ලින්ක් එක නැද්ද...අපේ කාලෙ නම් මේ වගේ දේවල් වලට ගුරුවරුන්ගෙන් වත් රජයෙන් වත් කිසිම උපදේශයක් අනුග්‍රහයක් ලැබුණෙ නැහැ. කළාතුරකින් සර්ල අතරෙ කොටිහපුවෙක් හිටිය. පන්තියෙ හිටපු ගැට වලට වඩා මිස්ල ගැනයි සිහින දැක්කෙ. තිබුණ එකම අත්පොත ගුරුවරුන්ට හොරෙන් හුවමාරු කරගෙන බළපු "සුමනට ලියූ කවි හෙවත් මගුල් දා රාත්‍රිය" පොත තමයි.

ලින්ක් එක නැද්ද...![]()
okkomada dala thiyenawa
මාධ්යවේදියා page eke
pothe nam awlak naha ban man hithuwe kolu scene athi kiyala lol
අනේ බන් මේ දේවල් අනිවා දැනගන්න ඕන දේවල්නේ බන්...
අපිට නම් ඕව අපේ අම්ම තාත්ත කියල දුන්නේ නෑ...බොරු කියන්න ඕන නෑනේ...මෙහෙම පොතක තියෙන අවුල මටනම් හිතාගන්න බෑ...
ගිය ආණ්ඩුවෙන් කල වටිනම වැඩේ මේක වෙන්නත් පුළුවන්...
සමහර විට 7 වසරේ නිසා ඕක අවුල් ඇති...කෙසේ වෙතත් 7-8-9 වසරවල වෙනකොට මේවා දැනගන්නම ඕන...
අර ස්වාමීන්වහන්සේලා කියපු දේ ගැන මට නම් පුදුමයි...කෙසේ වෙතත් මේක හදලා තියෙන්නේ වෛද්‍යවරු,තව අද්යාපන ක්ෂේත්‍රයට සම්බන්ද අයනේ...