රන්ජා_දුමින්දට දුන්න ගේම

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දුමින්දයා කොහොමත් UNP කාරයා. ඌ පස්සෙ සැලුන් දොරෙන් පැන්න

    ඒ පැන්නෙ ජන්ද ලක්ෂ ගාණක් ඵක්ක.UNP ඵකට තිබ්බ ලොකුම තරහත් ඒක..:D
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,756
    113
    හස්තිශෛලපුර
    උඹගෙ ඔය වැදි බණ වැඩක් නෑ මමත් UNP තමා ඒ කාලේ..මම කියන්නේ දුමින්ද නිදහස් කරන්න ඕන.දුමින්ද හිරේ දැම්මෙ UNP ජන්ද ටික බේරගන්න.තනිකරම දේශපාලන පලි ගැනීමක්.දැන් ඒක ඔප්පු වෙලා ඉවරයි.භාරත මැරුව ඵකට නෙමෙයි දුමින්දව හිරේ දැම්මෙ.ඔන්න ඕකයි අැත්ත..

    මමත් කියන්නේ නිදහස් කරන්න ඕන.. ගෝටාට 2/3 හම්බෙයි උඩින්ම.. :P:P:P

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ලන්කවේ එක ආතල් එකක් ඉවරවෙනකොට තව ආතල් එකක් කොහෙන් හරි මතු ....
    සිරිසේන​ තමා මේක පටන් ගත්තෙ..... දැන් නන්දසේන කරගෙන යනවා

    සිරිසේන​
    නන්දසේන
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,756
    113
    හස්තිශෛලපුර
    reputation_neg.gif
    රන්ජා_දුමින්දට දුන්න ගේම 01-07-2020 08:36 AM Mal ponnaya hukaganney nathuwa palayan..

    82323198_2403343133312379_2400874632426029056_o.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලන්කවේ එක ආතල් එකක් ඉවරවෙනකොට තව ආතල් එකක් කොහෙන් හරි මතු ....
    සිරිසේන​ තමා මේක පටන් ගත්තෙ..... දැන් නන්දසේන කරගෙන යනවා

    සිරිසේන​
    නන්දසේන

    sir JVP එක ලෙඩක් අදියිද ?

    නෑ බය වෙන්න එපා...මලික් ඇමතිතුමා ඒ ගැන බලාගනියි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    reputation_neg.gif
    රන්ජා_දුමින්දට දුන්න ගේම 01-07-2020 08:36 AM Mal ponnaya hukaganney nathuwa palayan..

    - මං අන්නාසි ගැට වලට අරිං පෙති දෙකක්ම දාල කෑව, දැන් සීයට දාහක් ෂුවර්, අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..
    - අනේ කොච්චර දෙයක්ද,හැබැයි ඔය දෙන ආතල් එක කඩන්නෙ එහෙම නෑ ආයෙ කතා කරල වැඩේ වැරදිලා කියල..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    දුමින්ද සිල්වා මිනී මැරුවා කියලා හොටු පෙරාගෙන නහයෙන් අඩන එවුන් මේක බලාපල්ලා...ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ලේ සභාපතිගේ නඩු වාර්තාව මේකේ කියවනවා....

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දුමින්ද සිල්වා මිනී මැරුවා කියලා හොටු පෙරාගෙන නහයෙන් අඩන එවුන් මේක බලාපල්ලා...ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ලේ සභාපතිගේ නඩු වාර්තාව මේකේ කියවනවා....

    අධිකරණෙ සෑහෙන ස්වාධීනයි නෙ ඒ කාලේ ඇමතිලා තීන්දු ගන්න ජජ්ට කතාකරනවා, ජජ්ල ප්‍රමෝෂන් ගන්න ඇමතිට කතාකරනවා :shocked:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අධිකරණෙ සෑහෙන ස්වාධීනයි නෙ ඒ කාලේ ඇමතිලා තීන්දු ගන්න ජජ්ට කතාකරනවා, ජජ්ල ප්‍රමෝෂන් ගන්න ඇමතිට කතාකරනවා :shocked:

    අන්‍යෝන්‍ය සහයෝගීතාව......අපිට ඕව තේරෙන්නේ නෑ.....බූරු කුට්ටමේ Jocker ඔහොම දෙයක් කලානම ආසියෝ මොනවා කරන්න ඇත්ද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,120
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    අන්‍යෝන්‍ය සහයෝගීතාව......අපිට ඕව තේරෙන්නේ නෑ.....බූරු කුට්ටමේ Jocker ඔහොම දෙයක් කලානම ආසියෝ මොනවා කරන්න ඇත්ද ?

    මහින්දගෙ ආණ්ඩුව කාලෙ/ දැන් ගෝටගෙ ආණ්ඩුවේ ඔහොම දේවල් වෙන්නෙ නෑ කියල කියන්න පුලුවන්ද?:rolleyes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහින්දගෙ ආණ්ඩුව කාලෙ/ දැන් ගෝටගෙ ආණ්ඩුවේ ඔහොම දේවල් වෙන්නෙ නෑ කියල කියන්න පුලුවන්ද?:rolleyes:

    මහින්දගේ ආණ්ඩුවට කිසිම සම්බන්දයක් නෑ....අනික ගොටගෙන් තමයි අහන්න වෙන්නේ...

    දැන් උඹ අහන්නේ දන්නේ නැති දෙයක් ගන්නේ...දන්නා දේ ගැන කතා කරමුකෝ....රන්ජගේ වැඩ පිළිවෙල අනුමත කරනවද ? මම අහන්නේ අධිකරනේයේ ස්වාදීනත්වය ඇති කරන්න ගත්තු calls ගැන ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,120
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්දගේ ආණ්ඩුවට කිසිම සම්බන්දයක් නෑ....අනික ගොටගෙන් තමයි අහන්න වෙන්නේ...

    දැන් උඹ අහන්නේ දන්නේ නැති දෙයක් ගන්නේ...දන්නා දේ ගැන කතා කරමුකෝ....රන්ජගේ වැඩ පිළිවෙල අනුමත කරනවද ? මම අහන්නේ අධිකරනේයේ ස්වාදීනත්වය ඇති කරන්න ගත්තු calls ගැන ?

    රන්ජන්ගේ වැඩේ අනුමත කරන්නේ නෑ.

    ඒ වගේම රන්ජන් විතරක් නරක ලමයා අනික් උන් ඔක්කොම හොඳ ලමයි කියල හිතන්න බෑ. මුන් ඔක්කොම සක්කිලි. මේක එලිවුන විදිහ බැලුවොත් එතනත් රන්ජන් වගේ චරිතයක් පොලිසිය පස්සෙන් ඉඳල තමන්ගෙ ඇජෙන්ඩා එක ක්‍රියාත්මක කරවන්න යෙදෙව්වා කියල පේනවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    රන්ජන්ගේ වැඩේ අනුමත කරන්නේ නෑ.

    ඒ වගේම රන්ජන් විතරක් නරක ලමයා අනික් උන් ඔක්කොම හොඳ ලමයි කියල හිතන්න බෑ. මුන් ඔක්කොම සක්කිලි. මේක එලිවුන විදිහ බැලුවොත් එතනත් රන්ජන් වගේ චරිතයක් පොලිසිය පස්සෙන් ඉඳල තමන්ගෙ ඇජෙන්ඩා එක ක්‍රියාත්මක කරවන්න යෙදෙව්වා කියල පේනවා.

    ආසියගේ බුඋරුවගේ කතාව JR ජයවර්දනගේ ඉඳන් අදාලයි.....මට තියන ප්‍රශ්නේ ඕක නෙමෙයි....මේකෙන් උනේ අධිකරණය හෑල්ලු වීමක්....දේශපාලුවෝ ජරා උන් කියල මිනිස්සු තුල මතයක් තිබ්බට අධිකරණය ගැන එහෙම එකක් තිබ්බේ නෑ.......පොඩි එකාගේ ඉඳන් අධිකරණට joke දානවා දැන්....ඕකන් වෙන්නේ සමාජයේ වැටීමක්.....සමාජයේ වැටීමක් වෙනකොට දේශපාලනය අදාළ කරගෙන බෑ....මේවා සුළු දේවල් නෙමෙයි.... ..ගොඩ එන්න අමාරුයි....අධිකරණයට සැහෙන දෙයක් කරන්න වෙනවා තමන් නැති කර ගත්තු විශ්වාසය ඇති කර ගන්න.....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,120
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආසියගේ බුඋරුවගේ කතාව JR ජයවර්දනගේ ඉඳන් අදාලයි.....මට තියන ප්‍රශ්නේ ඕක නෙමෙයි....මේකෙන් උනේ අධිකරණය හෑල්ලු වීමක්....දේශපාලුවෝ ජරා උන් කියල මිනිස්සු තුල මතයක් තිබ්බට අධිකරණය ගැන එහෙම එකක් තිබ්බේ නෑ.......පොඩි එකාගේ ඉඳන් අධිකරණට joke දානවා දැන්....ඕකන් වෙන්නේ සමාජයේ වැටීමක්.....සමාජයේ වැටීමක් වෙනකොට දේශපාලනය අදාළ කරගෙන බෑ....මේවා සුළු දේවල් නෙමෙයි.... ..ගොඩ එන්න අමාරුයි....අධිකරණයට සැහෙන දෙයක් කරන්න වෙනවා තමන් නැති කර ගත්තු විශ්වාසය ඇති කර ගන්න.....

    ඇත්ත. මේකෙන් අපිට සිස්ටම් එක ප්‍රශ්න කරන්න වෙනව. මේ විදිහට ඉස්සරහටත් වෙන එක වලක්වන්නෙ කොහොමද කියල සංවාදයක් ඇතිවෙන්න ඕනෙ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113

    දැන් ඒ අයට ඕනි කුඩු කාරය ගෙදර යවන්න.. 😂😂

    82432388-212849573050105-8521193451448958976-n.jpg
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    යකෝ ඔහොම එක්ස්පොස් වෙන්නේ නැතුව අරුන්ව එල්ලල මාරුව නම්... තනිකරම යටින් ගහපු කෙස් එකක් නේ බන්, කොහෙද අපේ රටේ සාධාරණව වැඩේ වෙන්නේ.. Lawyer Sugandika Fernando කරපු කතා ටික හරියටම හරිනේ බන් එහෙනම්