රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තු

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,398
    24,938
    113
    රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තු

    CID obtains arrest warrant on former Minister Rajitha Senaratne over the white van press conference

    Azzam Ameen

    නත්තල් සීයා කොළඹ අතිරේක මහේෂ්ත්‍රාත්තුමා ලෙසද පැමිණිය හැක ! :yes::D
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අපි වගේ බයියන්ට ස්වන් වින්දනයක් දෙන්නේ සුදු වැන් ලොල්
    රජිතයා ඇතුලට දානවානම් මිට වඩා වැරදි ගොඩක් හොයාගන්න පුළුවන් වෙයි මුන් මේ බොරුව දාන්නේ... අපිව සනසන්න :rofl::rofl::rofl::angry::angry:

    පටන් ගැන්මට නම් හොදයි එත් .....

    #දේශපාලනේ මුන් මුන් ඔක්කොම යාලුවෝ/දන්නා අය මොනා නැති වුනත් මුන්ට වෙනම කෝඩ් එකක් උප සංස්කෘතියක් තියෙනවා :baffled::baffled:

    දානවානම් 225ම දාන්න පුළුවන් එක ප්‍රයෝහික නැහැ:rofl::rofl: අඩුම තරමේ
    ඇත්තටම හොරු අල්ලනවාද නැද්ද බලන්න පුළුවන් මහා බැංකු හොරු පාස්කු ට්‍රස්ත්වාදින්ට බෙහෙත් වංචාකාරයන්ට වත් දඩුවම් මේ අවරුදු 5 ඇතුලේ දුන්නානම්
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,448
    7,734
    113
    Kotahena
    මෙකට නම් පාටියක් දාන්න ඕන බෝතල් ගෙනල්ල. ජරා දේශපාලනය මුගේ ඉවර කරන්නම ඕන.
    කල් දේරං බයි කන්න ලැබේවා!
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    අපි වගේ බයියන්ට ස්වන් වින්දනයක් දෙන්නේ සුදු වැන් ලොල්
    රජිතයා ඇතුලට දානවානම් මිට වඩා වැරදි ගොඩක් හොයාගන්න පුළුවන් වෙයි මුන් මේ බොරුව දාන්නේ... අපිව සනසන්න :rofl::rofl::rofl::angry::angry:

    පටන් ගැන්මට නම් හොදයි එත් .....

    #දේශපාලනේ මුන් මුන් ඔක්කොම යාලුවෝ/දන්නා අය මොනා නැති වුනත් මුන්ට වෙනම කෝඩ් එකක් උප සංස්කෘතියක් තියෙනවා :baffled::baffled:

    දානවානම් 225ම දාන්න පුළුවන් එක ප්‍රයෝහික නැහැ:rofl::rofl: අඩුම තරමේ
    ඇත්තටම හොරු අල්ලනවාද නැද්ද බලන්න පුළුවන් මහා බැංකු හොරු පාස්කු ට්‍රස්ත්වාදින්ට බෙහෙත් වංචාකාරයන්ට වත් දඩුවම් මේ අවරුදු 5 ඇතුලේ දුන්නානම්
    ඒක නම් ඇත්ත.මොකක් නැතත් පාස්කු ප්‍රාහරයට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් ලැබෙන්න ඕනේ:yes:.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    rajitha ta hakara katak tiyenne jana digatama aragena yanawa ea wagema habei mahindata eyage puthadiyatath tiyenne hakara katawala dekak :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඒක නම් ඇත්ත.මොකක් නැතත් පාස්කු ප්‍රාහරයට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් ලැබෙන්න ඕනේ:yes:.

    balan idapan allai nattak.. :lol: :rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,822
    3,615
    113
    අපි වගේ බයියන්ට ස්වන් වින්දනයක් දෙන්නේ සුදු වැන් ලොල්
    රජිතයා ඇතුලට දානවානම් මිට වඩා වැරදි ගොඩක් හොයාගන්න පුළුවන් වෙයි මුන් මේ බොරුව දාන්නේ... අපිව සනසන්න :rofl::rofl::rofl::angry::angry:

    පටන් ගැන්මට නම් හොදයි එත් .....

    #දේශපාලනේ මුන් මුන් ඔක්කොම යාලුවෝ/දන්නා අය මොනා නැති වුනත් මුන්ට වෙනම කෝඩ් එකක් උප සංස්කෘතියක් තියෙනවා :baffled::baffled:

    දානවානම් 225ම දාන්න පුළුවන් එක ප්‍රයෝහික නැහැ:rofl::rofl: අඩුම තරමේ
    ඇත්තටම හොරු අල්ලනවාද නැද්ද බලන්න පුළුවන් මහා බැංකු හොරු පාස්කු ට්‍රස්ත්වාදින්ට බෙහෙත් වංචාකාරයන්ට වත් දඩුවම් මේ අවරුදු 5 ඇතුලේ දුන්නානම්
    Depressed UNPer detected!
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බලන්නා ආදරණීය සදාදරණීය මගේ ජනතාව...මුන් පලිගන්නෝ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,413
    72,633
    113
    මාලඹේ
    නත්තල් සීයා කොළඹ අතිරේක මහේෂ්ත්‍රාත්තුමා ලෙසද පැමිණිය හැක ! :yes::D

    ශ්‍රී ලංකා පොලීසිය ලෙසද පැමිණිය හැක:lol::lol:
     
    • Like
    Reactions: sithija.h