ජාතිය ඇමතීම
![]()
මේ යකා වැරදිලාවත් ජනාධිපති උනෙත් නම් පැයෙන් පැයට ජාතිය අමතයි

මයින්ඩ් මැනුපුලේශන් කියන්නේ මේකට . මු රැස්වීම 150 කරනවා කැම්පේන් එකට . කොයි වෙලෙත් මිනිස්සු එක්ක . මූ ගොනා උනාට මිනිස්සුන්ගේ වීක් පොයින්ට් එක හොදට අදුරගෙන ගහන්නේ . අනික ලංකාවේ අන්තිම අඩියේ ඉන්න මිනිස්සුන්ට කතා කරන්නේ . කැම්පේන් වලින් සජියා ඉස්සරහින් ඉන්නවා ඝෝඨාබයට වැඩිය . එක බැසිලත් දන්නවා දැන් .

මෙයා දින්නොත් ප්‍රේමදාසගෙ කාලෙ වගේ ජැක්පොට් දානව කිව්වෙ නැහැ නේද..ඒ කාලෙ මෙයා තමා ඒව ලංකාවට හඳුන්වල දුන්නෙ.![]()

මයින්ඩ් මැනුපුලේශන් කියන්නේ මේකට . මු රැස්වීම 150 කරනවා කැම්පේන් එකට . කොයි වෙලෙත් මිනිස්සු එක්ක . මූ ගොනා උනාට මිනිස්සුන්ගේ වීක් පොයින්ට් එක හොදට අදුරගෙන ගහන්නේ . අනික ලංකාවේ අන්තිම අඩියේ ඉන්න මිනිස්සුන්ට කතා කරන්නේ . කැම්පේන් වලින් සජියා ඉස්සරහින් ඉන්නවා ඝෝඨාබයට වැඩිය . එක බැසිලත් දන්නවා දැන් .

මයින්ඩ් මැනුපුලේශන් කියන්නේ මේකට . මු රැස්වීම 150 කරනවා කැම්පේන් එකට . කොයි වෙලෙත් මිනිස්සු එක්ක . මූ ගොනා උනාට මිනිස්සුන්ගේ වීක් පොයින්ට් එක හොදට අදුරගෙන ගහන්නේ . අනික ලංකාවේ අන්තිම අඩියේ ඉන්න මිනිස්සුන්ට කතා කරන්නේ . කැම්පේන් වලින් සජියා ඉස්සරහින් ඉන්නවා ඝෝඨාබයට වැඩිය . එක බැසිලත් දන්නවා දැන් .

මේ යකා වැරදිලාවත් ජනාධිපති උනෙත් නම් පැයෙන් පැයට ජාතිය අමතයි

නව අගමැතිත් රනිල්ම තමා බන්මූ උදෙම ඇවිල්ලා තියෙන්නේ කිලී මහරාජාගේ උපදෙස් පිට දැන් ඉන්න අගමැති රනිල්ව එලවලා වෙන අගමැති කෙනෙක් පත් කරනවා කියන්න.රනිල් මූට කියලා එහෙම කීවොත් එක්සත් ජාතික පක්ෂය අනුර කුමාරට චන්දය දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා කියලා.ඊට පස්සේ පසු බැහලා පාර්ලිමේන්තුවේ බලය තියෙන අගමැති කෙනෙක් පත් කරගන්නවලු. නව ජනාධිපතිට අගමැතිව හොල්ලන්න බෑ.අලුත් අගැමති කොහේ 115ක් ගන්නද.දැන් ඉන්න රනිලුත් හෙන අමාරුවෙන් 115ක් අල්ලගෙන ඉන්නේ.ඒකත් දෙමල සන්ධානයත් එක්ක.වෙන එකෙක් පත් කරොත් ඌට ජීවිතේට ආසන 90ක්වත් නැති වෙයි.![]()