වොෂින් මැෂින් හෙල්ප්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වොෂින් මැෂින් හෙල්ප්

    වොෂින් මැෂින් එකක් ගන්න ඕන සිංහලු. සෙමි ඔටෝමැටික් එකක්. සිංගර් එකේ තියනවා සිංගර් සහ සිසිල් අබාන්ස් එකේ තියනවා වර්ල්පූල්. එකම ප්‍රයිස් රේන්ජ් එකේ. දාන්න පුලුවන් බර ප්‍රමාණයත් එකම. උඹලගෙ රෙකමන්ඩේෂන් මොනාද ?

    රෙප් දෙනු ලැබේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,870
    11,622
    113
    Semi automatic ganna epa ban umbata epa wei
    Fully automatic ekak ganin thawa salli tika ekathu karla. December wala offers enawane
    Nattan sampath credit card1 nadda? 60M 0% plans tiyenawa discounts ekka
     
    • Like
    Reactions: maxtalker

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සෙමි ඔටෝ නම් මම ආසම නැහැ. ඊට වඩා හොඳයි ලොකු බේසමක රෙදි ටික දාල ලන්ලයිට් කුඩු ටිකක් දාල සෝදන එක.

    සල්ලි ටිකක් තියනවනම් ෆුලි ඔටෝ එකක් ගනින්. සල්ලි හිඟයි නම් කමක් නැහැ සෙමි ඔටෝ එකක් ගනින්. පස්සේ කලෙක ගන්න බැරියා ෆුලි ඔටෝ එකක්. සෙමි එකක් ගන්නවානම් පාව්ච්චි කරපු ඒවා තියනවා ගොඩක් අඩුවට. අපේ ඔෆිස් එකට ගත්තා ෆුලි ඔටෝ වොෂින් මැෂින් 6 ක්. ගොඩක් අඩුවට ගත්තේ. හැබැයි ටික කාලයක් පාවිච්චි කරපුවා.
     
    • Like
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Semi automatic ganna epa ban umbata epa wei
    Fully automatic ekak ganin thawa salli tika ekathu karla. December wala offers enawane
    Nattan sampath credit card1 nadda? 60M 0% plans tiyenawa discounts ekka

    සම්පත් කාඩ් එකක් තියනවා මචං. සිංගර් එකෙයි අබාන්ස් එකෙයි තිබ්බෙ 1Y , 30Mon plans ද කොහෙද
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ෆුල් ඔටෝමැටික් එකක්ම ගන්න එක හොඳයි,දම්රෝ එකේ Innovex ඒවත් හොඳයි(අවුරුදු 5ක වගකීම හිටං) :P

    Semi automatic ganna epa ban umbata epa wei
    Fully automatic ekak ganin thawa salli tika ekathu karla. December wala offers enawane
    Nattan sampath credit card1 nadda? 60M 0% plans tiyenawa discounts ekka

    Semi Auto ganna epa ban. hena wahak

    Fully Automatic ekak ganin. Damro. 38000/=

    semi ganna epa ,therumak ne ,Fully automatic ekak ganna

    innovex ganin damro eken

    Damro / Innovex ganin ganna ekak

    Anith unge after sales service chora.

    සෙමි ඔටෝ නම් මම ආසම නැහැ. ඊට වඩා හොඳයි ලොකු බේසමක රෙදි ටික දාල ලන්ලයිට් කුඩු ටිකක් දාල සෝදන එක.

    සල්ලි ටිකක් තියනවනම් ෆුලි ඔටෝ එකක් ගනින්. සල්ලි හිඟයි නම් කමක් නැහැ සෙමි ඔටෝ එකක් ගනින්. පස්සේ කලෙක ගන්න බැරියා ෆුලි ඔටෝ එකක්. සෙමි එකක් ගන්නවානම් පාව්ච්චි කරපු ඒවා තියනවා ගොඩක් අඩුවට. අපේ ඔෆිස් එකට ගත්තා ෆුලි ඔටෝ වොෂින් මැෂින් 6 ක්. ගොඩක් අඩුවට ගත්තේ. හැබැයි ටික කාලයක් පාවිච්චි කරපුවා.

    Damro fully Auto ekak ganin gewanna hari...

    නෝටි බබා;24749020 said:
    ගන්නවනම් fully එකක්ම ගනින් සල්ලි එකතු කරල.
    තේරුමක් නෑ සෙමි, පස්සෙ අපරාදෙ හිතෙයි.

    Damro තමයි මගෙ recommendation එක

    Fully automatic ekak ganna

    Damro eka hondai

    හැමෝටම ස්තූතියි මචං. රෙප් ඉවරවෙනකල් දුන්නා. ඉතිරි අයට හෙට :)
    ගෙදර කලින් තිබ්බෙත් සිංගර් සෙමි ඔටෝ එකක්. ඒක අවසන් ගමන් ගියා .. අවුරුදු බරගාණකට කලිං ගත්ත එකක්. ඒ හින්දා සෙමි ඔටෝ ඒවට පුරුදු වෙලා. ඒකයි සෙමි ඔටෝ එකක්ම ගන්න බැලුවෙ. ෆුල් ඔටෝ ඒවා අවුල් යන්නෙ නෑ නේද බං .. මට නිකං ඒවගෙ ඩියුරබිලිටි එක ගැන පොඩි සැකයක් තියේ. මොකද ලක්ෂ එකහමාරකට දෙකටත් තියනවනේ ෆුල් ඔටෝ ඒවා. ඒ හින්දා හතලිස් දාහට වගේ තියන ඒවාගෙ කල්පැවැත්ම කෝමද කියලා පොඩි මෙව්වා එකක් තියේ.. Any recommended full auto ? උඹල පාවිච්චි කරන (කාලයක් තිස්සේ) ඒවා මොනාද ?
     
    mala keliyay

    Junior member
  • Jul 2, 2013
    69
    11
    8
    මචං මාත් recommend කරන්නේ inowex . . මාත් දැන් අවුරුද්දකට වඩා use කරනවා.. current එකත් බොහොම පොඩ්ඩයි යන්නේ.7KG එකේ එන්නේ metal tub එකක්.. ඒ නිසා durability එකත් වැඩි.. අනිත් එක උන්ගේ service එකත් හොදයි.. අනික අපේ දෙයක්නේ :P:P
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ෆුල් ඔටෝ ගත්තා වගේ නෙමෙයි.
    ලයිට් මාමා බෝල අකුරෙං ලොකු ලොකු අංක දාලා බිල ලියනකොට .:P:P

    ලයිෆ් ඊස් ගුඩ් හොදා බං. :rolleyes:
    හැබැයි ඉස්සර ඒවා තරං දැං එන කිසිම එකක් කොලිටි නෑ.