ලංකාව ලෝකේ හොඳම රට විය යුතුයි

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    ලංකාව ලෝකේ හොඳම රට විය යුතුයි

    ලංකාව ලෝකේ හොඳම රට විය යුතුයි.

    මතකද කරන්ට් ගිය දවසක්? :D:D
    කොහොමද ඒ වෙලාවේ ෆොන් එකත් ඕෆ් උනානම්

    හැබයි ලාංකාවේ සමහර මිනුස්සු 'කරන්ට් නෑ, ලයිට් නෑ' කියන එකේ තෙරුමවත් දන්නේ නෑ, එගොල්ලොන්ට කරන්ට් එකක් තිබිලම නෑ.

    2019 අපි තව තවත් පහසුකම් හොයන්වා, මේ මිනිස්සුන්ට මූලික පහසු කමක්වත් නැති තරම්. :sorry::sorry::sorry:

    දේශපාලකයෝ, ආණ්ඩුව උදවු කරනකම් ඉන්නවද?
    ඔයා / මම මේකට උදවු කරේ නැත්තම් මේ මිනිස්සු හැමදාම අදුරේ

    • Like
    Reactions: exodus293

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    What's the motive of the video? At least show some numbers/statistics?
    It's a known fact that there are families that can't afford electricity.
     
    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    What's the motive of the video? At least show some numbers/statistics?
    It's a known fact that there are families that can't afford electricity.

    I am working on getting the statistics, This is to spread awareness.
    I put this because I couldn't even believe some people still don't have electricity in Sri Lanka in 2019,. It was sad to see what their kids are going through to study. :sorry::sorry:
     
    :yes: