sohon hora bmp
kohomada saba swaadeenathwak laba denne kiala kivve na ne? kohomada swadeenathwaya nathi une kiala kiwweth na ne.
ai tikak sinhalen tikak english walin kianne?


gootage talks nam hoday machan... mole thiyena dial ekak
මොලේ වැඩියි කියල එකෙක් ගෙනත් කරපු හරිය පේනවනෙ, ඇමෙරිකාවට වික්ක ඉතුරු ටිකත්. කවුරුත් එකයි බන්.
මොලේ වැඩියි කියල එකෙක් ගෙනත් කරපු හරිය පේනවනෙ, ඇමෙරිකාවට වික්ක ඉතුරු ටිකත්. කවුරුත් එකයි බන්.

gootage talks nam hoday machan... mole thiyena dial ekak
ඌරු වරිගේ වන්නිය;24746927 said:දැනට ගොට විතරයි තමන්ගෙන් රටට විය යුතු දේ ගැන කතා කරන්නේ....
සජියා එයිද නැද්ද දන්නේ නෑ ... හැබැයි ඌ කතාකරන්නේ ප්‍රාදේශීය සභා චන්දෙකට කතා කරන විදියට......
අනිත් එවුන් ලෑස්ති වෙද්දී ගෝටා ගොඩක් දුර ගිහින්.......
sajith gramasewaka kamata wath sudusu na ban.බොල බූරු පුතේ දුක සෝකා ඉතින් ඉවසන්..![]()
ගෝඨාට එරෙහි නඩුවක් ඔක් 15 දා සිට විභාගයට
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සඳහන් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා තවත් පුද්ගලයන් 6 දෙනෙකුට එරෙහිව විභාග වන නඩුව ඔක්තෝබර් 15 දා සිට විභාගයට ගැනීමට නියමිතය.
මෙම නඩුව අංක එක විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල එම නඩුව විභාගයට ගැනීමට තීරණය කළේය.
Source: ADA.LK
Yako, thamanage ammagey thaththagey sohona hadannath horakam karapu eka, thawa koheda ratak hadanne?