------------------------------------------------------------
දොල පාරකින් නාලා කූඩාරමක රැයක් ගතකරලා ගමේ කෑම ටිකක් කාලා යන්න කැමති නම් ඒකට හොදම තැනක් තියෙනවා අලව්වේ..
සන්තතර යාය තියෙන්නෙ කොළට 65km වගේ දුරකින්,
වියදමයි, කාලයයි දෙකම ඉතුරැ කරන් නාගරික පරිසරයෙන් පොඩ්ඩක් මිදිලා ගහකොල ඇල දොල එක්ක සමීපව කාලය ගත කරලා යන්න කැමති නම් ඇවිත්ම බලන්න
එක් අයෙකුට රුපියල් 1450/= ඉදලා පටන් ගන්න ක්‍රියාකාරකම් මෙහි තියෙනවා හැබැයි අඩුම 5 දෙනෙක් වත් ඉන්න වෙනවා කන්ඩායමකට
BBQ එකක් දාලා රෑට පොල් රොටියක් කාලා. උදේට මයියොක්කා හරි කිරි බත් ටිකක් හරි උනු උනු වෙම කාලා හොද වතුර ටිකක් හිතේ හැටියට නාලා සිංහල ගමේ ආරෙට කැම ටිකක් කෙසෙල් කොලේක දාගෙන කාලා යන්න කැමති නම් අදම කතා කරන්න
0770 600 400 | 0777 45 66 35
https://www.facebook.com/santatarayaya/

Last edited: