Flood:ගුවන්තොටුපොල-Jaffna

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    එක අලුත් concept එක මචන්. මුලින් මත්තලට වී පුරවල බැලුවේ වැඩේ කොහොමද කියල. යාපනේ ඒ concept එක modern කරා තවත්. ඒ කියන්නේ වී ගබඩා කිරීම කියන සංකල්පයෙන් ඔබ්බට ගොස් වී වගා කිරීම දක්වා එක වැඩි දියුණු කරලා තියනවා. යාපනය ගුවන්තොට තවම වැඩ ඉවර නෑ හැබැයි මේ දිනවල ගුවන් පථය "හෑම" කරගෙන යන්නේ. ඊළඟ මාස් කන්නේට කලින් වී ගබඩා ටිකත් හදල ඉවරකරයි.

    :D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :rofl::rofl::rofl: මේව දැක දැක ගූ ඇන් පී කරයො කොහොම ජීවත් වෙනවද මන්ද.. :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,053
    20,634
    113
    හස්තිශෛලපුර
    අදත් ප්ලේන් එකක් මත්තල වී ගබඩාවට බාල, ඇයි දෙයියනේ පොන්නයගෙ ජාත්යන්තර ගුවන් තොටුපලට මෙහෙම අසාධාරනයක් කරන්නෙ,:lol::lol::lol::lol:

    ගුවන්තොටුපලකට ප්ලේන් එකක් බාන එක නිව්ස් එකක් වෙන්නේ මොන රටේද බන්? :lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ

    එයාර්පෝර්ට් එකකට ප්ලේන් බාවන එක නම් හැම රටේම වෙන දෙයක් නිසා නිව්ස් එකක් නෑ. හැබැයි වී ගබඩාවකට ප්ලේන් එකක් බෑවම ඒක නිව්ස් එකක් වෙනවා නේද? ප්ලේන් කියන්නෙත් පොඩි ප්ලේන් නෙවිනේ. passengers ලා ගෙනියන ලොකු එකක් බාන්න පුළුවන් වී ගබඩාවක් කියන්නෙත් නිව්ස් මැවෙන සීන් එකක් නේ

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :P:P:P
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,053
    20,634
    113
    හස්තිශෛලපුර

    එයාර්පෝර්ට් එකකට ප්ලේන් බාවන එක නම් හැම රටේම වෙන දෙයක් නිසා නිව්ස් එකක් නෑ. හැබැයි වී ගබඩාවකට ප්ලේන් එකක් බෑවම ඒක නිව්ස් එකක් වෙනවා නේද? ප්ලේන් කියන්නෙත් පොඩි ප්ලේන් නෙවිනේ. passengers ලා ගෙනියන ලොකු එකක් බාන්න පුළුවන් වී ගබඩාවක් කියන්නෙත් නිව්ස් මැවෙන සීන් එකක් නේ

    දැන් උබලටත් ඒක වී ගබඩාවක්ද? මම හිතුවේ යූ එන් පී පොන්ස්ලට විතරයි කියලා..

    උබ දන්නවද ඔය වී ගබඩාවට බිලියන කීයක් වියදම් කලාද කියලා? කාගේ සල්ලිද කියලා දන්නවද?

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබලටත් ඒක වී ගබඩාවක්ද? මම හිතුවේ යූ එන් පී පොන්ස්ලට විතරයි කියලා..

    උබ දන්නවද ඔය වී ගබඩාවට බිලියන කීයක් වියදම් කලාද කියලා? කාගේ සල්ලිද කියලා දන්නවද?

    74405071_2490359521288576_8997269664014794752_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ
    දැන් උබලටත් ඒක වී ගබඩාවක්ද? මම හිතුවේ යූ එන් පී පොන්ස්ලට විතරයි කියලා..

    උබ දන්නවද ඔය වී ගබඩාවට බිලියන කීයක් වියදම් කලාද කියලා? කාගේ සල්ලිද කියලා දන්නවද?

    සල්ලි උබෙයි මගෙයි මේ රටේ මිනිස්සුන්ගෙයි බදු සල්ලි. මදි පාඩුවට චීනා ගෙන් ණයට ගත්තා. අවුලක් නෑනේ. ඔය airport තිබුනේ නැත්නම් ඔය පහුගිය දවස් කීපයේම අයහපත් කාලගුනේ නිසා මත්තල බාපු ප්ලේන් සිරිකොතේ ද බං බස්සන්නේ?
    උබලා වී ගබඩාවක් කරපු airport එක නිසයි මං වී ගබඩාවක් කිව්වේ.
    පලි: උබ ඇයි උබලටම unp පොන්ස් කියාගන්නේ?

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සල්ලි උබෙයි මගෙයි මේ රටේ මිනිස්සුන්ගෙයි බදු සල්ලි. මදි පාඩුවට චීනා ගෙන් ණයට ගත්තා. අවුලක් නෑනේ. ඔය airport තිබුනේ නැත්නම් ඔය පහුගිය දවස් කීපයේම අයහපත් කාලගුනේ නිසා මත්තල බාපු ප්ලේන් සිරිකොතේ ද බං බස්සන්නේ?
    උබලා වී ගබඩාවක් කරපු airport එක නිසයි මං වී ගබඩාවක් කිව්වේ.
    පලි: උබ ඇයි උබලටම unp පොන්ස් කියාගන්නේ?

    ඌට රතු කොටු හම්බෙලා තියෙන්නෙ ඒකනෙ බන්, පොන්ස්ලගෙ පාට රතු..
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    උබල එහෙම අපහාස කරන්න එපා බන්
    ප්ලේන් එකේ ඇවිල්ල කෙලින්ම නැවට බහින්න පුළුවන් වෙන්න ඕක හදල තියෙන්නෙ :yes::yes::yes::yes:
    යහපාලනෙන් කරපු ආශ්චර්ය තමා ඉතින් :lol::lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :lol::lol::lol:

    බිත්තර වී ටිකක් ඉහල ගත්තනම් හොද වී අස්වැන්නක් ගන්න පුළුවන් .ලෝකේ තියෙන එකම බහුකාර්ය ගුවන් තොටුපොල . බයියෝ දන්නවද ඔව්ව .:rofl:

    unp එකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා විතරයි දන්නේ ඔව්ව ::cool:

    පායන කාලෙට ප්ලේන් බානවා වැහිකලේට කුබුරු සහ සිප්ලේන් :cool:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මරුසිරා;24874726 said:
    :lol::lol::lol:

    බිත්තර වී ටිකක් ඉහල ගත්තනම් හොද වී අස්වැන්නක් ගන්න පුළුවන් .ලෝකේ තියෙන එකම බහුකාර්ය ගුවන් තොටුපොල . බයියෝ දන්නවද ඔව්ව .:rofl:

    unp එකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා විතරයි දන්නේ ඔව්ව ::cool:

    පායන කාලෙට ප්ලේන් බානවා වැහිකලේට කුබුරු සහ සිප්ලේන් :cool:

    සහෝදරයා ඔබට යම් අඩුපාඩු ටිකක් වෙලා තියනව. ඔබ සඳහන් කරන කාරණා ඉතා සුළු දේවල් ටිකක් විතරයි. ඔතන ඉන් ඔබ්බට විහිදුනු තාක්ෂණික, කෘෂිකාර්මික, ධීවර වගේ නොයෙක් ක්ෂේශ්ත්‍ර හරහා විහිදුනු දැවැන්ත වැඩපිළිවෙලක් තියෙන්නේ. බලන්න කොන්ට්‍රෝල් ටවර් එක. එක හදන්න භාවිතා කරලා තියෙන්නේ බහලුම්. අදික සුළඟකට පවා ඔරොත්තු දෙන පරිදි තමා හදල තියෙන්නේ. වැඩිම උනොත් ගහගෙන යනවා විතරයි. ඒ තාක්ෂනය දැකල ජපන් ඉංජිනේරුවන් මවිතවෙලා ඔලුවේ අතගහගත්තා. ඒ වගේම අභ්‍යන්තර බෝට්ටු සේවාවක් තියනව. මිනිස්සු ඉන්න වෙලාවට ට්‍රාන්ස්පෝර්ට් කරන්නත් නැති වෙලාවට ධීවර කටයුතුවල නියලෙන්නත් පුළුවන් විදියට ධීවර ආම්පන්න දීල තාක්ෂණයෙන් සවිමත් කරලා තියනව. ඔව් ඔබ කිව්වා වගේ වී වගාවකින් සරුසාර රටක් හදන්න පළමු වෙඩි මුරය පත්තු කරලා තියෙන්නේ ඔතන. ගුවන් පථය හාල ඉවරයි, ඉතුරු ටික මේ දවස්වල හාගන්න බැරුව ඉන්නේ වැස්ස නිසා, අත් ට්‍රැක්ටර් වලට වැඩ වැඩයි. ඒ වගේම ඊළඟ අවරුදු 5හෙදි ඔය ගුවන්තොට භාවිතා කරන සැමටම ගෙයක් ලබාදීමේ දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කිරීමට නියමිතයි.
     
    :rofl::rofl::rofl::rofl:
     
    DON999RU

    Active member
  • Feb 1, 2014
    125
    28
    28
    Colombo
    As I noticed nobody sees the real strategic plan/danger behind this..., Please know that, to claim a "Federal State" there are mandatory requirements..,An International Airport is one of those vital requirements.They(Tamil Diaspora) are planning much ahead of us and our Political leaders(in my eyes ..who ever participated in this is a Traitor) are just helping them out.