චම්පකගේ/හනිෆාගේ මඩ - වියත්මග කොට උඩ

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    චම්පකගේ/හනිෆාගේ මඩ - වියත්මග කොට උඩ

    UNP ජඩ වැඩ වලට රැවටෙන්න එපා

    පලමුවරට Bro - බ්‍රෝ ෆේස්බුක් පේජය මගින් ගෝටාට මඩ ගැසීමට විකෘති අදහසක් ජනිත වන ලෙස නිර්මාණය කර තිබූ මහාචාර්ය චන්න ජයසුමනගේ කතාවක් අන්තර්ජාලයට එක් කලා... ඒ පිලිබදව මහාචාර්ය චන්න ජයසුමනගේ ගේ ෆේස්බුක් සටහන මෙසේයි..

    (එම විකෘති අදහසක් ජනිත වන ලෙස නිර්මාණය කර තිබූ වීඩියෝව අපේ එලකිරියෙත් "වියත්මග කොට උඩ"[
    rangana26] යන ත්‍රේඩ් එක හරහා පෝස්ට් උනා..)

    ඒ පිලිබදව මහාචාර්ය චන්න ජයසුමනගේ ගේ ෆේස්බුක් සටහන මෙසේයි..

    චම්පකගේ/හනිෆාගේ මඩ

    මා විසින් පොතක් එලි දැක්වීමක් අවස්ථාවේ දැක්වූ අදහස් තාක්ෂණික ක්‍රමවේද මගින් කපා එකතු කර විකෘති අදහසක් ජනිත වන ලෙස නිර්මාණය කර තිබූ වීඩියෝව ඉවත් කිරීමට ෆේස් බූක් සමාගම තීරණය කර ඇත. එම වීඩියෝව ව්‍යාජ ලෙස සැකසු එකක් බව තහවුරු වීම ඊට හේතුවයි. මෙම වීඩියෝව යොදා ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ද ව්‍යාපාරයට බලපෑමක් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දැරූ හ.

    මෙම වීඩියෝව මුල් වරට ෆේස් බූක් වෙත මුදා හැර තිබුනේ bro-බ්‍රෝ නම් ෆේස් බූක් පිටුව ඔස්සේය. එය පවත්වාගෙන යන්නේ චම්පික රණවක අමාත්‍යවරයාගේ මාධ්‍ය කණ්ඩායමේ සිටින හම්සා හනිෆා නම් තැනැත්තකු විසින්ය. මේ සම්බන්ධයෙන් නුදුරු දින කිහිපයේදී නීතිමය මාර්ග ගැනීමට බලාපොරොත්තු වෙමි.


    https://www.facebook.com/jayasumanachanna/videos/2556240108034051/

    75224872_2558548031136592_2230482177303248896_n.jpg
    74578349_2558547861136609_752199629960904704_n.jpg


    76652819_2558548264469902_2641095992992071680_o.jpg



    මෙවැනි ජඩ වැඩ වලට රැවටෙන්න එපා,,, UNP රෙප් කපන්නන්ගේ සංගමයට ආරාධනා....

    Source - https://www.facebook.com/jayasumanachanna/videos/2556240108034051/
     
    Last edited:

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    බ්‍රෝ page එක unlike කරලා ගොඩක් කල්. ඌ ඒ දවස් වල ඉඳන් මුස්ලිම් අන්තවාදෙට පුක දුන්න එකෙක්
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Hamza hanifa කව්ද බන් මේ ගස් ලබ්බ පට්ට ටෝක් දෙන්නෙ පොර තරම් වැඩ්ඩෙක් නෑ වගේ
    වැඩේ කියෙන්නෙ අපේ එවුනුත් මූ එක්ක එතන හැමනෙනවනෙ
    මොකද කියන්නෙ තුන් කාලෙ අම්මියට වැඩක් දෙමුද
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Hamza hanifa කව්ද බන් මේ ගස් ලබ්බ පට්ට ටෝක් දෙන්නෙ පොර තරම් වැඩ්ඩෙක් නෑ වගේ
    වැඩේ කියෙන්නෙ අපේ එවුනුත් මූ එක්ක එතන හැමනෙනවනෙ
    මොකද කියන්නෙ තුන් කාලෙ අම්මියට වැඩක් දෙමුද

    aniwa :yes::yes:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සිංහල බූරුවොත් ඔය පේජ් එක අස්සෙ රින්ගන් ඉන්නවනෙ