සංවර්ධන යෝජනා නව රජයට

anjwj

Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    සංවර්ධන_යෝජනා_නව_රජයට

    High level road එක traffic ඩු කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි කෛට්ටාවට යනකං පාර මැදින් කනු උඩින් රේල් හදන එක ඒත් රේල් පාර හදන්න යන්නේ දැනට තියෙන කෝච්චි පාර උඩින් මයි ඒ පාර හයිලෙවල් රෝඩ් එකේn ගොඩක් දුර නිසා townhall . havalock road තිබිරිගස්යාය kirlaphona nugegod a maharagama ගේ පැතිවල ඉන්න මිනිස්සුන්ට කෝච්චි පාරේ ලොකු ප්‍රයෝජනයක් නෑ ඉතින් ඒ මිනිස්සු motorbike මෝටර් වාහන ත්‍රීවිල් වගේ ඒවා පාවිච්චි කරම traffic වැඩි වෙනවා.

    capture.jpg

    මේ ප්‍රදේශවල විශාල ාජ්‍ය පෞද්ගලික පාසල් ාජ්‍ය ආයතන තියෙන නිසා උදේ හවස ලක්ෂ ගානක මිනිස්සු පෞද්ගලික වාහනවලින් යනවා පාසල් van සේවා දහස් ගණනක් මේ පාරේ උදේ හවස යනවා

    කෝච්චි පාර කනු උඩින් කොට්ටාවට යනකම් හැදුවනම් ඔය පුද්ගලික වාහන යන ඕන මිනිස්සු අතරින් 2/3 කිසි කරදරයක් නැතුව කෝච්චි යන්න තිබ්බා

    ඒ විතරක් නෙවෙයි පාරෙ ඉඩ තියෙන තැන්වල කෝච්චි පාරේ යට කුඩා වෙළඳසැල් ආහාරපාන පොත් සාප්පු වගේ විවිධාකාරයේ වෙළඳසැල් පවා ඉදිකර කොටුවෙ සිට කොට්ටාව දක්වාම නව ආර්ථික කලාපයක් පවා ඇති කර ගැනීමේ හැකියාව තිබුණා

    මේ විදිහට පර යට තියෙන ඉඩ ජපානයේ ටෝකියෝ නගරයේ ඉතා හොඳින් භාවිතා කර ආහාරපාන හා සුපිරි වෙළඳසැල් පවා කෝච්චි පාර yaට දක්නට ලැබෙනවා

    නමුත් දැනට යෝජනා වී තියෙන්නෙ ඒ කෝච්චි පාර හයිලෙවල් මාර්ගයෙන් බොහෝ දුරස්ථව ගමන් කරන දැනට පවතින කෝච්චි පාර උඩින්ම හදන්න

    මටනම් හිතෙන්නේ එම මුදලම වැය කර ඩා වැඩි ආර්ථික ප්‍රතිලාභයක් ගන්න පුළුවන් මම තියෙන පාරක් අපි නොහද ඉන්නවා කියන්නේ ලොකු මෝඩකමක්

    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    අනිවා කොළඔ වහන තදබදයට නම් නිසි විසදුම් ගෙන ආ යුතුයි.