සිංහල චන්ද කැඩෙයි කියලා හිතෙන බූරුවන්ට

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    සිංහල චන්ද කැඩෙයි කියලා හිතෙන බූරුවන්ට

    සිංහල චන්ද කැඩෙයි කියලා හිතෙන බූරුවන්ට කියන්න තියෙන්නේ ගෝටාට හෝ යූන්පී එකට දෙන්නේ නැති උන් දෙවෙනි මනාපෙවත් දෙන්නේ නැහැ උන් දෙන්නට​..ඔය පාවෙන චන්ද වල 1වෙනි මනාපෙත් විකල්පේ 2 වෙනි මනාපෙත් විකල්පේ හෝ ජේවීපීම තමා..ඉතින් කොහොමත් ගෝටා දිනනවා සජිත් ගෝටාට වඩා චන්ද පලවෙනි පාරම ගත්තේ නැත්නම්..

    විකල්පේ හෝ ජේවීපි දෙවැනි මනාපේ යූන්පී එකට හෝ ගෝටාට ගහන්න කියපු ගමන් විකල්පෙට හෝ ජේවීපී එකට තියෙන පලවෙනි මනාපෙත් නැතිවෙනවා..සජිත්ට හෝ ගෝටාට දිනනවනම් කරන්න තියෙන්නේ පලවෙනි මනාපේ පරතරය අඩුම තරමේ ලක්ශ 7ක් වත් තියාගන්න එක​..මේක ලේසියෙන්ම කරන්න පුලුවන් කාටද දැනටමත් ලීඩ් එක තියලා තියෙන්නේ කවුද​ කියලා ඔයාලාම තීරණය කරන්න..

    හරියටම බැලුවොත් විකල්ප 3, 4ක් තියෙන එකේ වාසිය මේ වෙලාවේ තියෙන්නේ ගෝටාට​..මොකද විකල්පය ඇතුලෙම ඔය මිනිස්සු හිර වෙනවා ප්‍රධාන ජොකියෝ දෙන්නට නොදෙන නිසා...

    හැබැයි විකල්ප බලවේග ජේවීපී එකත් ඇතුලුව එකතු උනොත් ගෝටා පරාදයි කියලා හිතාගන්න​..සරලයි..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තටම සිoහල චන්ද කඩන්ඩ අවශ්යතාවයක් නැ, සීoහලුන්ට චන්ද දෙන්ඩ පුලුවන් අපේක්ශකයෙක් විදිහට ඉන්නෙ ගෝඨ විතරයි..වෙන කිසිම අපේක්ශකයෙක් නැ සීoහල ජාතිකවාදී දේශපාලනයක නිරතවෙලා ඉන්න..

    ඒක නිසා සීහලු සියල්ලම රට සහ තමන්ගේ ආගම් ගැන හිතල ගෝඨට චන්දෙ දීමයි කරන්ඩ ඔනෙ,සීහලු කියන්නෙ එක එකාගෙන් බෝම්බ කාල මැරිල වැටෙන්ඩ ඔනෙ ජාතියක් නෙමේ..:no::no: සීහලුනි එකතු වෙයවු... :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තටම සිoහල චන්ද කඩන්ඩ අවශ්යතාවයක් නැ, සීoහලුන්ට චන්ද දෙන්ඩ පුලුවන් අපේක්ශකයෙක් විදිහට ඉන්නෙ ගෝඨ විතරයි..වෙන කිසිම අපේක්ශකයෙක් නැ සීoහල ජාතිකවාදී දේශපාලනයක නිරතවෙලා ඉන්න..

    ඒක නිසා සීහලු සියල්ලම රට සහ තමන්ගේ ආගම් ගැන හිතල ගෝඨට චන්දෙ දීමයි කරන්ඩ ඔනෙ,සීහලු කියන්නෙ එක එකාගෙන් බෝම්බ කාල මැරිල වැටෙන්ඩ ඔනෙ ජාතියක් නෙමේ..:no::no: සීහලුනි එකතු වෙයවු... :yes::yes:

    :rofl:

    මොකෝ බං මේ ?

    බය වෙලාද ? :baffled:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඇත්තටම සිoහල චන්ද කඩන්ඩ අවශ්යතාවයක් නැ, සීoහලුන්ට චන්ද දෙන්ඩ පුලුවන් අපේක්ශකයෙක් විදිහට ඉන්නෙ ගෝඨ විතරයි..වෙන කිසිම අපේක්ශකයෙක් නැ සීoහල ජාතිකවාදී දේශපාලනයක නිරතවෙලා ඉන්න..

    ඒක නිසා සීහලු සියල්ලම රට සහ තමන්ගේ ආගම් ගැන හිතල ගෝඨට චන්දෙ දීමයි කරන්ඩ ඔනෙ,සීහලු කියන්නෙ එක එකාගෙන් බෝම්බ කාල මැරිල වැටෙන්ඩ ඔනෙ ජාතියක් නෙමේ..:no::no: සීහලුනි එකතු වෙයවු... :yes::yes:

    සිංහල චන්ද වලින් ගොඩ යන්න බෑ.එහෙම ගිහින් නෑ.මොකද සිංහල චන්ද ප්‍රමානය දිහා බැලුවම 2018 ප්‍රාදේසිය එකේ, ගෝටට ලක්ෂ 50ක්,ජෙප්පන්ට ලක්ෂ 7ක්.සිරිසේනට ලක්ෂ 13ක් සහ යූන්පි එකට ලක්ෂ 30ක් ඔක්කොම ලක්ෂ 100ක් සිංහල චන්ද තියෙන්නේ.ඉතිරි ලක්ෂ 32ම වතු දෙමල ,වතු නොවන දෙමල සහ මුස්ලිම් චන්ද.ඒකෙ න් ලක්ෂ 28ක් ගෝටාට එරෙහිව වදිනවා.යූන්පි ලක්ෂ 30 සහ ජෙප්පන්ගේ ලක්ෂ 7 ගෝටට එන්නේ නෑ.සිරිසෙනගෙන් ලක්ෂ 7ක් ගෝටට එන්නෙත් නෑ.ඒ කියන්නේ ඉතිරි ලක්ෂ 56න් ඔක්කොම ගන්න ඕන.ඒක බෑ.එකෙන් ලක්ෂ 5ක් සජිත් ගන්නවා.ඒවා සමුර්ද්දි වගේ නිකන් කන්න බොන්න සෙට් වෙන සිංහල චන්ද.ඒක නිසා ලක්ෂ 52ක්.විකල්පය අඩුම ගානේ ලක්ෂ 5ක් ලේසියෙන් ගන්නවා.ගෝටටලක්ෂ 45-48ක් තමයි .බොහෝවිට.ගෝටට උපරිම ලෙස චන්දය ගත්තත් ලක්ෂ 55න් එහාට බෑ..සිරිසේන වෙනම ආවොත් ගෝටා අන්ත පරාජයක් ලබනවා.ලක්ෂ 38ක් වෙන්නත් පුලුවන්.මොකද විකල්පය ලක්ෂ 30 පන්නනවා.විකල්පයට මහේෂ් ජෙප්පො සහ ශ්‍රී ලංකා එකත් අයිති වෙනවා.මොකද ඒ අය ප්‍රධාන ධාරෙව්න් එලියේ ඉන්න නිසා.ඒක නිසා මී හරකෙක් වගේ ගෝටා දිනනවා කියල උඩ පනින්නේ නැතිව ගෝටාව අයින් කරලා වාසුව දාපන්.අඩුම ගානේ සුලු ජන චන්ද ටිකක් ගන්න පුලුවන්.:lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,414
    113
    සිංහල චන්ද වල කැඩෙන්න දෙයක් නෑ
    අවුරුදු 70ක් වයස නාකි මල හොන්තුවකට වඩා
    අවුරුදු 10කම හොරකන් කරලා දැන් නින්දෙන් නැගිටන් රටහදන්න දගලලා එකෙක්කුට වඩා
    මිනීමැරුම් , හොරකම් නඩු 11කට වඩා තියෙන එකෙකුට වඩා

    සිංහල චන්ද මහේෂ් සේනානායකට දෙන්න
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    එහෙනම් කියපන් හම්බයොයි දෙමලුයි රෙද්ද අස්සෙන් අයින් කරන්න කියලා :yes::yes: අපි චන්දෙ දෙන්නම් :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,832
    113
    කවුරු මොකා ආවත් ගෝටාබය දිනනව බන්.

    හම්බයොන්ව රෙද්ද අස්සෙ දාගත්තොත් අපි ඡන්දෙ දෙන්නෙ නෑ කියලා විහිලුවට වගේ ඒ දවස් වල අපු ගැම්මට කිව්වට, අපි ඇත්තටම ඒම නෑනේ.

    ගෝටාබය හම්බයොන්ගෙ ලබ්බ ලෙව්වා කියල අපි ඡන්දෙ නොදී ඉන්නවද?

    මුන්ට පිස්සු බන්. ඕකුන්ට ඔන්න ඔහේ කියවන්න දීලා අපි සද්ද නැතුව ඉඳලා ඡන්දෙ දවසෙදි මව්බිම වෙනුවෙන් යුතුකම ඉස්ට කරලා එමු.
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    සිංහල චන්ද වලින් ගොඩ යන්න බෑ.එහෙම ගිහින් නෑ.මොකද සිංහල චන්ද ප්‍රමානය දිහා බැලුවම 2018 ප්‍රාදේසිය එකේ, ගෝටට ලක්ෂ 50ක්,ජෙප්පන්ට ලක්ෂ 7ක්.සිරිසේනට ලක්ෂ 13ක් සහ යූන්පි එකට ලක්ෂ 30ක් ඔක්කොම ලක්ෂ 100ක් සිංහල චන්ද තියෙන්නේ.ඉතිරි ලක්ෂ 32ම වතු දෙමල ,වතු නොවන දෙමල සහ මුස්ලිම් චන්ද.ඒකෙ න් ලක්ෂ 28ක් ගෝටාට එරෙහිව වදිනවා.යූන්පි ලක්ෂ 30 සහ ජෙප්පන්ගේ ලක්ෂ 7 ගෝටට එන්නේ නෑ.සිරිසෙනගෙන් ලක්ෂ 7ක් ගෝටට එන්නෙත් නෑ.ඒ කියන්නේ ඉතිරි ලක්ෂ 56න් ඔක්කොම ගන්න ඕන.ඒක බෑ.එකෙන් ලක්ෂ 5ක් සජිත් ගන්නවා.ඒවා සමුර්ද්දි වගේ නිකන් කන්න බොන්න සෙට් වෙන සිංහල චන්ද.ඒක නිසා ලක්ෂ 52ක්.විකල්පය අඩුම ගානේ ලක්ෂ 5ක් ලේසියෙන් ගන්නවා.ගෝටටලක්ෂ 45-48ක් තමයි .බොහෝවිට.ගෝටට උපරිම ලෙස චන්දය ගත්තත් ලක්ෂ 55න් එහාට බෑ..සිරිසේන වෙනම ආවොත් ගෝටා අන්ත පරාජයක් ලබනවා.ලක්ෂ 38ක් වෙන්නත් පුලුවන්.මොකද විකල්පය ලක්ෂ 30 පන්නනවා.විකල්පයට මහේෂ් ජෙප්පො සහ ශ්‍රී ලංකා එකත් අයිති වෙනවා.මොකද ඒ අය ප්‍රධාන ධාරෙව්න් එලියේ ඉන්න නිසා.ඒක නිසා මී හරකෙක් වගේ ගෝටා දිනනවා කියල උඩ පනින්නේ නැතිව ගෝටාව අයින් කරලා වාසුව දාපන්.අඩුම ගානේ සුලු ජන චන්ද ටිකක් ගන්න පුලුවන්.:lol:
    යකෝ විකල්පේට ලක්ශ 30 ක් දුන්නොත් සජියට 1වෙනි මනාපෙවත් නැහැනේ යකෝ ලක්ශ 20ක්වත්..එතකොට තරගේ තියෙන්නේ විකල්පෙයි ගෝටායි අතරෙනේ..:lol::P ඔහොම බෙදි බෙදි යන එකේ වාසිය ගෝටාට බන්..
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සිංහල චන්ද වල කැඩෙන්න දෙයක් නෑ
    අවුරුදු 70ක් වයස නාකි මල හොන්තුවකට වඩා
    අවුරුදු 10කම හොරකන් කරලා දැන් නින්දෙන් නැගිටන් රටහදන්න දගලලා එකෙක්කුට වඩා
    මිනීමැරුම් , හොරකම් නඩු 11කට වඩා තියෙන එකෙකුට වඩා

    සිංහල චන්ද මහේෂ් සේනානායකට දෙන්න

    අනිවා ඩෙෆා. හම්බ පල්ලි ගනෙ රින්ගලා ගොටා කිච වෙනවා නිකන්, NPM විතරයි නියම සින්හල්ලු ඉන්නෙ :yes::yes::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,832
    113
    අවුස්සන්න පුළුවන් වෙලාවෙ අවුස්සපල්ලා. පස්සෙ පසුතැවෙන්න එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහල චන්ද වලින් ගොඩ යන්න බෑ.එහෙම ගිහින් නෑ.මොකද සිංහල චන්ද ප්‍රමානය දිහා බැලුවම 2018 ප්‍රාදේසිය එකේ, ගෝටට ලක්ෂ 50ක්,ජෙප්පන්ට ලක්ෂ 7ක්.සිරිසේනට ලක්ෂ 13ක් සහ යූන්පි එකට ලක්ෂ 30ක් ඔක්කොම ලක්ෂ 100ක් සිංහල චන්ද තියෙන්නේ.ඉතිරි ලක්ෂ 32ම වතු දෙමල ,වතු නොවන දෙමල සහ මුස්ලිම් චන්ද.ඒකෙ න් ලක්ෂ 28ක් ගෝටාට එරෙහිව වදිනවා.යූන්පි ලක්ෂ 30 සහ ජෙප්පන්ගේ ලක්ෂ 7 ගෝටට එන්නේ නෑ.සිරිසෙනගෙන් ලක්ෂ 7ක් ගෝටට එන්නෙත් නෑ.ඒ කියන්නේ ඉතිරි ලක්ෂ 56න් ඔක්කොම ගන්න ඕන.ඒක බෑ.එකෙන් ලක්ෂ 5ක් සජිත් ගන්නවා.ඒවා සමුර්ද්දි වගේ නිකන් කන්න බොන්න සෙට් වෙන සිංහල චන්ද.ඒක නිසා ලක්ෂ 52ක්.විකල්පය අඩුම ගානේ ලක්ෂ 5ක් ලේසියෙන් ගන්නවා.ගෝටටලක්ෂ 45-48ක් තමයි .බොහෝවිට.ගෝටට උපරිම ලෙස චන්දය ගත්තත් ලක්ෂ 55න් එහාට බෑ..සිරිසේන වෙනම ආවොත් ගෝටා අන්ත පරාජයක් ලබනවා.ලක්ෂ 38ක් වෙන්නත් පුලුවන්.මොකද විකල්පය ලක්ෂ 30 පන්නනවා.විකල්පයට මහේෂ් ජෙප්පො සහ ශ්‍රී ලංකා එකත් අයිති වෙනවා.මොකද ඒ අය ප්‍රධාන ධාරෙව්න් එලියේ ඉන්න නිසා.ඒක නිසා මී හරකෙක් වගේ ගෝටා දිනනවා කියල උඩ පනින්නේ නැතිව ගෝටාව අයින් කරලා වාසුව දාපන්.අඩුම ගානේ සුලු ජන චන්ද ටිකක් ගන්න පුලුවන්.:lol:

    ෆේක් පුතා ගනන් පටලෝගෙනනෙ.. ඔය තර්කෙ හරි යයි, ''ගිය ගම්සබා චන්දෙට චන්දෙ දැම්මෙ සීහලු විතරයි සුලු ජාතිකයයි චන්දෙ දුන්න නැතුව 100% වර්ජයන කලා කියල'' උපකල්පය කරොත්... :lol::lol::lol:

    ඒත් දුකට කාරනය නම් 2018 ගම්සබාවෙදි දෙමල සන්ධානෙ ගත්තෙ චන්ද ලක්ශ 2කට අඩු ගානක් සහ මුස්ලිම් කොග්‍රස් එක ලක්ශ 1.4 වගේ ගානක් වීමයි.. අනිත් ඔක්කොම සුලු ජාතික චන්ද තිබ්බෙ ගූ ඇන් පී එක ගත්ත ලක්ශ 30 එක්ක..:lol::lol::lol:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    යකෝ විකල්පේට ලක්ශ 30 ක් දුන්නොත් සජියට 1වෙනි මනාපෙවත් නැහැනේ යකෝ ලක්ශ 20ක්වත්..එතකොට තරගේ තියෙන්නේ විකල්පෙයි ගෝටායි අතරෙනේ..:lol::P ඔහොම බෙදි බෙදි යන එකේ වාසිය ගෝටාට බන්..

    ගියපාර විකල්පය ලක්ෂ 22ක් ගත්තා.ජෙප්පො ලක්ෂ 7යි,සිරිසේන ලක්ෂ 15යි.විකල්පය මේ ඊට වඩා ශක්තිමත්.225ම එපා කියන මතය උඩට එමින් ඉන්නවා.මේක චන්ද පදනමත් හෝදාගෙන එන තත්වයක තියෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගියපාර විකල්පය ලක්ෂ 22ක් ගත්තා.ජෙප්පො ලක්ෂ 7යි,සිරිසේන ලක්ෂ 15යි.විකල්පය මේ ඊට වඩා ශක්තිමත්.225ම එපා කියන මතය උඩට එමින් ඉන්නවා.මේක චන්ද පදනමත් හෝදාගෙන එන තත්වයක තියෙන්නේ

    ජනාධිපති සබාපතිමක ධරන පක්ශෙයි, ජනාධිපති කරන්ඩ ගොටු අල්ලපු පක්ශෙයිද විකල්පෙ උනේ.. :lol::lol::lol: මරු විකල්පෙ තමයි.. :P:P
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ෆේක් පුතා ගනන් පටලෝගෙනනෙ.. ඔය තර්කෙ හරි යයි, ''ගිය ගම්සබා චන්දෙට චන්දෙ දැම්මෙ සීහලු විතරයි සුලු ජාතිකයයි චන්දෙ දුන්න නැතුව 100% වර්ජයන කලා කියල'' උපකල්පය කරොත්... :lol::lol::lol:

    ඒත් දුකට කාරනය නම් 2018 ගම්සබාවෙදි දෙමල සන්ධානෙ ගත්තෙ චන්ද ලක්ශ 2කට අඩු ගානක් සහ මුස්ලිම් කොග්‍රස් එක ලක්ශ 1.4 වගේ ගානක් වීමයි.. අනිත් ඔක්කොම සුලු ජාතික චන්ද තිබ්බෙ ගූ ඇන් පී එක ගත්ත ලක්ශ 30 එක්ක..:lol::lol::lol:

    එහෙමනම් යූන්පි එකට සුලු ජාතික චන්ද ඔක්කොම තිබුන නම් වතු දෙමල චන්ද ලක්ෂ 8යි. අනිත් දෙම චන්ද ලක්ෂ 6යි, මුස්ලිම් චන්ද ලක්ෂ 9යි චන්ද ලක්ෂ 23ක් සුලු ජාතික.සිංහල චන්ද ලක්ෂ 7යි.මුලු දකුනෙන්ම යූන්පි එක ලක්ෂ 7යි සිංහල චන්ද
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ගියපාර විකල්පය ලක්ෂ 22ක් ගත්තා.ජෙප්පො ලක්ෂ 7යි,සිරිසේන ලක්ෂ 15යි.විකල්පය මේ ඊට වඩා ශක්තිමත්.225ම එපා කියන මතය උඩට එමින් ඉන්නවා.මේක චන්ද පදනමත් හෝදාගෙන එන තත්වයක තියෙන්නේ
    හරි උබේ ගනන් හරියි කියමුකෝ:lol: :lol:යකෝ 225ම එපා කියන උබේ ඔය ලක්ශ 30න් 80%ක්ම දෙවැනි මනාපේ ගෝටාට දෙන්නෙත් නැහැ සජියට දෙන්නෙත් නැහැ...ඒත් ගොටා දිනුම් උගේ චන්ද වලින් 10%ක් මහේශ්ට ගියත් ගෝටා දිනුම්
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ජනාධිපති සබාපතිමක ධරන පක්ශෙයි, ජනාධිපති කරන්ඩ ගොටු අල්ලපු පක්ශෙයිද විකල්පෙ උනේ.. :lol::lol::lol: මරු විකල්පෙ තමයි.. :P:P

    හරි ගෝටා ගන්න චන්ද ප්‍රමානය කියපන්කො. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙමනම් යූන්පි එකට සුලු ජාතික චන්ද ඔක්කොම තිබුන නම් වතු දෙමල චන්ද ලක්ෂ 8යි. අනිත් දෙම චන්ද ලක්ෂ 6යි, මුස්ලිම් චන්ද ලක්ෂ 9යි චන්ද ලක්ෂ 23ක් සුලු ජාතික.සිංහල චන්ද ලක්ෂ 7යි.මුලු දකුනෙන්ම යූන්පි එක ලක්ෂ 7යි සිංහල චන්ද

    100% කොහෙවත් චන්දෙ වැටෙන් නැ, 60% ක් වැටුන 2018 සමස්තයක් ලෙස..60%ක් කියන්නෙ හොද ගානක්..:yes:

    ඉදිරි ජනාධිපතිවරණයෙදිත් එහෙමම තමයි 100%ක් චන්ද වැටෙන් නැ..ඒක නිසා උබේ ඔය ගනන් චන්ද වැටුන 60%ට අනුරූප කරපන්, සීහලු බහුල දිස්තීක්ක වල 2018 ගම්සබාවට අනුව ගූ ඇන් පී එක ගත්තෙ ආසන්නව 30- 35%ක චන්ද ප්‍රමානයක්..ඒක නැ කියන්ඩ එන්ඩ එපා ඕන නම් දෙන්නම් ප්‍රතිඵල.. :yes::yes: