නොවැම්බර් 18 න් පස්සේ
18 න් පස්සේ ඒ කියන්නේ ජන්ද ගනන් කරලා ඉවර උනාම පස්සේ මොනවද කරන්න ඔනේ කියලා හිතුවද? පුතානෝ බැරි වෙලාවත් දින්නොත් රටේ ඉන්න වැඩි පිරිසක් විශේශයෙන් ම professionals රට අතහැරලා යන එකනම් සිද්දවෙයි. පාස්කු බොම්බෙන් පස්සෙත් මම දන්න සෙට් එකක්ම බුරුතු පිටින් ගියා, ජන්දේන් පස්සේත් ඊට ව්ඩි ගානක් රටින් යන එක ශුවර් පුතානේ ආවොත්

ගොතා 16 කරුමෙට හරි දින්නා කියමුකෝ එතකොට නාමයෝජනා බාරගත්ත දිනෙත් US පුරවැසියෙක් හින්දා, දැන් පුරවැසි බාවයේ අයින් කරන එන්නන් මම දිනලානේ තියෙන්නේ කීවාට දෙන්නේ නෑ 

දිනල ජනාධිපතිකම ගන්නෙ නැතුව ආයෙත් ඇරගන්න යන්නෙ