Gota හිරේ යන්නේ ඇමරිකාවේ බව ඔබ දන්නවාද

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    Gota හිරේ යන්නේ ඇමරිකාවේ බව ඔබ දන්නවාද

    ගෝටා හොරවැසියෙකැයි අද ලංකාවේ අභියාචනාධිකරනය තීන්දු කළොත් ඔහු හිරේ යන්නේ ඇමරිකාවේ බව ඔබ දන්නවාද? දැනටමත් නිව්යෝර්ක්හි නඩු දෙකක් සූදානමින්..!

    (ලංකා ඊ නිව්ස් -2019.ඔක්.04, පෙ.ව.7.15) මැදමූලන මෘග චෞර රාජපක්ෂ පවුලේ අහිංසකම එකා තමා යැයි කියා ගන්නා පපුවේ අමාරුකාර නන්දසේන ගෝටාබයගේ ඉරණම විසඳෙන දිනය අදයි. ඔහු මෙසිරි ලංකාවේ හොරවැසියෙක්ද? පුරවැසියෙක්ද? යන්න ලංකාවේ අභියාචනාධිකරණය විසින් අද තීන්දු කර විසඳන නමුත් ඊටත් වඩා ප්‍රශ්නයක් අද තීන්දුවත් සමග ඔහුගේ පියබිම වන ඇමරිකාවේ ආරම්භ වනු ඇත. ඉන් ඔහු ඇමරිකානු නීතිය යටතේ වරදකරුවෙකු වී දඬුවම් ලැබීම සල්ලි කප්පරක් ලැබුනත් රොමේෂ් සිල්වාට නම් වැළැක්විය නොහැකිය. සිද්ධිය මෙසේය.

    අද තීන්දුවෙන් ගෝටාබය නීත්‍යාණුකූල ලෙස ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා නැතැයි ඔහු ලංකාවේ හිඳ ඇත්තේ හොරවැසියෙක් ලෙස යැයි කියා තීන්දු කළහොත් ඔහුට එරෙහිව නිව්යෝර්ක් අධිකරණයේ නඩු දෙකක් පැවරීමට සැබෑ දේශප්‍රේමී ලාංකිකයන් පිරිසක් සූදානමින් සිටිති.

    ඒ නඩු දෙකට අදාල නඩු නිමිත්ත මෙසේය.

    ගෝටාබය ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය නීත්‍යානුකූල ලෙස ලබා නැතිනම් ඔහුට ඇත්තේ ඇමරිකානු පුරවැසිභාවය පමණි. ඒ අනුව ඔහු තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා පසුගිය අප්‍රේල් 17 වෙනිදා එරට ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති ඉල්ලුම්පත අනුව ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම ප්‍රශ්න ගත වනු ඇත. මන්ද යත් ඔහු එවිට රටක් අහිමි පුද්ගලයෙකු වන බැවිනි. ඇමරිකානු නීතිය අනුව ඔවුන් තම පුරවැසියෙකුට රටක් අහිමි පුද්ගලයෙකු වීමට ඉඩ දෙන්නේ නැත. ඒ අනුව නිව්යෝර්ක්හි පවරන පළමු නඩුව වන්නේ ඔහු දැනට ඉදිරිපත් කර ඇති ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ඉල්ලුම් පත ක්‍රියාවට නැගීම අත්හිටුවන ලෙස එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින නඩුකරයකි.

    දෙවැනි නඩුව වන්නේ ඔහු තමාට ලංකාවේ පුරවැසිභාවය තිබෙන බැවින් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරන්නැයි ඉල්ලන ඉල්ලුම්පතේ දී ඇමරිකානු ආණ්ඩුවට ව්‍යාජ තොරතුරු සපයා තිබෙන බව අද ලංකාවේ නඩු තීන්දුවෙන් සනාථ වීම නිසා ඇමරිකානු රජයට සිතා මතා ව්‍යාජ තොරතුරු සපයා රාජ්‍යය නොමග යැවීමට කටයුතු කිරීමට එරෙහිව ගෝටාබයට එරෙහිව පවරන අපරාධ නඩුවකි. එරට රාජ්‍යය නොමග යැවීම යනු අපරාධ වරදකි. ඊට දඩ සහ සිර දඬුවම් විඳීමට සිදුවනු ඇත.

    මීට සමාන චෝදනාවක් නගමින් රාජපක්ෂ ඥාතී ජාලිය වික්‍රමසූරියට එරෙහිව වොෂින්ටන්හි සහකාර නීතිපතිවරුන් දෙදෙනෙකු පසුගිය 2018 දෙසැම්බර් 21 දා වොෂින්ටන් අධිකරණයේ නඩු පැවරූහ. අංක 1:18-cr-00120 දරණ ඒ නඩුවේ තුන්වන චෝදනාව වන්නේ ඔහු ඇමරිකාවට ඇතුළු වීමට වීසා අයැදුම් කිරීමේ දී එරට රාජ්‍යයට අසත්‍ය තොරතුරු සැපයීමයි. එකී තුන්වන චෝදනාව නැගෙන්නේ 1 හා 2 චෝදනා වන වංචාව මුදල් විශුද්ධිකරණය චෝදනා හේතුවෙනි. ඒ අනුව අද අභියාචනාධිකරණ තීන්දුවෙන් ඔහු හොරවැසියෙකු යන්න තීන්දු කළහොත් ගෝටාබයට ද ජාලියට සේම ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කරන ලද ඉල්ලුම් පත්‍රයෙන් ඇමරිකානු ආණ්ඩුවට අසත්‍ය තොරතුරු සැපයීම යන අපරාධ චෝදනාව නිතැතින්ම නැගෙනු ඇත. රොමේෂ් සිල්වාගේ අප්පා වලෙන් ගොඩ ආවත් එය වැළැක්විය නොහැකිය. පපුවේ අමාරුකාරයාගේ හෙට දවස නරකය. ගෝටා සිහින ජනාධිපතිවරයෙකු වී ඇමරිකාවේ හිරගෙදරක සිටීමට සිදුවුනොත් පුදුම විය යුතු නැත.

    චන්ද්‍රප්‍රදීප්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    දැන් කෝමද බං ඇමරිකාවේ නඩු දාන්නේ ගෝට දැන් බොහොමියානුවෙක්
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දැන් කෝමද බං ඇමරිකාවේ නඩු දාන්නේ ගෝට දැන් බොහොමියානුවෙක්

    බොහොමියානුවෙක් කියන්නෙ මොකක්ද?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ


    atta kiyapan uba erozan neda :lol:



    ru0exqV.png

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    දැක්කද පිංවතුනි.. වැට ඉණි අතරින්
    yY7wdQg.png
    දෙන අපූරුව....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි බං
    උඹේ මේ ත්‍රෙඩ් එක හින්ද ගෝඨට ඡන්දෙ දෙන්න හිතං හිටපු අදහස වෙනස් කලා දැන් හරිනෙ :lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මේකත් මාරාගේ පවුලම හීරේ වගේ බම්ප් කරන්ඩ පුළුවන්
    :lol: :lol: :lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම අහන්නේ නම් නෑ රත්තරනේ පුක පලාගත්තේ කොහොමද කියලා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මම අහන්නේ නම් නෑ රත්තරනේ පුක පලාගත්තේ කොහොමද කියලා


    අන්න ප්‍රංශ පොරයි ආචාරියයි 1990 එක්කගෙන ගියාලු ඇක්සිඩන්ට් වෝඩ් එකට