ඡන්ද_කැඩීම

කව්ද වැඩියෙන්ම ග

  • [size=3]erozan[/size] [img]http://elakiri.com/forum/customavatars/avatar346866_6.gif[/img]

    Votes: 77 72.0%
  • [size=3]50KG[/size] [img]http://elakiri.com/forum/customavatars/avatar558780_11.gif[/img]

    Votes: 2 1.9%
  • [size=3]Aliya[/size] [img]http://elakiri.com/forum/customavatars/avatar55290_5.gif[/img]

    Votes: 7 6.5%
  • [size=3]raterala[/size] [img]http://elakiri.com/forum/customavatars/avatar474806_1.gif[/img]

    Votes: 3 2.8%
  • [size=3]Challenger SRT8[/size] [img]http://elakiri.com/forum/customavatars/avatar495359_1.gif[/img]

    Votes: 5 4.7%
  • [size=3]541100[/size] [img]http://www.elakiri.com/forum/customavatars/avatar494281_3.gif[/img]

    Votes: 13 12.1%

  • Total voters
    107

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයාල හිතන විදිහට එලකිරියෙ ගෝඨට වැටෙන්න තියෙන ඡන්ද වැඩිම ප්‍රමාණයක් කැඩීමට දායකත්වය දක්වන්නේ මේ අතරින් කව්ද ?

    දාන ත්‍රෙඩ් වලිං රිප්ලයි වලිං මිනිස්සුන්ට ගෝඨව වැඩියෙන්ම එපා වෙනවනං එපා වෙන්නෙ කවුරු නිසාද ?

    අවංකව හිතෙන කෙනාට vote කරන්න
    vote කරන අයව පේන්නෑ :no:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔතන ඉන්න ඔක්කොම නිසා චන්ද වැඩිවෙනවා මිසක් අඩු වීමක් නෑ. විශේෂයෙන්ම ගෝඨාභයට මඩ ගහන එවුන් නිසා....
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝ උඹේ නම :oo:

    ඒ මොකටද
    මම ගෝඨට වචනයක් කියල තියෙනවද

    ඔතන ඉන්න ඔක්කොම නිසා චන්ද වැඩිවෙනවා මිසක් අඩු වීමක් නෑ. විශේෂයෙන්ම ගෝඨාභයට මඩ ගහන එවුන් නිසා....

    ඉරෝසන් ? :baffled:


    menna muth okata danna thibba

    මූ කඩන්නෙ තනුජකගෙ ඡන්ද :baffled:
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    *** Gota ta wetena chanda kadanna Kaatawathma behe
    *** Hethuwa menna mekayi : Rajapaksa lata vote karanne Gobba Motta relak.
    ithin unta kawuru mona widihata eththa kiyala denna heduwath kisima wedak nehe

    Rajapaksa saha Unge gon rela , gedara ewith defecate karala giyath ; oya gon relata ewa watinawa , ROSA mal walata th wediya

    Boruda ?
     
    • Like
    Reactions: Ganjakollaa1

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113


    ඒ මොකටද
    මම ගෝඨට වචනයක් කියල තියෙනවද



    ඉරෝසන් ? :baffled:



    මූ කඩන්නෙ තනුජකගෙ ඡන්ද :baffled:
    එරොසන් යූඇන්පි එකෙන් මේකට එවපු ඒජන්ට් කෙනෙක්:D
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    *** Gota ta wetena chanda kadanna Kaatawathma behe
    *** Hethuwa menna mekayi : Rajapaksa lata vote karanne Gobba Motta relak.
    ithin unta kawuru mona widihata eththa kiyala denna heduwath kisima wedak nehe

    Rajapaksa saha Unge gon rela , gedara ewith defecate karala giyath ; oya gon relata ewa watinawa , ROSA mal walata th wediya

    Boruda ?

    හරි බං උඹ හෙන බුද්ධිමතා දැනුවත් වුනා :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    ඒ මොකටද
    මම ගෝඨට වචනයක් කියල තියෙනවද


    ගෝටගේ චන්ද කඩන අයට ප්‍රචාරය දීල උඹ කරන්නෙත් චන්ද කැඩීමක් තමා

    හොරා වගේ හිටියට මුටත් සිරිකොතෙන් ගානක් හම්බෙනවද කොහෙද