මීලග එඵකිරි කවි පරපුර.!

maleemsg

Member
මීලග එඵකිරි කවි පරපුර.!

එළකිරි සිංහල දිනය -2008
ආධුනික කවි නිර්මාණ තරගාවලිය.
අවසන් නිල ප්*රතිඵල

තරගයේ ඡයගත් තරග කරුවන් ප්*රකාශ කිරීමට පෙර මා විසින් සදහන් කල යුතු දේ කිහිපයක් තිබේ...!
  • :) කවුරුන් ඡයග්*රහනය කලද අපට අවශ්යව තිබූ දේ සිදු වී අවසන්ය එනම් කවි ලිවිය හැකි එහෙත් නොලියා සිටින අයට අවස්ථාවක් පෙළබවීමක් ඇති කරිමයි. අද මේ මොහොත වන විට එය සිදු වී අවසන්ය. වැල්ලේ සැගවී යාමට නොදී මුතු ඇට සොයාගෙන අප අවසන්ය...!හෙට එළකිරි කවි පිටු ඹවුන්ගේ නිර්මාණ වලින් හැඩ වෙනු ඇතැයි මම සිතමි.
  • :) :) සදහන් කල යුතුම දෙයක් තිබේ එනම් මෙම තරගය සුදානම් කෙරීම වෙනුවෙන් බොහෝ දෙනා ස්තූති කලේ මටය.එහෙත් එම ස්තූතිය හිමි විය යුත්තේ Panthomzone ටය. මෙම අදහස ගෙන ආවේ ඔහුය.ඒ සියළු ප්රශංසා හිමිවිය යුත්තේ ඔහුටය.
  • :) :) :) මේ ඡයගත් අය සහ නිර්මාණ වල නිසි හිමි කරුවන් ප්රකාශ කරන වේලාවයි. සියළු දෙනාටම සුභ පැතුම්..!
  • නිර්මණ ඉදිරිපත් කල සැමට ඔබ වෙත හිමි ත්යාග අනාගතයේ ලැබෙනු ඇත. ඒ පිළිබදව ඔබට ලැබෙන Pm එක සදහා පිළිතුරු ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
A1-27 /A2-38/A3-1/A4-24/A5-39/A6-24/A7-4/A8-13/A9-15/A10-30
B1-22 /B2-19/B3-4/B4-18/B5-8/B6-25/B7-52/B8-4/B9-22/B10-11

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
මෙන්න බොලේ මං දිනලා........හෙහෙහ්.......මාත් දැන් කවියෙක්..බොහොම ස්තූතියි :D:D
 
මුලින්ම මමත්, මෙවන් දෙයක් කරන්න පෙලම්බුන අපෙ මලී, රවි මල්ලි අතුලු පිරිසට ස්තුතියි වෙනවා...ඇත්තටම මේක අලුත් අත්දැකීමක්...:)

තවද නිර්මාණ කල සැමටත්, පලමු තැන් ලබාගත් මලින්ද සහ හර්ශටත් සුභ පැතුම් එකතු කරනවා....හෙට දවසේ අපෙ EK පිටු ලස්සන කරන්න ඔබලගේ නිර්මාණ් වලින් හැඩ වෙවි.....ඒ මොහොත එන තෙක් මම බලාඉමි....:)
 
niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    maleemsg said:

    27zhs2b.gif

    මගේ උණුසුම් සුබ පැතුම්.....:):)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    harshafx said:
    මෙන්න බොලේ මං දිනලා........හෙහෙහ්.......මාත් දැන් කවියෙක්..බොහොම ස්තූතියි :D:D

    මටත් පුදුමයි මේ ඔයා කියල....බොහොම අගනේයි.....මගේ සුබ පැතුම්...තව ලියන්න...ඔයාට හොන්දටම කවි ලියන්න හැකියාව තියෙනවා...
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Araliyaa said:
    මුලින්ම මමත්, මෙවන් දෙයක් කරන්න පෙලම්බුන අපෙ මලී, රවි මල්ලි අතුලු පිරිසට ස්තුතියි වෙනවා...ඇත්තටම මේක අලුත් අත්දැකීමක්...:)

    තවද නිර්මාණ කල සැමටත්, පලමු තැන් ලබාගත් මලින්ද සහ හර්ශටත් සුභ පැතුම් එකතු කරනවා....හෙට දවසේ අපෙ EK පිටු ලස්සන කරන්න ඔබලගේ නිර්මාණ් වලින් හැඩ වෙවි.....ඒ මොහොත එන තෙක් මම බලාඉමි....:)
    බොහොම ස්තුතියි :D
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    dilrasan said:
    මටත් පුදුමයි මේ ඔයා කියල....බොහොම අගනේයි.....මගේ සුබ පැතුම්...තව ලියන්න...ඔයාට හොන්දටම කවි ලියන්න හැකියාව තියෙනවා...
    බොහොම ස්තුතියි...ඔව් ඔව් ලියන්නම්....ඔයාලගෙ උදව්වත් ඕනෙ :D
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    harshafx said:
    බොහොම ස්තුතියි...ඔව් ඔව් ලියන්නම්....ඔයාලගෙ උදව්වත් ඕනෙ :D

    දෙන්නම්..ඒත් මට නම් පේන්නෙ එහෙම උදවුවක් නං ඕනි වෙන එකක් නෑ කියලයි...
     
    bds

    Member
    Sep 18, 2006
    2,861
    0
    0
    Under the sky
    දිනපු හැමෝටම මගේ සුභ පැතුම්.. :) විශේෂයෙන්ම තනිකම ගැන ලියපු Suppa Malinda ට. :yes: සහභාගි වුන හැමෝටමත් දිගටම ලියන්න කියලා සුභ පතනවා.. :)
     
    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    41
    Battaramulla
    ආ... මේ තියෙන්නෙ ප්*රතිපඵල නිකුත්කරලා.:) ප්*රතම ස්තාන ලබා ගත් Malindaට සහ Harshaට මගෙන උනුසුම් සුබ පැතුම්.:) ඒ වගේම නිර්මාන ඉදිරිපත් කරපු හැමෝටමත් සුබපතනවා. :) ඔයාලා හැමෝගෙම නිර්මාන ඉස්සරහටත් දකින්න අපි බලාගෙන ඉන්නවා...:) :)
     
    suppa malinda

    Member
    Jul 13, 2007
    1,392
    2
    0
    සිර ගෙදර...
    bds said:
    දිනපු හැමෝටම මගේ සුභ පැතුම්.. :) විශේෂයෙන්ම තනිකම ගැන ලියපු Suppa Malinda ට. :yes: සහභාගි වුන හැමෝටමත් දිගටම ලියන්න කියලා සුභ පතනවා.. :)

    Mage GAwa Unicode Naha enisa kiyawanna Baha
    Anyway TNX:)