ගෝට ආවොත් නුවර මුස්ලිම් ඉස්කොලෙයක් දානවල

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    කෝ බන් අර
    "අර අපි" අරාබි වගේ ඇහෙන
    "පරදුවනවා" මරනවා වගේ ඇහෙන
    මහා මුස්ලිම් විරෝධී ගොන්ටගේ ගොට්ටෝ ටික මේකේ
    :lol:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මහින්දානන්ද ගෝඨාගේ සිංහල ඡන්ද කඩන්නන්ගේ සංගමයට එක්වෙයි !

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් ඡන්ද හිමිව ඇත්තේ 10% - 15% අතර ප්‍රමාණයක් පමණක් බවත් ඉදිරි දින කිහිපය තුළ එය 25%ක් දක්වා ඉහළට ඔසවා දෙන්නේ නම් මහනුවර නගරයේ මුස්ලිම් පාසලක් අලුතින් ඉදිරිකර දීමට තමන් පොරොන්දු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර තිබේ.

    මුස්ලිම් ව්‍යාපාරිකයින් පිරිසක් හමුවේ ඒ මහතා මේ බව ප්‍රකාශ කර ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාල හරහා වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

    "සීයට දහයයි - පහළවයි මේ වෙනකොට. මේ දවස් ටිකේ මේක උස්සන්න ඕගොල්ලො සීයට විසිපහකට. එච්චරයි ඕනෙ කරන්න. ඉතුරු ටික කිසි දේකට බයවෙන්න එපා, අපි බලාගන්නම්. මේ නුවර ඔයාලට අබමල් රේණුවක දෙයක් .... මං කිව්වනෙ, ඔයාලා මේක හදලා දෙන්න, මං ඔයාලට නුවර ටවුමෙ මුස්ලිම් ඉස්කෝලෙකුත් හදලා දෙනවා. මුස්ලිම් දරුවන්ට ඉගන ගන්න මුස්ලිම් ඉස්කෝලයක්. මම නුවර මුස්ලිම් ඉස්කෝලයක් හදලා දෙනවා.



    තමුන්නාන්සෙලාගෙ තේ කොළ ප්‍රශ්නෙ දශමයක් බය වෙන්න එපා. අපි දැන් ජනාධිපතිතුමාත් එක්ක කතා කළා, හම්බන්තොට වරයා කේන්ද්‍ර කරගෙන ඔයාලගෙ තේ කොළ වෙනම එතන ගෙනල්ලා එක්ස්පෝට් කරන සිස්ටම් එකක්. ඒකත් මං ඕකේ කරගත්තා. ඔක්ෂන් එකක් හදලා ඒක වෙනම වැඩක්.

    ඒකනිසා ඔබතුමාලා අබමල් රේණුවක සැකයක් හිතන්න එපා. ඔයාලා වෙනුවෙන් අපට රණ්ඩු කරන්න, ෆයිට් කරන්න සීයට විසි පහක් දෙන්න. " යනුවෙනුයි ඒ මහතා සඳහන් කර තිබුණේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු උග්‍ර මුස්ලිම් විරෝධයක් නඩත්තු කළ, එය සිය ප්‍රමුඛ දේශපාලන ව්‍යාපෘතිය කරගත් පක්ෂයකි. ඊට උදාහරණ ඕනෑ තරම් පසුගිය යුගයේදී දක්නට ලැබිණි. එවන් වටපිටාවක් තුළ මහින්දානන්දගේ මේ පොරොන්දු පොහොට්ටුවේම මූලික මතවාදය හා ගැටෙන බැවින් සිදුවන්නේ පොහොට්ටුවේ, එනම් ගෝඨාගේ සිංහල ඡන්ද කැඩීමය.

    කෙසේවෙතත් මින් එකක් පැහැදිලි වෙයි. එනම්, මේ මහින්දානන්දලාම ප්‍රසිද්ධ මාධ්‍ය හමුවල මහත් ආඩම්බරයෙන් ප්‍රකාශ කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් ඉහළ ප්‍රතිශතයක් ඉදිරියෙන් නොසිටිනා බවයි. මෙසේ පොරොන්දු වරුසාවන් හෙළීමට ඔවුන්ට සිදුව ඇත්තේ ජයග්‍රහණය හෙළත්තාඩු වී ඇති බව ඔවුන් හොඳින්ම දන්නා නිසාය.


    https://www.lankanewsweb.net/sinhal...-ගෝඨාගේ-සිංහල-ඡන්ද-කඩන්නන්ගේ-සංගමයට-එක්වෙයි--
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගෝට සර් යටිං ගේම දෙන්නේ

    ඉස්කෝලයක් දානවා මුස්ලිම් විතරක්

    ඒකට යටිං ගේම දෙන්නේ එතුමා

    මේවා මෙතන කියන්න බෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    This video is from 2015 Mahinda's campaign.
    Obviously the trick didn't work as Muzzies voted in numbers against him

    මහින්දය මුස්ලිම් උන්ට පුක දීල තමයි මෙච්චර කල් සිංහල එවුන් බේරගෙන තියෙන්නෙ :lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බයියො නොඑන ත්‍රේඩ් :lol::lol::lol::lol::lol:

    නික්ජොස් ඉජුක් ඉජුක් :rofl::rofl::rofl:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    අළුත්ගමගේ ලා රත්තරං ලා කියන කතා කවුද ගනන්ගන්නෙ. ඌ හදන්නෙ මුස්ලිම් උන්ට බෝලෙ බස්සල චන්ද ගන්න. ඒත මන්ට ඕන දේවල් වෙන්නෙ නෑ. ඒත් ටොයියොනම් වෙනවට කැමතියි වගේ. :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සහිරා එක මුස්ලිම් ඉස්කෝලයක්........
    එක අවුල්ද?


    මද්‍රසා එකක් නෙවෙයි නේ දෙනවා කියන්නේ.....
    ඇයි මේ ලෝන්තයෝ සෙට් එකක් සරම් කරේ තියාගෙන.......
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    සහිරා එක මුස්ලිම් ඉස්කෝලයක්........
    එක අවුල්ද?


    මද්‍රසා එකක් නෙවෙයි නේ දෙනවා කියන්නේ.....
    ඇයි මේ ලෝන්තයෝ සෙට් එකක් සරම් කරේ තියාගෙන.......
    ජාතින් අනුව ඉස්කොල පටන්ගන්න එක හරිද:frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජාතින් අනුව ඉස්කොල පටන්ගන්න එක හරිද:frown:
    එහෙනම් ආනන්දේ, නාලන්දේ, ධර්මරාජ...ඒවත් වැරදියි නේ බන්......
    සහිරා, මුස්ලිම් ලේඩිස්...ඒවත් වැරදියි නෙහ්........
    සෙන්ට් බෙනඩික්ට්, ට්‍රිනිටි........



    මම කියන දේ තේරුම් ගනින්....ම්ද්‍රසා එකක් නෙවෙයි දෙනවා කියන්නේ.....

    මොන ඉස්කෝලෙට ගියත් කාලකන්නිය කාලකන්නියා වෙනවම තමා....
    උදා- සජිත් රෝයලිස්ට්, බෝම්බ පුපුරවපු උන් DS...DS කියන්නේ සියලු ජාතින් ආගම් ඉන්න ඉස්කෝලයක්. එහෙම නම් එකෙන් රැඩිකල් මුස්ලිම් උන් බිහිවෙන්න බෑ