මම මගෙ උපන් දිනේට - මේකෙ දානෙ වේලකට දායක වුනා.
මම බවුද්ධ නෙමේ. උපතින් කතෝලික.
තවත් උදව් කරන්න ඔ්න කියල හිතෙනව.
මම බවුද්ධ නෙමේ. උපතින් කතෝලික.
තවත් උදව් කරන්න ඔ්න කියල හිතෙනව.
මම මගෙ උපන් දිනේට - මේකෙ දානෙ වේලකට දායක වුනා.
මම බවුද්ධ නෙමේ. උපතින් කතෝලික.
තවත් උදව් කරන්න ඔ්න කියල හිතෙනව.

ape pansale eka hamba wirodi. hena lokuwata kathawa. sinhala jathiya goda ganna. lagadi pora pansale chaithyak hadanna thawa thappayak gahanna arawa mewa kiyala gewal walin hena ganak ekathu karanna set wela. gameh inna porak kivvalu jathiya agama goda ganna owa karala wadak ne e salli walin gameh duppath pawl goda gamu kiyala. me huttige putha aruta banala elawala. ithin balapan
duppath sinhalu ekathu wela pansal wala salli store karanna ona.
ඕක තමා ඇත්ත. දුප්පත් එවුන්ගේ අන්තිම සතේට හුරගන්නවා පන්සල්.
ගන්ගරමේ පොඩි හාමුදුරුවෝ වගේ තව දහ දෙනෙක් හිටියනම් ඇති.
අපි හැමෝම බනින මල්වත්තේ ලොකු හමුදුරෝවොත් මායිම් ගම් වල පන්සල් වලට උදව් කරනවා. නමුත් මිනිස්සුන්ට උදව් කරනවද දන්නේ නෑ

මම මගෙ උපන් දිනේට - මේකෙ දානෙ වේලකට දායක වුනා.
මම බවුද්ධ නෙමේ. උපතින් කතෝලික.
තවත් උදව් කරන්න ඔ්න කියල හිතෙනව.


දුප්පත් පන්සල් ගැන නොබලන නාමික ආත්මාර්තකාමි බෞද්ධයන්ට හොද ආදර්ශයක් . 
ගන්ගාරාමේ පොඩි හාමුදුරුවෝ කිව්වේ මේ දවස්වල වීඩියෝ වල ඉන්න එක්කෙනා නේද?![]()
මොකෙ දාන වේලකටද?![]()
walpola rahula hamudutuwo 1930 ganan wala me case gena liyala thiyanawa. Meke inna kawruhari daapu pdf ekak thamai mamath kiyawala beluwe. Sirama pothak. E pothe thiyana widihata 1930 ganan walath me wage wada karala thiyanawa
